Bright (2017) Sinhala Subtitle
ඔන්න නත්තල් දවසෙ මගෙන් තෑග්ගක් subzlk රසික රසිකාවියන්. මොකද්ද මේ තෑග්ග දන්නවද? Will Smith කියන සුපිරි නලුවගෙ අලුත්ම චිත්‍රපටයෙ සිoහල උපසිරසකරණය තමයි තෑග්ග.
Bright (2017)
Action,Crime,Fantasy ගණයට අයත් මෙම චිත්‍රපටයට imdb අගය 6.7 ක් ලැබිල තියෙනව.කොහොමත් විල් ස්මිත් කිව්වම ඒ ටිකම ඇතිනෙ. මෙයාගෙ ෆිල්ම් ගන කියන්න වචන නෑ කියල දන්න අය දන්නව.
Daryl Ward – Will Smith
Nick Jackoby – Joel Edgerton
Leilah – Noomi Rapace
Tikka – Lucy Fry
Kandomere – Edgar Ramirez
Tien – Veronica Ngo
Serafin – Alex Meraz
කියන ප්‍රධාන නලු නිලියො රාශියක් මේ චිත්‍රපටයට රoගනයෙන් දායක වෙනව.කතාව දිගහරෙන්නෙ වෝඩ් සහ ජැකෝබි කියන මිතුරු පොලිස්කාරයො දෙන්න වටා.විල් ස්මිත් ඒ කියන්නෙ වෝඩ් ගෙ යාලුව ඕකිශ් කෙනෙක්..බැලුවම තේරෙයි මොකද්ද මේ කියන්නෙ කියල.මේ දෙන්න මුලු මිනිස් සoහතියම නැති කරල දාන්න පුලුවන් මැජික් යශ්ටියකට එරෙහිව නැගී සිටිනව.කතාව පුරාවට ඔවුන්ගෙ හපන්කම් බලන්න පුලුවන්.
Bright = දක්ශයා
රඟපාන විල් ස්මිත්ද , කට ඇරන් මේ චිත්‍රපටය බලන ඔයගොල්ලොද එහෙමත් නැත්තන් සබ් එක හදල ඔයගොල්ලොන්ව කුල්මත් කරන මමද Bright කියල ඔයගොල්ලො හිතල බලන්න. (කතාවට කිව්වට පුද්ගලයන්ට සමාන කරන්න යන්නත් එපා..එහෙම බලද්දි අපට හරෙන්නවත් බෑ…) එක්කො අපි ඒ ගැන කතා නොකර ඉමු.
කතාව රසවිඳින්න එහෙනම් හැමෝටම සුබ නත්තලක්….!!!! සුබ දවසක්…!!!!!!!!
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!
සුපිරි ආාා
suppa mch n godak sthuthi
thank you machan.. great work
thankz for u service
Tv support subtitle danna puluwandaChanchala a u