Home Genres Crime (page 2)

Crime

Peaky Blinders (2013) [S03 : E06] Sinhala Subtitle

Peaky Blinders S03E06 (18+) ආයුබෝවන් සහෝදරුවරුනි! කෙමෙන් කෙමන් අපි තුන් වෙනි කතා සමයෙත් අවසානයට ආවා.මේ කොටස 2016 ජූනි මාසේ 9 වෙනිදා විකාශය වුනේ IMDB 9.6ක අගයක් ලබා ගෙනයි. ඇත්තම කියනවා නම් මේ සීසන් එකේ තියෙන පිස්සුම විකාරම කොටස තමයි අද ඔයාලා බලන්න ලෑස්ති වෙන්නේ. හතර වෙනි කොටසෙදි මරණිය තුවාල ලබපු ටොමී කලින් ‍කලින් කොටසෙදි කෙමෙන් කෙමෙන් සුවය ලබන හැටි අපි …

Read More »

Peaky Blinders (2013) [S03 : E05] Sinhala Subtitle

Peaky Blinders S03E05 (18+) ආයුබෝවන් යාලුවනේ! 2016 ජුනි මාසේ 2 දෙවෙනිදා විකාශය වෙලා IMDB 8.6 ක අගයක් ලබා ගත්ත Peaky Blinders කතා මාලාවේ තුන් වෙනි අදියරේ පස් වෙනි කොටසේ උපසිරැසියත් අරන් මන් අද ආවා. කලින් කොටස ආරම්භයේදිම ටොමී තමන්ගේ සහෝදරයොත් එක්ක දඩයමේ ගිහින් ඒ අතරතුරේදි තමන්ගේ සැලැස්ම ගැන එයාලට කියනවනේ. ඔය අතරතුරේ පොලී,එස්මේ,ලින්ඩා සහ ලිසී එකතු වෙලා වැඩ වර්ජනයකුත් කරනවා. …

Read More »

Peaky Blinders (2013) [S03 : E04] Sinhala Subtitle

Peaky Blinders S03E04 (18+)ආයුබෝවන්! Peaky Blinders කතා මාලාවේ තෙවෙනි අදියාරේ හතරවෙනි කොටසත් අරන් මම ආවා.මේ කොටස විකාශය වුනේ 2016 මැයි 26 වෙනිදා. මේ කොටස IMDB 8.9ක අගයක් අරන් තියෙනවා. කලින් කොටසෙදී අපි දැක්ක ග්‍රේස්ගේ අහිමිවීමත් එක්ක ටොමී ගොඩක් දුකින් කාලය ගත කරන හැටි. ටොමී වෙනදා තරම් පවුලේ අයත් එක්ක කාලය ගත කරන්නේ නෑ. මේ අතරේ ටොමී වෙනස්ම විදියක පවුල් හමුවක් …

Read More »

Stuber (2019) Sinhala Subtitle

ආයුබෝවන් ඔයාලා හැමෝටම, අද මම අරගෙන ආවෙ IMDB අගය 6.2 ගත්තු අලුත් නිර්මාණයක්. මේක ටිකක් අලුත් හින්දා අනික කොමඩියක් හින්දා උපසිරසිය පුලුවන් ඉක්මනට හදල දැම්මා. මේක මගෙ පස්වෙනි උපසිරසි නිර්මාණය. ඉතිං හැමෝටම අරගෙන බලන්න ආරාධනා කරන ගමන් කතාව ගැන පොඩ්ඩක් කියන්නම්. මම නලු නිලියන්ගෙ නම් කියන්න යන්නෑ මොකද ඔයාලට අලුත් අය නෙමෙයි ඉන්නෙ. හරි කතාව මෙහෙමයි, පොලිස් නිලධාරියෙක් ඉන්නවා හැබැයි …

Read More »

Peaky Blinders (2013) [S03 : E03] Sinhala Subtitle

Peaky Blinders S03E03 (18+) ආයුබෝවන් ! Peaky Blinders කතා මාලාවේ තවත් කොටසක් අරගෙන මම ආවා. මේ කොටස විකාශය වුනේ 2016 මැයි 19 වෙනිදා. මේ කොටස IMDB 8.9 ක අගයක් ලබා ගෙන තියෙනවා. කලින් කොටස් දෙකේදිම අපි දැක්කා ටොමී රුසියානුවෝ පිරිසකට ආයුධ විකුණන ගනුදෙණුවකට මැදි වෙලා ඉන්නවා. ඇත්තටම මේ ගණුදෙනුවට ටොමීව බලෙන් වගේ පටලවලා තියෙන්නේ ආර්ථික ලීගය කියන සංවිධානය. ඒ සංවිධානය …

Read More »

Carnival Row (2019) [S01 : E08] Sinhala Subtitle

EP : 08 ගොම්මන් වෙලාව… (පළමු කතා සමයේ අවසාන කොටස) සුභ දවසක් යාලුවනේ..ඉතින් කොහොමද ඔයාලට..හිතුවට වඩා කතාව ටිකක් ඇරගෙන එන්න පරක්කු වුනත් .. මේ ඇරගෙන එන්නෙ පළමු කතා සමයෙ අවසාන කොටස.. මොකද අපි ඔක්කොමල දහසක් වැඩ අස්සෙ තමයි කරගෙන යන්නෙ. ඒ කිසිම ලාබ ප්‍රයෝජනයක් නැතිව.. ඒක හින්ද කල් ගියා කියල අමනාප වෙන්න එපා. මොකද දැන් අපි සෙට් එක කල් ගියත් …

Read More »

Carnival Row (2019) [S01 : E07] Sinhala Subtitle

ඔන්න ඉතින් අද මම අරන් එන්නේ 7 වෙනි කොටස මේ කොටස නම් කරලා තියෙන්නේ The World to Come ඒ වගේම මේ කොටස imdb අගය 7.8ක් ලැබිලා තියෙනවා හොදයි අපි කතාව පැත්තට හැරුනොත්. ඔයාලට කලින් කොටසේ මතක ඇතිනේ ෆයිලෝව ඇරෙස්ට් කරලා මිනීමැරුම් චෝදනා වලට ඒ වගේම හැමෝම දැනගන්නවා ෆයිලෝ හාල්ෆ් බ්ලඩ් කෙනෙක් කියලා ඉතින් දැන් කවුරුත් ෆයිලෝව විශ්වාස කරන්නේ නැහැ. ඒ …

Read More »

Peaky Blinders (2013) [S03 : E02] Sinhala Subtitle

Peaky Blinders S03 E02(18+) ආයුබෝවන් Peaky Blinders කතා මාලාවේ තවත් කොටසක් අරගෙන මම ආවා. මේ කොටස විකාශන වුනේ 2016 මැයි 31 වෙනිදායි. මේ කොටස IMDB 9 ක අගයක් ලබා ගන්න සමත් වෙලා තියෙනවා. කලින් කොටසෙදි ටොමීගේ සහ ග්‍රේස්ගේ මංගල උත්සවය පැවැත්වෙනවනේ.උත්සවය බොහොම ලොකුවට පැවැත්වෙනවා. සහභාගි වෙන අමුත්තෝ අතරේ අනාරාධිත අමුත්තෙකුත් ඉන්නවා. මේ අමුත්තා නිසා ටොමීගේ මංගල උත්සවය අතරේ හරි හරි …

Read More »

Carnival Row (2019) [S01 : E06] Sinhala Subtitle

ඔන්න ඉතින් අද මම අරන් එන්නේ Carnival Row කතාවෙහි 6 වෙනි කොටස.ගොඩ කාලෙකට පස්සේ උපසිරැසියක් කරන්නේ.ඉතින් අද කොටස ගැන පොඩ්ඩක් කිව්වොත් අද කොටස නම් කරලා තියෙන්නේ Unaccompanied Fae ඉතින් 6 වෙනි කොටස imdb 7.7 ක අගයක් ලබාගෙන තියෙනවා.හොදයි අපි කතාව පැත්තට හැරුනොත් ඔයාලට කලින් කොටසේ මතක ඇතිනේ ෆයිලෝ ගේ ප්‍රධාන ගුරුතුමාවත් මරලා තියෙනවා ඒ වගේම මේ මිනීමැරුම් වුන ඔක්කොම අයගේ …

Read More »