Trending

Bright (2017) Sinhala Subtitle

10 Views

ඔන්න නත්තල් දවසෙ මගෙන් තෑග්ගක්  subzlk රසික රසිකාවියන්. මොකද්ද මේ තෑග්ග දන්නවද? Will Smith කියන සුපිරි නලුවගෙ අලුත්ම චිත්‍රපටයෙ සිoහල උපසිරසකරණය තමයි තෑග්ග.

Bright (2017)

Action,Crime,Fantasy ගණයට අයත් මෙම චිත්‍රපටයට imdb අගය 6.7 ක් ලැබිල තියෙනව.කොහොමත් විල් ස්මිත් කිව්වම ඒ ටිකම ඇතිනෙ. මෙයාගෙ ෆිල්ම් ගන කියන්න වචන නෑ කියල දන්න අය දන්නව.

Daryl Ward – Will Smith
Nick Jackoby – Joel Edgerton
Leilah – Noomi Rapace
Tikka – Lucy Fry
Kandomere – Edgar Ramirez
Tien – Veronica Ngo
Serafin – Alex Meraz
කියන ප්‍රධාන නලු නිලියො රාශියක් මේ චිත්‍රපටයට රoගනයෙන් දායක වෙනව.කතාව දිගහරෙන්නෙ වෝඩ් සහ ජැකෝබි කියන මිතුරු පොලිස්කාරයො දෙන්න වටා.විල් ස්මිත් ඒ කියන්නෙ වෝඩ් ගෙ  යාලුව ඕකිශ් කෙනෙක්..බැලුවම තේරෙයි මොකද්ද මේ කියන්නෙ කියල.මේ දෙන්න මුලු මිනිස් සoහතියම නැති කරල දාන්න පුලුවන් මැජික් යශ්ටියකට එරෙහිව නැගී සිටිනව.කතාව පුරාවට ඔවුන්ගෙ හපන්කම් බලන්න පුලුවන්.

Bright = දක්ශයා

රඟපාන විල් ස්මිත්ද , කට ඇරන් මේ චිත්‍රපටය බලන ඔයගොල්ලොද එහෙමත් නැත්තන් සබ් එක හදල ඔයගොල්ලොන්ව කුල්මත් කරන මමද Bright කියල ඔයගොල්ලො හිතල බලන්න. (කතාවට කිව්වට පුද්ගලයන්ට සමාන කරන්න යන්නත් එපා..එහෙම බලද්දි අපට හරෙන්නවත් බෑ…) එක්කො අපි ඒ ගැන කතා නොකර ඉමු.

කතාව රසවිඳින්න එහෙනම් හැමෝටම සුබ නත්තලක්….!!!! සුබ දවසක්…!!!!!!!!

Nadeera Malsara Chithroo
Nadeera Malsara Chithroo Translator
13 Movies
24 TV Series
37 Total
📥 මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද?
ℹ️
ටොරන්ට් (Torrent) පාවිච්චි කරන්නේ කොහොමද?
මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්න ටොරන්ට් ඇප් එකක් ඕනේ. uTorrent, qBittorrent, හෝ BitTorrent ඔයාගේ ෆෝන් / PC එකේ ඉන්ස්ටෝල් කරගෙන, පහල GET බටන් එක ක්ලික් කරන්න.
🔗 ටොරන්ට් ඇප් එක ගන්න (qBittorrent)
Available Torrents
3 FILES
720p bluray 868.43 MB x264
▲7 · ▼2
Magnet GET
1080p bluray 1.79 GB x264
▲46 · ▼3
Magnet GET
2160p web 5.26 GB x265
▲14 · ▼0
Magnet GET
Discussion (32)
  • KANTHA Unregistered
    Windows 7 Firefox 54

    අලුත්ම චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙන ඔබට
    ………….. මාගේ ප්‍රණාමය……..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    —–ස්තූතියි—–

  • losaka Unregistered
    Windows 10 Chrome 63

    Thank u machan

  • Dilan Maduranga User
    Windows 10 Chrome 63

    ela machoooo

  • Buddika Unregistered
    Android 4.4 UC Browser 11.4

    Thanx bro…

  • Dinesh Rukmal User
    Windows 7 Chrome 63

    ජයවේවා අලුත් ඒවාට දීගටම දෙමු.

    • sanjaya Unregistered
      Android 5.1 Samsung Browser 3.5

      Tnz bro sub danwata

  • prabodha Unregistered
    Android 4.4 Firefox 52

    Wow bro supiri film ekaknee. Thank uu..

  • THE NEW FOLDER Unregistered
    Windows 7 Firefox 58

    THANKS BROTHER

  • jhon snow User
    Windows 10 Chrome 43

    tnx hodeee

  • mithun Unregistered
    Android 6 Chrome 58

    දකිද්දිත් අසයි කමෙන්ට් එකක් නොදා කොහොමද සබ් එක ගත්ත උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ජය වේවා??

  • Hiran Lakshika User
    Windows 10 Chrome 63

    thanks a lot

    • Prabath Unregistered
      Android 7 Chrome 80

      Ela broooooo🤞🤞🤞🤞

  • එරංග Unregistered
    Android 6 UC Browser 11.4

    එළ එළ… බ්ලූ රේ එක ආපු ගමන් ටිං ගාලා අප්ඩේට් එකක් දෙමු ආ.. ජයවේවා..

  • Chami Unregistered
    Android 7 Chrome 63

    Thanks bro…

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search