• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • TV Shows
  • English TV shows
  • The Vampire Diaries (2009) [S02 : E03] Sinhala Subtitle

The Vampire Diaries (2009) [S02 : E03] Sinhala Subtitle

2017/03/19 at 3:00 pm
Subodha Shashiranda

මේක තමා මගේ පළවෙනි උපසිරැසි නිර්මාණය. මුලින්ම මට මේකට අවස්තාව දුන්න කවීශ මෙත්රුවන් සහෝට ස්තූති කරන්න ඕනේ. උපසිරැසිය ඉක්මනට දෙන්න ඕන වුන හින්දා මං ගොඩක් ඉක්මනින් මේක හැදුවේ.උපසිරැසියේ සමහර තැන් වල පොඩි පොඩි අඩුපාඩුත් ඇති.ඒකට සමාව ඉල්ලනත් ඕනේ.හැබැයි ඊලග එපිසෝඩ් එකේ ඉදන් කිසිම අඩුපාඩුවක් නැතුව උපසිරැසිය නිර්මාණය කරන්න මං උත්සාහ කරනවා...

සීරිස් එක ගැන අමුතුවෙන් විස්තර කරන්න ඕනේ නෑනේ. මේ එපිසෝඩ් එක ගැන කෙටියෙන්  කියනවනම් එලේනා,ඩේමන් සහ රික් යනවා ඉසබෙල්ගේ Office එකට.එතනදී එයාලට ඉසබල්ගේ ඇසිස්ටන්වත් හම්බෙනවා.එතනදී ඒගොල්ලෝ ඉසබෙල්ගේ වාර්තා බලලා අලුත් තොරතුරු වගයක් හොයා ගන්නවා.ඒ අතරේ ස්ටෆෙන් බොනීගේත් උදව් ඇතුව කැරොලින්ට දවල් කාලයේත් ඉන්න පුලුවන් මුද්දක් හදලා දෙන්න උත්සහා කරනවා.මං මීට වඩා කියන්න යන් නෑ.ඔයාලම බලන්න.උපසිරැසියේ වැරදි අඩපාඩු තිබුනොත් සමාවෙන්න. උපසිරැසිය ඉක්මනින් දෙන්න ඕන උන හින්දා දෙවෙනි පාරට චෙක් කරලා බැලුවෙ නෑ.ඊලග එපිසෝඩ් එකේ මීට වඩා හොදට උපසිරැසිය නිර්මාණය කරලා දෙන්න පොරොන්දු වෙනවා…

ඉතින් ඔයාලට වෙයවුල්ෆ්ලා ගැන වැඩිදුර තොරතුරු මෙතනින් ගිහින් බලන්න පුළුවන්. තව මේ වෙයවුල්ෆ් මිත්‍යා මත හා වෙයලුෆ්ලා ඇත්තටම හිටියද වගේ අපේ සුපර්නචුරල් දේවල් ගැන හොයලා බලන රසික රසිකාවියන්ට ඒ ගැන ඇත්ත මෙතනින් බලන්න පුළුවන්. එහෙනම් Comment එකක් දාගෙනම යන්න. තවත් උපසිරසියක් සමගින් හමු වන තුරු ඔබට ජය!!!

Meaning Of Werewolf :- Werewolf Is a Mythical creature & A werewolf, man-wolf, or lycanthrope is a mythological or folkloric human with the ability to shapeshift into a wolf or a therianthropic hybrid wolf-like creature, either purposely or after being placed under a curse or affliction.

Elena, Damon and Alaric go to Duke University to find Isobel's research into the paranormal and look for clues to the mystery surrounding the Lockwood family; Stefan faces a new danger in the woods; Tyler makes a shocking discovery about Mason...

සිංහල උපසිරැසිය ලබා ගන්න 9254
The Vampire Diaries Sinhala Sub collection
Previous Episode
The Vampire Diaries (2009) [S02 : E02] Sinhala Subtitle
Next Episode
The Vampire Diaries (2009) [S02 : E04] Sinhala Subtitle
Profile
0
Movies
2
Tv episodes
2
All

SubzLK වෙනුවෙන් Subodha Shashiranda කල උපසිරැසි නිර්මාණයකි .

comments

← Older Comments
  • Sanju Unregistered User
    Android 8.1UC Browser 12.5

    PAtta bro😍

    2018-06-21 at 7:50 pm
    Reply
  • සහන් සුලක්ඛණ ExPERT Subtitler
    Windows 10Chrome 71

    උපසිරසියට ස්තුතියි සහෝ…

    2018-12-30 at 8:53 am
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Afterburn (2025) Sinhala Subtitle
Updated : BRRip
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : BRRip
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : BRRip
Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (171)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Wolf Hiding (2023) Sinhala Subtitle
Updated : 2026-01-10
Afterburn (2025) Sinhala Subtitle
Updated : 2025-12-26
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Snake in the Eagle’s Shadow (1978) Sinhala Subtitle
Updated : 2025-12-21
Show Me the Ghost (2021) Sinhala Subtitle
Updated : 2025-12-15
The Running Man (1987) Sinhala Subtitle
Updated : 2025-12-14
City Hunter (1993) Sinhala Subtitle
Updated : 2025-12-14
Deep Fear (2022) Sinhala Subtitle
Updated : 2025-12-07
Sentinelle (2021) Sinhala Subtitle
Updated : 2025-12-07
ID:A (2011) Sinhala Subtitle
Updated : 2025-12-06
Perdida (2023) Sinhala Subtitle
Updated : 2025-12-04

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms