Black Butterfly (2017) Sinhala Subtitle
Antonio Banderas, Jonathan Rhys Meyers, Piper Perabo, Vincent Riotta
පෝල් (Antonio Benders) කාලයකට කලින් හොඳට සල්ලි තිබුණ, ලස්සන බිරිඳක් හිටිය, යාළුවො ගොඩක් හිටිය.., ඒත් දැන් ඒ කිසිම දෙයක් නැති බේබදු, ඉන්න ගෙදරත් විකුණන්න හදන අසාර්ථක වුණු ලේඛකයෙක්. පෝල් ඉන්න ප්‍රදේශයේ හැංගිලා ඉන්න කාන්තාවන් මරණ මිනීමරුවෙක් තවත් කාන්තාවක් මරනවා. ඒ මරපු හතරවන කාන්තාව අවුරුදු තුනක් ඇතුලත. දවසක් පොල්ගෙ ගේ විකුණන්න දීපු බ්‍රෝකර් නෝනා ලව්රා (Piper Perabo) එක්ක රෙස්ටුරන්ට් එකේ ඉද්දි මහ එපා කරපු, කාලකණ්නි ලොරි රියදුරෙක් පෝල් එක්ක රණ්ඩුවට එනවා. එතැනදී පෝල්ව බෙර ගන්නේ හිරෙන් එළියට ආපු රස්තියාදුකාරයෙක්. ඒ තමයි ජැක් (Jonathan Rhys Meyers). එදා පෝල් ගෙදර යද්දී ජැක්ව පාරේදී හම්බ වෙලා ගෙදර එක්කගෙන යනවා කරපු දේට උදව්වක් විදිහට. ජැක් පෝල්ට ශක්තිය, අදහස් දෙනවා වැටිලා තියෙන අගාදෙන් ගොඩ එන්න ආයෙත් හොඳ පොතක් ලියන්න.
ජැක් මොන වගේ අදහසක් දෙයිද පෝල්ට.? කාන්තාවන්ගේ මිනිමරුවා කවුද.? කථාව මොන වගේ වෙයිද.? අන්තිමට මොනවා වෙයිද.? පෝල් ලියන්න හදන කථාව සාර්ථක වෙයිද.? මේ ඔක්කොම ඔයාලාට බාරයි. බලන්න. රස විදින්න. ලස්සන, වෙනස්, අමුතු චිත්‍රපටියක්. චිත්‍රපටියේ අවසානෙදි ඔයාලාටත් හිතා ගන්න බැරි වෙයි මොකද්ද වුණේ කියලා. අනිවාර්යයි.
Marc Frydman, Justin Stanley රචනා කරලා, Brian Goodman ගේ අධ්‍යක්ෂණයෙන්, ප්‍රවීන ස්පාඤ්ඤ නළු Antonio Benders, Jonathan Rhys Meyers, Piper Perabo ගේ හා තවත් නළු නිලි රැසකගේ රංගනයෙන් ඇමරිකාවේ 2017 මැයි 26 පෙන්නපු “Black Butterfly (කළු සමනලයා)” තමයි මං මේ ඔයාලාට ගේන්නේ.
තවත් ලස්සන චිත්‍රපටියකින් ආපහු හම්බවෙමු.
ඔයාලගේ සියලු බලාපොරොත්තු සිතන පතන විදිහටම ඉෂ්ට වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.
ජය වේවා.!
niyamai bro
Ela filumak wage yaalu….Velaikkaran tamil movie ekta sub demu…Jaya wewa!!!
උපසිරැසියට ගොඩක් ස්තුතියි. බුදු සරණයි – දෙවි පිහිටයි..!
Good post and the site is also good and cleanIts better than other sites..keep it up
sub eka na ne
Macho sub 1 banna bane bn. erro 1k enwa.
admin ට කිව්වා. ඉක්මනටම හදයි.
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,ජයෙන් ජයම වේවා…!!
subtitle not found – thanks for subtitle
Sub eka ganna bane….error ekk enawa
subtitle not found
සමාවෙන්න සහෝ.. දැනටමත් මම admin ට complain කරලා තියෙන්නේ.
no download bnnnnnn mokoooo aaaaaaaaaaa
fixed…………………..