Broken Arrow (1996) Sinhala Subtitle

January 03, 2017 Executive Subtitler
Subtitle by Isuru Dananjaya

සුබ දවසක් යාළුවනේ.ඉතිං මේ තමයි මගෙ තුන්වෙනි සිංහල උපසිරැසිය. ඉතිං මේකට මම තෝර ගත්තෙ මම ආසාවෙන් බලපු නියම ක්‍රියාදාම චිත්‍රපටයක්. ටිකක් පරණයි. එත් සුපිරියි. ඒ තමයි “Broken Arrow”කථාව කෙටියෙන් කිව්වොත් මෙන්න මෙහෙමයි. මේජර් ඩීකින්ස් සහ කැප්ටන් හේල් ඇමෙරිකානු ගුවන් හමුදාවෙ දක්ෂ නිළධාරීන් දෙදෙනෙක්. ඔවුනට රහසිගත මෙහෙයුමක් ලැබෙනවා න්‍යෂ්ටික අවි යුගලක් ගුවනින් ප්‍රවාහනය කිරීමට. ගුවන් යානයේ ගමන් කරන අතරතුර මේජර් ඩීකින්ස් සැලසුම වෙනස් කරමින් කැප්ටන් හේල් ව මරල අවි යුගලය පැහැරගන්න උත්සාහ කරනවා. නමුත් කැප්ටන් හේල් මේජර් ඩීකින්ස් ගෙන් බේරිලායානයෙන් පැනගන්නවා. අවි යුගලය මේජර් ඩීකින්ස් අතට පත්වෙනවා. ඔහුගෙ අරමුණ ලොකු කප්පම් මුදලක් ලබා ගන්නයි. නිරුපද්‍රිතව බිමට ගොඩබසින කැප්ටන් හේල්ගෙ අරමුණවන්නෙ කෙසේ හෝ න්‍යෂ්ටික අවි තමන් සතු කරගෙන ඒවා නිෂ්ක්‍රීය කර මෙහෙයුම සාර්ථකකර ගැනීමයි. එහිදී ඔහුට අහම්බෙන් වගේ මුණ ගැහෙන උද්‍යාන ආරක්ෂක නිළධාරිනියකගේ සහය ලැබෙනවා. ඉතිං කැප්ටන් හේල්ගෙ උත්සාහය සාර්ථක වෙයිද? ඔයාලම බලන්නකො මම කියනවාට වඩා. ජොන් ට්‍රැවෝල්ටා, ක්‍රිස්ටියන් ස්ලේටර් සහ සමන්තා මැතිස් යන අයයි මෙහි ප්‍රධාන චරිත රග දක්වන්නෙ.

බලලා කමෙන්ට් එකකුත් දාගෙනම යන්න අමතක කරන්න එපා.

Available Torrents
720p bluray 651.23 MB
1080p bluray 2 GB
Isuru Dananjaya
15 Movies
22 TV Series
37 Total
Discussion (5)
  • sm sriyantha Unregistered
    Android 4.4 Samsung Browser 1.5

    සහෝ ඔය දීල තිබුන උපසිරැසි පයිල් තුනම මම අරගත්ත God job bro පුලුවන් නම් case Case 39 2009 horror film ekak tiyanawa eka karala danna puluwannda fattama film ekak puluwan nm danna

  • Obama_SL Unregistered
    Windows 7 Firefox 34

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ස්තූතියි…….

  • Obama_SL Unregistered
    Windows 7 Firefox 34

    මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
    අලුත් චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  • Gihan Unregistered
    Java Platform Opera Mini 8

    ස්තුතියි සබ් එකට.

  • Sajith Anthony Unregistered
    Windows 8.1 Chrome 55

    උපසිරැසියට බොහෝම ස්තුතියි
    දිගටම සබ් දෙන්න සහෝ,
    ජයෙන් ජය වේවා…!!

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search