Canadian, Sniper (2023) Sinhala Subtitle

October 19, 2025 Junior Admin
කැනේඩියන් ස්නයිපර්

කැනේඩියන් ස්නයිපර් 2023/2024

 

 

 

 

මේ ෆිල්ම් එක කැටගරි කරල තියෙන්නෙ නාට්‍යමය හා යුධමය උනාට මේක සම්පූර්ණයෙන්ම නාට්‍යමය කැටගරි එකට තමයි වැටෙන්නෙ…නමෙ හැටියට ෆිල්ම් එක නම් නෑ….

 

 

 

 

කතාව යන්නෙ ස්නයිපර් වරයෙක්ගේ සේවා කාලය අවසාන වීමෙන් පසුව නැවත අලුත් නොකර ගෙදර යනවා…ගෙදර ගිහින් ගොවිපලේ වැඩ කරමින් ඉන්න මේ සොල්දාදුවාට යම් ලෙඩක් හැදෙනව…ලෙඩේ තමයි ස්නයිපර් වරයෙක්ගේ භූමිකාව ගෙදර ආවට පස්සෙත් තියෙන එක…ඒක නැතුවම බැරි වෙනව…කුඩු ගැහුව වගේ වෙනව මේ සොලාට…..ආමර් ශොප් එකට ගිහින් තුවක්කු ගන්නවා….ඉලක්කෙට වෙඩි තියනවා…දඩයමේ යනවා…එක එක දේවල් කරනවා….ඉතින් ඔහොම කතාවක් තමයි මේ ෆිල්ම් එකේ අඩංගු වෙන්නෙ….

 

ඩ්‍රාමා ෆිල්ම් වලට කැමති අය අරන් බලන්න…

 

 

 

 

YTS/YIFY  අඩවියෙ මේ ෆිල්ම් එක තියෙනව…

 

Available Torrents
720p web 679.76 MB
1080p web 1.36 GB
1080p web 1.23 GB
Harshana Prathimal
48 Movies
45 TV Series
93 Total
Discussion (0)

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search