Home ප්‍රියදර්ශන හෙට්ටිආරච්චි

ප්‍රියදර්ශන හෙට්ටිආරච්චි|Subz LK Rating :1/10 |Subz LK Rating

Total Subtitles :2 | Subz LK Rating :1/10
Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් ප්‍රියදර්ශන හෙට්ටිආරච්චි කල උපසිරැසි නිර්මාණ එකතුව

The Last Castle (2001) Sinhala Subtitle

මේක මගේ දෙවෙනි උපසිරසිය.Red dog ඔයාලා බලන්න ඇති කියලා හිතනවා.මෙම චිත්‍ර‍පටය 2001 අවුරුද්දෙදි තිරගත උන ටිකක් පරන කතාවක්.චිත්‍ර‍පටය බලනකොට Prison Break කතාව මතක් වෙනවා තරු 3 කින් පිදුම් ලද ජනරාල් ඉර්වින් අදී ආරක්‍ෂිත හමුදා කදවුරකට මාරු කර එවනු ලබයි… ඔහුට මෙහෙයුමේ දී ලබාදුන්  අණට අකීකරු වීම නිසා තමන්ගේ නිලයෙන් පහත හෙලු ජනරාල් වරයෙක් සිරගෙදර පාලක වන කර්නල් වික්ටර් කිසිම යුධමය අත්දැකිමක් නොමැති පරිපාලන නිලධාරියෙක්. කර්නල් වික්ටර් විසින් ගෙනයනු ලබන කෘර පාලනය නිසා හමුදා සිරකරුවන් දැඩි අසිරුතාවකට පත්වනවා… ජනරාල් ඉර්වින් සාමකාමිව සිරගෙදර ජිවත් වීමට පැමිනියද කර්නල් වික්ටර්ගේ සාහසික බවින් සිරකරුවෙක් මිය යාමෙන් ජනරාල් ඉර්වින්ගේ සාමකාමි ජිවිතය අවසන් වනවා. අවසානයේ දී සිරගෙදර පාලකයාව තනතුරින් ඉවත් කිරීම සඳහා සිරකරුවන් විසින් වෙනම මෙහෙයුමක් ආරම්භ කරන අතර එයට නායකත්වය දෙනු ලබන්නේ ජනරාල් ඉර්වින් විසිනුයි.යුධ මෙහයුමකට නොදෙවිනි වන මෙහෙයුමකින් අනතුරුව හමුදා සිරකරුවන්ට මෙම කුරිරු පාලකයා වෙනස් කල හැකි වේද? බලලම තිරනය කරන්නකෝ… Spoiler Warning : The Last Castle is a 2001 American action drama film directed by Rod Lurie, starring Robert Redford, James …

Read More »

Red Dog (2011) Sinhala Subtitle

මේක මගේ පළවෙනි උපසිරැසිය. ඒක හින්දා වරදක් තියෙනව නම් මුලින්ම සමාව ඉල්ලනවා. ඒ ව‍ගේම මට මේකට අවස්ථාව දුන්න Subz LK  උපසිරැසි අංශයට මගේ හද පිරි ස්තුතිය. මේ චිත්‍රපටය සෑහෙන කාලයක් මගේ චිත්‍රපට එකතුවේ තිබ්බ චිත්‍රපටයක්. ඒත් කවදාවත් බලන්න හිතුණේ නෑ. මට මේ චිත්‍රපටය බලද්දි මුලින්ම මතකයට ආවේ Hachi චිත්‍රපටයයි. Red Dog ඇස් දෙකෙන් කදුළු ගලපු ලස්සන කතාවක්. 1971 සිදුවීමක් ඇසුරින් …

Read More »