Home Kaveendra Priyalal
Kaveendra Priyalal
Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් Kaveendra Priyalal කල උපසිරැසි නිර්මාණ එකතුව

Legend of the Naga Pearls (2017) Sinhala Subtitle

Chinese Movies
Year : 2017
IMDB : 5.5/10
Actors : Darren Wang, Tian'Ai Zhang, Simon Yam, Guansen Sheng

Story : ආයුබෝවන් Subzlk රසික රසිකාවියෝ හැමදෙනාටම… ඔන්න එහෙනම් ඔයාලා වෙතට තවත් අළුත් උපසිරසක් අරගෙන අරගෙන ආවා… මුලින්ම කියන්න ඕන මේක China ෆිල්ම් එකක්.  වෙන්සකටත් එක්ක කරා ඉතින්… 😺😺 එහෙනම් වෙනදා වගේම ස්තූතිවන්ත වෙනවා අදහස් ප්‍රකාශ කරන සියළු දෙනාටම.! 💪💪 Legend of the Naga Pearls (2017) මේ ෆිල්ම් එකේ චීන නම වෙන්නෙ (JIAO ZHU CHUAN)… Yang Lei ගේ අධ්‍යක්ෂණයෙන් Darren Wang, Zhang Tianai, …

ඉතිරිය කියවන්න »

Guardians of the Tomb (2017) Sinhala Subtitle

Chinese Movies

Story : සුභ දවසක් Subz Lk රසික රසිකාවියො හැමදෙනාටම.! ඔන්න ඉතින් ගොඩක් දවසකට පස්සෙ උපසිරැසියක් අරගෙන ගොඩ උනා. මේ තමයි මගේ 6 වෙනි උපසිරැසිය. Guardians of the Tomb (2018) මේ ෆිල්ම් එක රිලීස් උනේ 2018 පෙබරවාරි 23 වෙනිද. පැය 1 විනාඩි 30 පුරා ධාවනය වෙන මේ චිත්‍රපටිය Action, Adventure කියන ගණයට තමයි අයිති වෙන්නෙ. මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Kimble Rendall …

ඉතිරිය කියවන්න »

Storozhova zastava (2017) Sinhala Subtitle

English Movies Ukrainian Movies
Year : 2017
IMDB : 7.2/10
Actors : Ivan Denysenko, Georgi Derevyanskyi, Daniil Kamenskyi, Oleksandr Komarov

Story : ඔන්න එහෙනම් Subzlk රසික රසිකාවියන්ට මගේ 5 වෙනි උපසිරැසියත් අරගෙන ගොඩවුණා. THE STRONGHOLD (Storozhova zastava) (2017) මේ ෆිල්ම් එක ගැන කිව්වොත් එහෙම මේක යුක්‍රේන ෆිල්ම් එකක්. එහෙමයි කියලනම් මේක නොබල ඉන්න එපා. මේ ෆිල්ම් එක රිලීස් උනේ 2017 ඔක්තෝම්බර් 10 වෙනිදා. පැය 1 යි විනාඩි 45 ක් පුරා ධාවනය වන මේ චිත්‍රපටය Fantasy ගණයට තමයි අයිතිවෙන්නෙ. මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය …

ඉතිරිය කියවන්න »

Wastelander (2018) Sinhala Subtitle

English Movies

Story : ඔන්න එහෙනම් මගේ 4 වෙනි උපසිරැසියත් ගෙනාවා. මගේ කලින් උපසිරැසි වලටත් කට්ටිය ෆුල් සප් එකක් දීලා තිබ්බා. ඒකට ගොඩක් ස්තූතියි.! Wastelander (2018) මේ ෆිල්ම් එකත් රිලීස් වෙලා වැඩි දවසක් නෑ. ජනවාරි 12 වෙනිදා තමයි මේක රිලීස් උනේ. මේක Action, Adventure, Sci-Fi යන කාණ්ඩ වලට තමයි අයත් වෙන්නෙ. මේක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Angelo Lopes විසින්. මේ ෆිල්ම් එක පැය 1 යි …

ඉතිරිය කියවන්න »

Day of the Dead: Bloodline (2018) Sinhala Subtitle

English Movies
Year : 2018
IMDB : 3.9/10
Actors : Sophie Skelton, Johnathon Schaech, Jeff Gum, Marcus Vanco

Story : ඔන්න යාලුවනෙ  එසේනම් සුපුරුදු පරිදි මා අද දිනත් අප අඩවියට ගොඩවන්නේ  මගේ තුන්වෙනි උපසිරැසියත් අරගෙන. මට මේක කරන්න් ගොඩක් අය උදවු කරා.! ඒ උදව් කරපු හැමෝටම ගොඩක් ස්තූතියි…!!!   Day of the Dead: Bloodline(2018)    මේ ෆිල්ම් එක තිරගතවෙලා වැඩි දවසක් නෑ. පහුගිය 05 වෙනිද තමයි මේක රිලීස් උනේ. මේක Horror ගණයට තමයි අයිතිවෙන්නෙ. මේක අධයක්ෂණය කරේ Hèctor Hernández Vicens …

ඉතිරිය කියවන්න »

The Veil (2017) Sinhala Subtitle

English Movies
Year : 2017
IMDB : 4.1/10
Actors : Serinda Swan, William Moseley, William Levy, Nick E. Tarabay

Story : ඔන්න එහෙනම් මගේ 2 වෙනි උපසිරැසියත් ගෙනාවා. මගේ පළවෙනි උපසිරැසියට කට්ටිය ෆුල් සප් එකක් දීලා තිබ්බා. ඒකට ගොඩක් ස්තූතියි.!   The Veil  (2017)   මේ ෆිල්ම් එක රිලීස් උනේ 2017 අප්‍රේල් 15 වෙනිදා. මේක Action, Adventure, Sci-Fi යන කාණ්ඩ වලට තමයි අයත් වෙන්නෙ. මේක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Brent Ryan Green විසින්. මේ ෆිල්ම් එක විනාඩි 93 ක් පුරා ධාවනය වෙනවා. …

ඉතිරිය කියවන්න »

Brimstone (2016) Sinhala Subtitle

English Movies
Year : 2016
IMDB : 7.1/10
Actors : Dakota Fanning, Paul Anderson, Kit Harington, Guy Pearce

Story : මේ ලැබුවාවූ 2018 නව වසර සාමය සතුට සෞභාග්‍ය පිරි සුබම සුබ නව වසරක් වේවා…!!! සුබ උදෑසනක් වේවා…!!! කියල Subzlk රසික රසිකාවියන් හැමදෙනාටම පතනවා. මේක තමයි මගේ පළවෙනි උපසිරැසිය. ඒකනිසා අඩු පාඩු ගොඩක් ඇති. ඒකට සමාවෙන්න. මට මේ උපසිරැසිය කරන්න ගොඩාක් අය උදව් කරා. ඒ හැමෝටමත් ගොඩාක් ස්තූතියි.! මේක Horror, Thriller, Western ගණයට තමයි අයිති වෙන්නේ. මේ චිත්‍රපටය 2017 ජනවාරි 12 …

ඉතිරිය කියවන්න »