Brain on Fire (2016) Sinhala Subtitle
Chloë Grace Moretz, Thomas Mann, Richard Armitage, Carrie-Anne Moss
ඔයාට ඔයාගේම ශරීරය නැති වුණාද?
ඔයාගේ සිහිය නැති වුණාද.?
කාලය නැති වුණාද.?
ඉතින් ඒකෙන් ගැලවෙන්න අමාරුයි නේ,
ලස්සනට ජිවිතේ බලාපොරොත්තු ඉෂ්ට වෙලා තියෙද්දී ඒ ඔක්කොම කඩාගෙන වැටුණාම මොකද හිතෙන්නේ.? හිතුව නැති දෙකින් ජිවිතේ ඔක්කොම දේවල් නැති වෙද්දී මොකද හිතෙන්නේ.? අසනීප අපි හැමෝටම හැදෙනවා.
ඒවා හරියටම හඳුනාගෙන හරියට බෙහෙත් කලොත් අපිට ආයෙත් අලුතෙන් ජිවිතේ පටන් ගන්න පුළුවන්.
සත්‍ය කථාවක් ඇසුරෙන් Gerard Barrett විසින් අධ්‍යක්‍ෂණය කල Brain on Fire චිත්‍රපටිය Susannah Cahalan කියන ලේඛිකාවට වුන ඇත්ත සිදු වීමක්. බලන්න, රස විදින්න, ලස්සන, ආදර්ශමත් චිත්‍රපටියක්.
තවත් ලස්සන චිත්‍රපටියකින් හම්බවෙමු.
ඔයාලගේ සියලු බලාපොරොත්තු සිතන පතන විදිහටම ඉෂ්ට වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.
ජය වේවා.!
ෆිල්ම් එකටත් වඩා ලිපියට බොහොම හිතගියා .ලස්සනයි අදහස් ටික සහෝ .. සබ් එකත් ගමු හොද මුවි එකක් වගේ බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට
patta malli
ස්තුති උපසිරසට මෙවගෙ movies පුලුවන් හැමවෙලාවෙවෙගෙ දෙන්න.
උපසිරැසියට ගොඩක් ස්තුතියි. බුදු සරණයි – දෙවි පිහිටයි..!
tnx film ekata
thanksss bn
ස්තුතියි දර්ශන සහෝ.ජයවේවා !
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,ජයෙන් ජයම වේවා…!!