Baahubali 2: The Conclusion (2017) Sinhala Subtitle
ඔන්න යාළුවනේ ඔයාලා එනකං බලන් ඉදපු ෆිල්ම් එකකට උපසිරැසිය අරන් ආවා. මේකේ මට සබ් එක කරන්න කියලා කිව්වේ සමීර සහෝදරයා.
Bahubali-The Beginning
මෙම චිත්‍රපට ද්විත්වයම අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ s.s.rajamouli කියන අධ්‍යක්ෂකවරයා විසින්.2015 වසරේ ජූලි 10 මෙම චිත්‍රපටය ලොවපුරා වැඩිම තුන්වන ආදායම් වාර්තාවක් ඉපයූ චිත්‍රපටයකි. එමෙන්ම මුළු ඉන්දියාවේම වැඩිම ආදායමක් ඉපයූ චිත්‍රපටය ලෙස මෙම චිත්‍රපටය හදුන්වන්න පුළුවන්…
Bahubali-The Conclusion
2017 අප්‍රේල් මස 28 වන දින මහජන ප්‍රදර්ශනයට පාත්‍ර වූ මෙම චිත්‍රපටය තවමත් සිනමාශාලා වල තිරගත වෙමින් පවතී.IMDB 9.1 ක් සහිත මෙම චිත්‍රපටය Bahubali 1 චිත්‍රපටය වගේම හොද ආදායම් වාර්තාවක් තබනවාට සැක නැත. මෙම චිත්‍රපට ද්විත්වයම නිෂ්පාදනය කරඇත්තේ shobu yarlagadda හා prasad devineni යන නිෂ්පාදකවරුන් ය.
Spoiler Warning : Shiva, the son of Bahubali, begins to search for answers after he learns about his heritage…
සිදුවී තිබූ දෝෂය නිවැරදි කර ඇත
සබට බෙහෙවින්ම තුති සහෝ!
ජය වේවා!
sab eka waradi ganna epoooooo… sub eka hadala danakan
Adop thankz මචෝ සබ් එකට.අලුත්ම film වලට සබ් ගන්න මේක තමා site එක..දිගටම කරගෙන යමු ජය ජය……..
අලුත්ම චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙන ඔබට
………….. මාගේ ප්‍රණාමය……..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
—–ස්තූතියි—–
Hindi copy 1tada sub dunne?
—–ස්තූතියි—–
දිගටම කරගෙන යමු ජය ජය……..
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…
එල කොල්ලෙක්නෙ… තෑන්ක්ස්.
Thanks bro sub ekata. Puluwanm mee copy sub update karanna. % http://www.TamilMV.mx – Baahubali 2 (2017) Tamil DVD-Rip – 720p – x264 – 5.1 – Original Aud”
ow ban..siraawata..mageth thiyenne e copy eka tamai..
නියමයිනේ…බොහොම ස්තූතී…
ජය වේවා මචන්ලා …
මන් හිතුවෙ නැ මේක මෙච්චර ඉක්මනට බලන්න හමබ වෙයි කියල …
line nane bn. hena varadi tiyanava. re chek plz
line varadine bn. hena aul tiye re chek plzzzzzzzzz