The Last Castle (2001) Sinhala Subtitle
මේක මගේ දෙවෙනි උපසිරසිය.Red dog ඔයාලා බලන්න ඇති කියලා හිතනවා.මෙම චිත්‍රපටය 2001 අවුරුද්දෙදි තිරගත උන ටිකක් පරන කතාවක්.චිත්‍රපටය බලනකොට Prison Break කතාව මතක් වෙනවා තරු 3 කින් පිදුම් ලද ජනරාල් ඉර්වින් අදී ආරක්‍ෂිත හමුදා කදවුරකට මාරු කර එවනු ලබයි…
ඔහුට මෙහෙයුමේ දී ලබාදුන් අණට අකීකරු වීම නිසා තමන්ගේ නිලයෙන් පහත හෙලු ජනරාල් වරයෙක් සිරගෙදර පාලක වන කර්නල් වික්ටර් කිසිම යුධමය අත්දැකිමක් නොමැති පරිපාලන නිලධාරියෙක්. කර්නල් වික්ටර් විසින් ගෙනයනු ලබන කෘර පාලනය නිසා හමුදා සිරකරුවන් දැඩි අසිරුතාවකට පත්වනවා…
ජනරාල් ඉර්වින් සාමකාමිව සිරගෙදර ජිවත් වීමට පැමිනියද කර්නල් වික්ටර්ගේ සාහසික බවින් සිරකරුවෙක් මිය යාමෙන් ජනරාල් ඉර්වින්ගේ සාමකාමි ජිවිතය අවසන් වනවා. අවසානයේ දී සිරගෙදර පාලකයාව තනතුරින් ඉවත් කිරීම සඳහා සිරකරුවන් විසින් වෙනම මෙහෙයුමක් ආරම්භ කරන අතර එයට නායකත්වය දෙනු ලබන්නේ ජනරාල් ඉර්වින් විසිනුයි.යුධ මෙහයුමකට නොදෙවිනි වන මෙහෙයුමකින් අනතුරුව හමුදා සිරකරුවන්ට මෙම කුරිරු පාලකයා වෙනස් කල හැකි වේද? බලලම තිරනය කරන්නකෝ…
Spoiler Warning : The Last Castle is a 2001 American action drama film directed by Rod Lurie, starring Robert Redford, James Gandolfini, Mark Ruffalo and Delroy Lindo…
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ස්තූතියි…….
එල සහෝ..
නියම වැඩක්..
සුභ පැතුම්…..
ස්තුතියි……
Ela bro thanks
Great job bro
Thanks machan sub akata
Great Job Saho…. Lassana Movie ekak
Patta bn…
thankz hetti… good job