Responsive image
subz.lk
  • Tv Shows
    • Arabic TV Shows
    • English TV shows
    • German Tv shows
    • Hindi Tv Shows
    • Japanese TV Shows
    • Korean TV shows
  • Movies
    • Bengali movies
    • Canadian Movies
    • Chinese Movies
    • Denmark Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Iran Movies
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Norwegian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telagu Movies
    • Thai Movies
    • Ukrainian Movies
  • චිත්‍රපට ප්‍රභේද
    • Horror Movies
    • Action Movies
    • fantasy Movies
    • Drama Movies
    • Thriller Movies
    • Adventure Movies
    • Sci-Fi Movies
    • Mystery Movies
    • Crime Movies
    • Comedy Movies
    • Animation Movies
    • Family Movies
    • Romance Movies
    • War Movies
    • History Movies
    • Biography Movies
    • Musical Movies
    • Documentary Movies
  • ටෙලිකතා ප්‍රභේද
    • Horror Tv shows
    • Action Tv shows
    • fantasy Tv shows
    • Drama Tv shows
    • Thriller Tv shows
    • Adventure Tv shows
    • Sci-Fi Tv shows
    • Mystery Tv shows
    • Crime Tv shows
    • Comedy Tv shows
    • Animation Tv shows
    • Family Tv shows
    • Romance Tv shows
    • War Tv shows
    • History Tv shows
    • Biography Tv shows
    • Musical Tv shows
    • Documentary Tv shows
  • විශේෂීකරණය
    • වැඩි පුරම Download කර උපසිරැසි
    • IMDB Ratings අනුව
  • උදව්
  • ඔබේ උපසිරැසි අපට දෙන්න
Profile
අපගේ වෙබ් අඩවියේ ලියාපදිංචි වී ඇත්නම් login වෙන්න


Login Login with facebook
Login Login with google
Lost your password?
    අපගේ වෙබ් අඩවියේ ලියාපදිංචි වී නැත්නම් අදම Register වෙන්න
FB Group
Subz.LK
Today Top 10
Sniper. The White Raven (2022) Sinhala Subtitle

Prey (2022) Sinhala Subtitle

AVP: Alien vs. Predator (2004) Sinhala Subtitle

Harry Potter and the Deathly Hallows: Part 2 (2011) Sinhala Subtitle

Harry Potter and the Half-Blood Prince (2009) Sinhala Subtitle

Harry Potter and the Deathly Hallows: Part 1 (2010) Sinhala Subtitle

Cannibal Holocaust (1980) Sinhala Subtitle

John Wick: Chapter 2 (2017) Sinhala Subtitle

AVP2: Aliens vs. Predator 2 – Requiem (2008) Sinhala Subtitle

Beast (2022) Sinhala Subtitle

ads
  • Home
  • Movies
  • English Movies
  • Red Dog (2011) Sinhala Subtitle
Red Dog (2011) Sinhala Subtitle
MOVIE

ප්‍රියදර්ශන හෙට්ටිආරච්චි 2016-11-13 / 04:43 PM

මේක මගේ පළවෙනි උපසිරැසිය. ඒක හින්දා වරදක් තියෙනව නම් මුලින්ම සමාව ඉල්ලනවා. ඒ ව‍ගේම මට මේකට අවස්ථාව දුන්න Subz LK  උපසිරැසි අංශයට මගේ හද පිරි ස්තුතිය. මේ චිත්‍රපටය සෑහෙන කාලයක් මගේ චිත්‍රපට එකතුවේ තිබ්බ චිත්‍රපටයක්. ඒත් කවදාවත් බලන්න හිතුණේ නෑ. මට මේ චිත්‍රපටය බලද්දි මුලින්ම මතකයට ආවේ Hachi චිත්‍රපටයයි. Red Dog ඇස් දෙකෙන් කදුළු ගලපු ලස්සන කතාවක්. 1971 සිදුවීමක් ඇසුරින් Kriv Stenders විසින් අධ්‍යක්ෂණය කල Josh Lucas හා Rachael Taylor රංගනයෙන් දායක වූ Red Dog,සත්‍ය කතාවක්…

Dampier නගරයේ අවන්හලක් පටන් ගන්න එන ජෝඩුවකට අතරමගදි රතු බල්ලෙක් මුණ ගැහෙනවා. ඔවුන් මෙම බල්ලවත් නගරයට රැගෙන එනවා. විවිධ රටවල් වලින් රැකියා හොයාගෙන, මෙම නගරයට ආපු සෑම පුද්ගලයෙක් සමගම රතු බල්ලා මිත්‍ර වෙනවා. ඔවුන් රතු බල්ලට කෑම බීම ආදියෙන් සංග්‍රහ කරමින් ආදරයෙන් සලකනවා. රතු බල්ලත් මෙම සියලුම ආදර සත්කාර ලබමින් ජිවත් වෙන නමුත්, කාටවත් විශේෂයක් දක්වන්නෙ නෑ…

ජෝන් නම් ඇමරිකානු ජාතික බස් රථ රියදුරා නගරයට පැමිණීමත් සමග රතු බල්ලා ඔහු සමගත් මිත්‍ර වීමට උත්සාහ දරන නමුත් ඔහු, රතු බල්ලව ගණන් ගන්නෙ නෑ. එක්තරා සිදු වීමක් නිසා රතු බල්ලා සහ ජෝන් අතර නොබිදෙන මිතුදමක් ඇති වෙනවා. ජෝන්, නැන්සි නම් තරුණිය සමග ආදරයෙන් බැදෙන අතර ජෝන් නැන්සිට විවාහ යෝජනාවක් ගෙන එනවා. එදිනම “ඔහොමම ඉන්න මම හෙට උදේම නැවත එනවා” රතු බල්ලට පවසමින් ජෝන්, නැන්සි හා පිටත්ව යනවා…

සති ගණනක් බලා සිටියද ජෝන් නැවතත් පැමිණෙන්නෙ නැති බැවින් රතු බල්ලා, ජෝන් සොයා ගැනීමට මුළු ඕස්ට්‍රේලියා මහද්වීපය පුරාම සංචාරය කරනවා. ඌ හැමෝගෙන්ම ඇහුවේ එකම එක ප්‍රශ්නයක් විතරයි. ඒ “ඔයාල ජෝන්ව දැක්කද?” යන්නයි…

Spoiler Warning : Red Dog is a 2011 Australian comedy-drama family film written by Daniel Taplitz, directed by Kriv Stenders and produced by Nelson Woss and Julie Ryan…

Information

Year : 2011


Genre : Biography, Comedy, Drama

Actors : Josh Lucas, Rachael Taylor, Rohan Nichol, Luke Ford

Writer : Daniel Taplitz , Louis De Bernières

Director : Kriv Stenders

Plot : Based On The Legendary True Story Of The Red Dog Who United A Disparate Local Community While Roaming The Australian Outback In Search Of His Long Lost Master.

Youtube Trailer

සිංහල උපසිරැස Download කරගන්න 626 times


Subz.lk වෙනුවෙන් උපසිරැසි කරේ
ප්‍රියදර්ශන හෙට්ටිආරච්චි
New Subtitler
7.5
83%
0%
  1. kavisha Subtitler November 13, 2016 at 6:10 pm

    සාදරයෙන් පිලිගන්නවා…
    පලවෙනි උපසිරැසියට ජය…


    Reply
  2. ලක්ෂිත වික්‍රමරත්න Subtitler November 14, 2016 at 10:09 am

    සුභ පැතුම් සහෝ.!! ජය!!


    Reply
  3. හසිත ප්‍රසාද් Unregistered User November 15, 2016 at 5:34 pm

    සබ් එකට බොහොම ස්තූතියි.
    ටොරන්ට් ලින්ක් එක ගන්නකොට ඩවුන්ලෝඩ් කරපු ටොරන්ට් ෆයිල් එකෙන්ම ලින්ක් එක ගන්න එතකොට ටොරන්ට් සයිට් එකට යන්න ඕනවෙන්නෙ නෑ කෙලින්ම ඕපන් වෙනවා…ජයවේවා!


    Reply

Leave a Reply Cancel reply

Social connect:
Login Login with facebook
Login Login with google

Your email address will not be published. Required fields are marked *

Up Dates
F9: The Fast Saga (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Jungle Cruise (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Black Widow (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Tides (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Peter Rabbit 2: The Runaway (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


The Ice Road (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Luca (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


The Conjuring: The Devil Made Me Do It (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Minamata (2020) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Wrath Of Man (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Those Who Wish Me Dead (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Great White (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Achievements
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Hasitha Prasad ගේ 500 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Hasitha Prasad ගේ 450 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Gayan Chandana ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Hasitha Prasad ගේ 400 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
Last Month Top 10

The Tracker (2019) Sinhala Subtitle

Terror on the Prairie (2022) Sinhala Subtitle

Only the Strong (1993) Sinhala Subtitle

Om Shanti Om (2007) Sinhala Subtitle

The Avatar Tribune – Issue 1 (2021) [S01 : E01] Sinhala Subtitle

ads


Insert/edit link

Enter the destination URL

Or link to existing content

    No search term specified. Showing recent items. Search or use up and down arrow keys to select an item.
      Red Dog (2011) Sinhala Subtitle

      information

      • Software
      • අපි ගැන

      Security & privacy

      • Terms Of Use
      • Privacy Policy
      • DMCA

      introduction

      Subz lk යනු විදේශීය චිත්‍රපට හා ටෙලිකථා මාලාවන්ට උපසිරැස ලබා දෙන වෙබ් අඩවියක් වේ.

      Copyright © 2015-2022 / Subz.LK