Black Mirror (2011) [S04 : E01] Sinhala Subtitle
හරි අද කතාවේදී වෙන්නේ මෙහෙම සීන් එකක්. ඉන්ෆිනිටි කියලා වීඩියෝ ගේම කම්පැනියක් තියෙනවා. ඒකේ ලොක්කෝ දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් වෝල්ටන්. ඒ චරිතයට රඟපාන කෙනාව දන්නවා ඔයාලා වෙස්ට්වර්ල්ඩ් බලලා තියෙනවා නම්. මු කට තියෙන වැඩ බැරි ටාසන් කෙනෙක්. ඒ නිසා කම්පැනියේ හැමදෙයක්ම රන් කරන්නේ මේකා.
අනික් කෙනා ඩේලී. බ්‍රේකින් බෑඩ් එකේ අන්තිම හරියේ එන්නේ අර මැර කල්ලියේ කොල්ලා. අන්න ඌ තමා රඟපාන්නේ. මූ වැඩ පුලුවන් සද්ද නැති එකෙක්. ඒ නිසා ම ලොක්කෙක් උනත් පොඩ්ඩක් කොන් වෙලා ඉන්නේ ඔෆිස් එකේ ඇතුලේ. මේකා ඉන්ෆිනිටි එක ඇතුලෙම ගේම් එකක් හදනවා. මිනිහගෙම වර්ෂන් එකක්. අභ්‍යවකාශ යානා ගැන ගේම් එකක්. ඒකේ අනික් ප්ලේයර්ස්ලා තමා ඔෆිස් එකේ ඉන්න ඉතිරි සේවකයෝ ටික. හැබැයි ඒ අයව බලෙන් තමා ඒ ගේම් අස්සට දාලා තියෙන්නේ. ඒ කොහොමද ඒ? මොකද්ද ඒ කිව්ව හරුපේ? අරන් ම බලන්නකෝ සීන් එක මොකද්ද කියලා තේරෙයි.
අනික මේ එපිසෝඩ් එකට විතරක් සෑහෙන්න සම්මාන ප්‍රමාණයකුත් හම්බෙලා තියෙනවා. මේ කතාවටත් උපසිරැසිත් දීලා නොබලනවා කියන්නේ ඇත්ත්ටටම පව් ඉතින් උන්. කතාව, නිෂ්පාදන කොලිටිය, රඟපාන උන් ටික, හැමදෙයක්ම ඉහළ මට්ටමේ ඒවා. මේක ඇන්තොලොජියක්නේ. ඒ කියන්නේ කතාංග එකිනෙකට සම්බන්ධ නෑ. දවසේ කතා. කෙනෙක්ට මෙතන ඉඳන් උනත් බලන්න පටන් ගන්න පුලුවන්. ඔය හැම කතාංගයකම ඉන්න ප්‍රධාන නළුවා හෝ නිළිය බොහෝ දුරට අපි දන්න ප්‍රසිද්ධ කෙනෙක් ඉන්නේ. ඒ තරම් වියදම් කරලා ගහලා තියෙනවා මේ කතා ටික.
තෑන්ක්ස් සහෝ කොහොමහරි ඉතුරු එපි ටිකටත් සබ් දෙනවට
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
සබ් එකට් තෑන්ක්ස් බ්‍රෝ
ඉතුරු ටිකටත් සබ් දාගෙන යමු
ආපහු නැවතුන සීරිස් වලට සබ් දෙන්න ගත්ත එක ලොකු දෙයක් මචන්.. මේව අපි ගොඩක් ආසාවෙන් බලපු කතා, ඔයාල විතරනෙ සබ් දුන්නෙත්, ඉස්සරහටත් මේ වගේ හොඳ දේවල් වලටම සබ් දෙන්න.. ජය වේවා හැමෝටම…!
ඉතුරු ටිකටත් සබ්ටයිල දෙන්න පුලුවන් තරන් ඉක්මනට දෙනකන් මග බලන් ඉන්නවෝගජය වේවා!
ඉතුරු ටිකටත් සබ් දෙමු බ්‍රෝ
ithuru sub tikath oni machn
ituru tikath sub dihnko bn patta kathawak bn meka
ආයෙත් මග නවතින්නෙ නැතුව අරගෙන යන්න සහෝ
සබ් එකට තෑන්ක්ස්
තseason 4 අනික් episode ටිකට sub ඒක පුළුවන්නම් දානවද
ithuru tikath damuko anith ep tika
ithuru sub tika dannko
black mirror season 4 okkoma subtika ona