• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • English Movies
  • Becky (2020) Sinhala Subtitle

Becky (2020) Sinhala Subtitle

2020/06/08 at 7:01 pm
Rasika Samanjith
 
            මෙවර ඔයාලා වෙත අරන් ආවෙ අලුත්ම අලුත් චිත්‍රපටයක්. තිරගතවීම ආරම්භ කලේ 2020 ජුනි 05 දිනයි. ඒ වගේම මෑතකදී තිරගතවූ සුපිරි සිනමා පට අතරට තියන්න පුලුවන් අග්‍රගණ්‍ය නිර්මාණයක්. ඒ තමයි Becky  (බෙකී). මේකට සබ් හදන්න හිතකවත් තිබ්බෙ නෑ. අහම්බෙන් හම්බෙලා ෆිල්ම් එක බලන්න ගත්තා. විනාඩි 20 යනකොටම දැනගත්තා ෆිලුම පට්ට කියලා. එතකොටම හිතුනා Subz.lk රසික ඔබත් එක්ක මේක බෙදාහදාගන්න ඇත්නම් කියලා. ෆිල්ම් එක බලන එක නවත්තලා ඒ වෙලාවෙම සබ් එක හදන්න පටන්ගත්තා. සබ් එක හදන ගමන් තමයි ෆිල්ම් එක බැලුවේ. මේක ඇමරිකන් ෆිලුමක්. Actin, Thriller ගණයට තමයි වැටෙන්නෙ. IMDb අගය 5.7/10 ක්ද, Rotten Tomatoas අගය 66% ක්ද, Google පරිශීලකයන්ගේ කැමැත්ත මේ වනවිට 74% ක්ද ලබාගෙන තියෙනවා. ධාවන කාලය විනාඩි 100 යි. කෝවිඩ් 19 වසංගතය අතරේ තිරගත කිරීම ආරම්භ කරලත් මේ දින 4 ඇතුලත සිනමාශාලා 42 ක තිරගත කර ඩොලර් 178,186 ක බොක්ස් ඔෆීස් ආදායමක් උපයාගනිමින් වාර්තාගත චිත්‍රපට අතර මුල් තැනට ඒමට සමත්වෙලා තියෙනවා. "බෙකී හොඳ අධිෂ්ඨාන ශක්තියක් තියෙන සහ  පලිගන්නා සුලු කෙනෙක් මන් දන්න විදිහට.  ඒ වගේම ඔයා වදදීලා මරා දැම්මා  මේ ලෝකෙ එයාට සිටි එකම කෙනාව.  ඉතින් ගුඩ් ලක්." - කේලා (බෙකීගෙ පියාගෙ පෙම්වතිය) "මන් උන්ට මේක අරන් යන්න ඉඩ දෙන්නෙ නෑ."  - බෙකීගෙ අධිෂ්ඨානය - "එක පාරක් පුංචි ගෑණු ළමයෙක් හිටියා. එයාට පුංචි කැරලි කෙස් රොදක් තිබුණා... හරියටම එයාගෙ නළල මැද්දෙ. ඇය හොඳට ඉන්නකොට, ඇය හරිම, හරිම හොඳයි. නමුත් එයා නරක් වුනාම, එයා භයානක වුනා." - සන්නද්ධ නිලධාරින් දෙදෙනෙක් සහ එක් රැඳවියෙක් මරා දමමින් අත්    අඩංගුවෙන් පැන ගිය අපරාධකරුවන් හතර දෙනෙකුට විරුද්ධව බෙකීගෙ තර්ජනය - කවුද මේ බෙකී? අවුරුදු 13 ක ලස්සන ගෑණු ළමයෙක්. එයාගෙ අම්මා මිය ගිහිල්ලා අවුරුද්දක් විතර වෙනවා. එයාට ඉන්නෙ තාත්තා විතරයි. ඒ ජෙෆ්. තාත්තා නැවත කසාද බඳින්න යන්නෙ කේලා කියල කෙනෙක්ව. එයාටත් පොඩි පුතෙක් ඉන්නවා. මේ හතර දෙනා සති අන්තය ගත කරන්න නගරෙන් පිටත පිහිටි බෙකීලගෙ වත්තකට යනවා. එම නිවසේදී මෙයාලව, හිරෙන් පැනලා ගිය අපරාධකරුවන් හතර දෙනෙකුගේ ග්‍රහණයට අහුවෙනවා. ඒ වෙලාවෙ බෙකී සිටින්නේ නිවස අවට කැලේ. මේ අතරෙදී බෙකීගෙ තාත්තා බෙකීගෙ ඇස් ඉදිරියේම ඝාතනය වෙනවා. මෙයාලා හොයන්නේ එක්තරා සුවිශේෂී දෙයක්. ඒක තියෙන්නෙ බෙකී ගාව. ඒත් මෙයාලට බුද්ධිමත් බෙකීව අල්ලගන්න බැරිවෙනවා. එයාලා බෙකී කියන පුංචි ළමයා ගැන හිතපු හැටි වැරදියි කියලා, ඔවුන්ගේ නායකයා ඩොමිනික් තේරුම් ගන්නකොට, එයාගෙ ඇහැකුයි, එයාගෙ සගයෙකුයි එයාට අහිමිවෙලා ඉවරයි. මේ හටන කොහොම අවසන් වෙයිද? මෙයාලා හොයන සුවිශේෂී දේ මොකක්ද? මේවට උත්තර ලබාගන්න බෙකී බලන්නම වෙනවා.   Lulu Wilson බෙකී ලෙසත්, Kevin James ඩොමිනික් ලෙසත්, Joel McHale ජෙෆ් ලෙසත්, Amanda Brugel කේලා ලෙසත් රංගනයේ යෙදෙනවා. ළමා චිත්‍රපටයක් කියලා අත අරින්න හෙම එපා. ෆිලුම ගැන යම් අදහසක් ගන්න ඉහත දෙබස් වලින් හැකිවේවි. ජය වේවා!

BRRip / 720p / 1080p

සිංහල උපසිරැසිය ලබා ගන්න 2910

Download Links:

720P පිටපත (Torrent)
720P පිටපත (Direct)
1080P පිටපත (Torrent)
1080P පිටපත (Direct)
Becky
  • 720p (bluray)
    856.35 MB
    Download Torrent
  • 1080p (bluray)
    1.72 GB
    Download Torrent
  • 720p (web)
    855.43 MB
    Download Torrent
  • 1080p (web)
    1.72 GB
    Download Torrent
Profile
172
Movies
0
Tv episodes
172
All

SubzLK වෙනුවෙන් Rasika Samanjith කල උපසිරැසි නිර්මාණයකි .

comments

  • Rajitha Unregistered User
    Android 9Chrome 83

    Thanks jayawewa……!

    2020-06-09 at 5:56 am
    Reply
  • Hashan Unregistered User
    Android 4.2Android Browser 4

    බොහොම ස්තුතියි බ්‍රෝ 😊👍

    2020-06-09 at 6:22 am
    Reply
  • Kantha_DLA Unregistered User
    Windows 10Chrome 83

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

    2020-06-09 at 6:59 am
    Reply
  • pradeep Unregistered User
    Android 5.1Samsung Browser 3.3

    Oyalaga site aka anthima chater wadak n.a. tv show sub denna auruddak wath yanawa.wachmen tv show akath ahamai gangs of london tv show akath sub late.godak passa wachmen akata sub dunna.me site aka wahala danna plz

    2020-06-10 at 10:24 am
    Reply
  • kapila indika Unregistered User
    Windows 7Chrome 83

    niyama film ekak thanks

    2020-06-12 at 2:37 pm
    Reply
  • Hashan M. Priyadarshana Unregistered User
    Android 4.2Android Browser 4

    මචං මේ සයිට් එකේ අප්ඩේට් ගොඩක් අඩුයිනෙ ඇයි ඒ ඉස්සර නම් වෙන වෙන භාෂාවල ෆිල්ම් ගොඩක් දුන්නා ඉරාන් ෆිල්ම්ද, නෝවේජියන්ද, ස්පාඤ්ඤද, ජර්මන්ද, ප්‍රංශද එක එක භාෂාවල ඒවා.. ඒත් දැන් සයිට් එක අප්ඩේට් වෙනව හරිම අඩුයි හසිත ප්‍රසාද්ල තමෝද මල්ලිල එහෙම කෝ 😊 පුළුවන් නම් ඉස්සර වගේ සබ් කරන්න බ්‍රෝ ඔයාලගෙ වැඩත් කරගන්න ගමන්

    2020-06-16 at 9:04 pm
    Reply
  • හිරාන් ශාරංග Unregistered User
    Android 10Samsung Browser 11.2

    ගොඩක් ස්තුතියි…!
    දැන් පිලුම් එනවා අඩු ඇති නේද? කොවිඩ් නිසා සේරම අවුල් වෙලානෙ.
    දිගටම සබ් දෙන්න.
    ජයවේවා…!

    2020-06-22 at 7:25 am
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Afterburn (2025) Sinhala Subtitle
Updated : BRRip
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : BRRip
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : BRRip
Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (172)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Triggered (2024) Sinhala Subtitle
Updated : 2026-01-30
Regai (2025) [S01 : E01] Sinhala Subtitle
Updated : 2026-01-18
Wolf Hiding (2023) Sinhala Subtitle
Updated : 2026-01-10
Afterburn (2025) Sinhala Subtitle
Updated : 2025-12-26
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Snake in the Eagle’s Shadow (1978) Sinhala Subtitle
Updated : 2025-12-21
Show Me the Ghost (2021) Sinhala Subtitle
Updated : 2025-12-15
The Running Man (1987) Sinhala Subtitle
Updated : 2025-12-14
City Hunter (1993) Sinhala Subtitle
Updated : 2025-12-14
Deep Fear (2022) Sinhala Subtitle
Updated : 2025-12-07
Sentinelle (2021) Sinhala Subtitle
Updated : 2025-12-07

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms