Brimstone (2016) Sinhala Subtitle
dakota fanning, paul anderson, kit harington, guy pearce
මේ ලැබුවාවූ 2018 නව වසර සාමය සතුට සෞභාග්‍ය පිරි සුබම සුබ නව වසරක් වේවා…!!! සුබ උදෑසනක් වේවා…!!! කියල Subzlk රසික රසිකාවියන් හැමදෙනාටම පතනවා.
මේක තමයි මගේ පළවෙනි උපසිරැසිය. ඒකනිසා අඩු පාඩු ගොඩක් ඇති. ඒකට සමාවෙන්න. මට මේ උපසිරැසිය කරන්න ගොඩාක් අය උදව් කරා. ඒ හැමෝටමත් ගොඩාක්
ස්තූතියි.!
මේක Horror, Thriller, Western ගණයට තමයි අයිති වෙන්නේ. මේ චිත්‍රපටය 2017 ජනවාරි 12 වෙනිද තමයි release උනේ.
Martin Koolhoven තමයි මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ. IMDB 7.1/10 අගයකුත් ලැබිල තියෙනව. ඉතින් හැමෝම Game Of Thrones
කතාව ගැන දන්නව ඇතිනෙ. ඒකෙ ඉන්න John Snow(Kit Harington)ගැනත් හැමෝම දන්නව ඇතිනෙ. එයා තමයි මේකෙ “Samuel” ගෙ චරිතෙ රඟ පාන්නෙ.
තවත් ගොඩක් අය රංගනයෙන් දායක වෙනවා.
Dakota Fanning – Liz
Kit Harington – Samuel
Paul Anderson – Frank
Guy Pearce – The Reverend
Emilia Jones – Joanna
William Houston – Eli
Tygo Gernandt – Crawling outlaw වශයෙන් තමයි.
කතාව ගැන කිව්වොත් එහෙම,
මේකෙ තියෙන්නෙ ලිස් කියල වින්නඹු ගැහැනියක් පිලිබඳ කතාවක්.
ලිස්, ඇගේ ස්වාමිපුරුෂයා හා දරුවන් දෙදෙනා සමඟ ජීවත් වන අතර ඉන් එක් අයෙක් ඇගේ සැමියාගේ ප්‍රථම විවාහයෙන් 14 හැවිරිදි පිරිමි දරුවෙක්
වන අතර අනෙක් දරුවා තරුණියකි. පවුලේ අය පැරණි බටහිර ප්‍රදේශයේ කුඩා නිවසක තමයි ජීවත් වෙන්නෙ.
ලිස් යනු වින්නඹු මාතාවකි, නමුත් සංඥා භාෂාවෙන් කටහඬ හා සන්නිවේදනය කිරීමට ඇයට හැකියාවක් ඇත.
නව ඇමතිවරයෙක් වන “ගයි පියර්ස්” ඔවුන්ගේ පල්ලියට පැමිණෙන අතර,
ඔහුගේ කටහඬ අසන්නට ලැබුණ මොහොතේදී ලිස් භීතියට පත්වේ.
එලී, ලිස්ගෙ ස්වාමිපුරුෂයා ඇයව විශ්වාස කරේ නැත. නමුත් විවිධ දේ සිදුවීමට
පටන්ගන්නා විට, ලිස් නිවැරදි බව පැහැදිලි විය.
ඉතින් කතාවෙ ඉතුරු ටික දැන ගන්න ඕගොලොම කතාව බලන්නකෝ.
බලල ඉවර වෙලා ඔයාලගෙ අදහස යටින් කියාගෙන යන්න, 1වෙනි එක නිසා ටිකක් වැරදි ඇති.
එහෙම තිබුනොත් ඒවට සමාවෙන්න…!!!
එහෙනම් තවත් අලුත් උපසිරසියකින් හමුවෙමු.! ජය…!!!
tnx bn patta film ekak wage
පළවෙනි උපසිරැසියට සුබ පතනවා.
ඒවගේම තව තවත් උපසිරැසි කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
ඔබට ජය!!
congratulations palaweni sub ekata…
Thanks machan…….jayawewa…….!
elama.congratulation for ur frist sub.
පළවෙනි උපසිරැසියට සුබ පතන අතර ඒවගේම තව තවත් උපසිරැසි කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ප්‍රියලාල් සහොදරයා ….
Ela…… Ela….. Ela Kollo
කිටි ඉන්නව කියන්නෙ මේක බලන්න වෙන හේතු ඔනිනැ ඉතිං?
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
—-ස්තූතියි—–
—- බුදු සරණයි – දෙවි පිහිටයි —
Elama saho thanks
sub ekata thanks saho.. jaya wewa!!
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!
ammo thnks bn hena kaleka idan balagena hitiye bagena. sub akka balanna……..Kit Harington ahhhhh.