• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • English Movies
  • Braddock: Missing in Action III (1988) Sinhala Subtitle

Braddock: Missing in Action III (1988) Sinhala Subtitle

2018/02/01 at 5:22 pm
Harshana Prathimal

හායි කොල්ලනේ..කොහොමද.....ගොඩක් කාලෙකට පස්සෙ ආවෙ......TV SERIES කරන්න ට්‍රයි කලා FILM කරන්න ට්‍රයි කලා.එත් මම සබ් හදන SOFTWARE එකේ ගැටලුවක් නිසා මෙච්චර කල් ඔයාලට මොකවත් දෙන්න හම්බුනේ නෑ...දැන් ඒ ලෙඩේ හරි.........ඔන්න ගෙනාවා ආමි ෆිලුමක්......

BRADDOCK ......Missing in action 3..1988

මතක ඇතිනෙ මේ ෆිලුම් සෙට් එකේ කලින් ෆිලුම් දෙකත් මමයි ගෙනාවෙ...මේ ඒකෙ තුන්වන කොටස... මේක 1988 ජනවාරි 22 රිලීස් වෙලා තියෙන්නෙ. Action, War ඝනයට අයත් වන මෙය විනාඩි 101 ධාවනය වෙයි... IMDB රේට් එක 4.7 අරන් තියෙනවා..... ප්‍රදාන නලුවා කවුරුත් දන්න චක්නෝරි තමයි ඉන්නෙ.....අනිත් අය......... Chuck Norris Aki Aleong Yehuda Efroni Roland Harrah තව ඉන්නවා...ඒත් වැඩිය කියන්න යන්නෙ නෑ......ෆිලුම නම් නියමයි..ඒකයි මම සබ කලේ..... ජේමිස් බ්‍රැඩ්ඩොක් තමන්ගෙ නෝනා හොයාගෙන එද්දි එයා නෑ..නෝනා හොයද්දි මිනියක තිබිලා එයා අරන්දුන්න වලල්ලක් දකිනවා...එයා හිතන්නෙ නෝනා මැරිලා කියලා......කාලයක් යද්දි ඩයල් එකක් ඇවිත් කියනවා එයාගෙ නෝනා ජීවත් වෙනවා කියලා....හැබැයි ඩොකා විශ්වාස කරන්නෙ නෑ...හැබැයි ඔස්සෙ මිනිහා විශ්වාස කරනවා...කොහොම හරි පොර තමන්ගෙ නෝනාව හොයාගෙන යනවා....එතනින් එහාට තමයි ගේම.......ලස්සන පරිසරයක් තියෙන වියට්නාම් ෆිලුමක් වන මේක ඔයාලත් අරන් බලන්න...පරනයි කිව්වට අතාරින එපා...හැමෝම අලුත් ෆිලුම් වලට සබ් ගහන්න පොරකද්දි මම පරන ඒවා කරන්නෙ ඒවා සුපිරි නිසා....එච්චර කියන්න යන්නෙ නෑ.මටත් නිදි මතයි..... එහෙනම් අරන් බලන්න.....ජය වේවා...

සියලුම BLURAY පිටපත් සදහා ගැලපේ...

 
සිංහල උපසිරැසිය ලබා ගන්න 1801
Braddock: Missing in Action III
  • 720p (bluray)
    948.29 MB
    Download Torrent
  • 1080p (bluray)
    1.72 GB
    Download Torrent
Profile
45
Movies
48
Tv episodes
93
All

SubzLK වෙනුවෙන් Harshana Prathimal කල උපසිරැසි නිර්මාණයකි .

comments

  • Shehan Madhusanka User
    Android 6Chrome 50

    Jai Lava Kusa (2017) ekatath sub dennakoo

    2018-02-02 at 9:22 am
    Reply
  • dumi Unregistered User
    Windows 7Chrome 63

    අල්ත් පිල්ම් වල සබ් දාන්නකෝ.මේකේ විතරයි අලුත් ඒවා දදා ඉදියේ එකත් දැන් පරණ ඒවා දාන්න අරං වගේ

    2018-02-02 at 10:41 am
    Reply
    • Harshana Prathimal User
      Android 4.4Chrome 30

      අපේ අනිත් අය අලුත් ඒවට සබ් දානවනෙ බ්‍රෝ….ඒකයි මම පරණ ඒවට දාන්නෙ….අව්ලක් නෑ…මම අලුත් ඒවට දාන්නම්.

      2018-02-02 at 1:01 pm
  • සමිත හිරුෂාන් Unregistered User
    Android 6Chrome 54

    Thnkz bro.pliwnnm seal team eke sub krnda bro

    2018-02-02 at 12:54 pm
    Reply
    • Harshana Prathimal User
      Android 4.4Chrome 30

      Mage fb ekata eke link eka ewanna balanna

      2018-02-02 at 1:00 pm
  • Achi Unregistered User
    Android 5.1Opera 43

    තැන්ක්ස් ආ

    2018-02-02 at 4:49 pm
    Reply
  • Sandun Unregistered User
    Android 5.1Chrome 62

    man hithuwe sub karana eka nawaththala kiyala. Elama saho. Koheda kiyala baluwa mechchara kal sub dunne naththe ay kiyala.. star terk discovery tv show ekatath puluwannam denna.. jaya wewa..

    2018-02-02 at 6:52 pm
    Reply
    • Harshana Prathimal User
      Android 4.4Chrome 30

      Mage fb ekata link eka ewanna

      2018-02-03 at 8:33 am
  • Sajith Anthony Unregistered User
    Android 5.1Opera 37

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    2018-02-02 at 8:28 pm
    Reply
  • asitha Unregistered User
    Windows 8.1Chrome 63

    elama saho thanks

    2018-02-03 at 6:52 am
    Reply
  • Kantha_DLA Unregistered User
    Windows 7Firefox 57

    උපසිරැසියට ගොඩක් ස්තුතියි. බුදු සරණයි – දෙවි පිහිටයි..!

    2018-02-04 at 3:31 pm
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Afterburn (2025) Sinhala Subtitle
Updated : BRRip
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : BRRip
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : BRRip
Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (171)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Wolf Hiding (2023) Sinhala Subtitle
Updated : 2026-01-10
Afterburn (2025) Sinhala Subtitle
Updated : 2025-12-26
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Snake in the Eagle’s Shadow (1978) Sinhala Subtitle
Updated : 2025-12-21
Show Me the Ghost (2021) Sinhala Subtitle
Updated : 2025-12-15
The Running Man (1987) Sinhala Subtitle
Updated : 2025-12-14
City Hunter (1993) Sinhala Subtitle
Updated : 2025-12-14
Deep Fear (2022) Sinhala Subtitle
Updated : 2025-12-07
Sentinelle (2021) Sinhala Subtitle
Updated : 2025-12-07
ID:A (2011) Sinhala Subtitle
Updated : 2025-12-06
Perdida (2023) Sinhala Subtitle
Updated : 2025-12-04

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms