Home Genres Sci-Fi

Sci-Fi

The Veil (2017) Sinhala Subtitle

ඔන්න එහෙනම් මගේ 2 වෙනි උපසිරැසියත් ගෙනාවා. මගේ පළවෙනි උපසිරැසියට කට්ටිය ෆුල් සප් එකක් දීලා තිබ්බා. ඒකට ගොඩක් ස්තූතියි.!   The Veil  (2017)   මේ ෆිල්ම් එක රිලීස් උනේ 2017 අප්‍රේල් 15 වෙනිදා. මේක Action, Adventure, Sci-Fi යන කාණ්ඩ වලට තමයි අයත් වෙන්නෙ. මේක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Brent Ryan Green විසින්. මේ ෆිල්ම් එක විනාඩි 93 ක් පුරා ධාවනය වෙනවා. …

Read More »

Bleeding Steel (2017) Sinhala Subtitle

ඔන්න එහෙනම් සුබ දවසක් එහෙනම් සුබ දවසක් කියලා..තවත් ඔයාලට අලුත්ම උපසිරසක් ඔයාලා වෙතට අරගෙන ආවා…හොදයි එහෙනම් පහුගිය දෙසැම්බර් 22 තිරගත වීම ආරම්භ කළ සුපිරි නළු ” ජැකී චෑන්” රංගයෙන් දායක වෙන නවතම චිත්‍රපටිය වන “Bleeding Steel” චිත්‍රපටයේ උපසිරසයි අද ඔයාලා වෙත අරගෙන ආවේ…වෙනදා වගේම ස්තූති වන්ත වෙනවා අදහස් ප්‍රකාශ සියලු දෙනාවම.. “මුලින්ම පොඩ්ඩක් වීඩීයෝ පිටපත හා උපසිරස ගැන විස්තරයක් කරන්නම්..මේකට …

Read More »

The Gifted [S01 : E07] Sinhala Subtitle

කොහොමද යාළුවෝ හැමෝටම.ඔන්න එහෙනම් -The Gifted- කතා මාලාවේ හත්වෙනි එපිය ගෙනාවා.පරක්කු වුණා තමයි.මෙහෙම හරි දෙන්න පුළුවන් වුණ එක ලොකු දෙයක්.හරි එහෙනම්, වැඩි කතා නැතුව හැරිලා බලමු අද කොටසෙන් මොකද වෙන්නේ කියලා… කලින් කොටසේදී මතකනේ.රීඩ් ස්ට්‍රකරුයි, එයාගේ පුතා ඇන්ඩියි, මාර්කසුයි යනවා බැටන් රූජ්වල තියෙන ගොඩනැගිල්ලකට හාඩ් ඩ්‍රයිව්ස් දෙකක් ගේන්න.කොහොමහරි අන්තීමේදී එයාලට ප්‍රශ්නයකටත් මුහුණ දෙන්න වෙනවනේ.ලෝර්නයි, වෙස් කියන අළුත් හාදයයි, ලෝර්නුයි මේ …

Read More »

Red Planet (2000) Sinhala Subtitle

සුබ දවසක් වේවා අපේ චිත්‍රපට රසිකයින්ට.ටික දවසකට පස්සේ ඔන්න ඉංග්‍රීසි චිත්‍රපටයක උපසිරැසියක් අරන් ආවා.මේක 2000 වසරට අයත් සුපිරිම චිත්‍රපටියක්. මං එහෙම කිව්වේ මේ ෆිල්ම් එක නිපදවලා තියෙන්නේ 2000 වර්ෂයේ වුනාට,මේ ෆිල්ම් එකට යොදාගෙන තියෙන තාක්ෂණය නම් කියලා වැඩක් නෑ.මේ ෆිල්ම් එකේ නම තමා Red planet නැත්තම් රතු ග්‍රහලොව නැත්තම් අඟහරු ග්‍රහයා ඔය මොකක්හරි…එහෙනම් ෆිල්ම් එක ගැන තවත් විස්තර ටිකක් බලමු, තිරගත …

Read More »

The Man From Earth (2007) Sinhala Subtitle

ආයුබෝවන් අපේ කට්ටිය හැමකෙනෙක්ටම. අදත් ඔන්න ආවා තවත් සිංහල උපසිරැසියක් අරගෙන. මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මට මේ ෆිල්ම් එක ගැන ඊ මේල් එකක් මගින් දැනුම්දීපු හිරාන් සහෝදරයට, එයා නැත්තම් මට කවදාවත් මේක බලන්න ලැබෙන එකක් නෑ බොහෝවිට. ඉතින් හිරාන්ගේ ඒ වටිනා ඉල්ලීම ඉටුකිරීමයි මේ. මුලින්ම කියන්නෙ ඕනෙ මේක ලංකාවේත් ප්‍රධාන ආගම් දෙකක් දෙස වෙනස් කෝණයකින් බැලීමක්. ඒ වගේම දැඩිව මතභේදයට තුඩුදිය …

Read More »

Inhumans [S01 : E08] Sinhala Subtitle

සුභ දවසක් subz.lk රසිකයන්ට.ඔන්න මම අද ආවෙ ඉන්හියුමන් කතා මාලාවේ අවසාන කොටසත් අරගෙන.ඉක්මනින්ම මේ කතා මාලාව ඉවර වුනා.කොහොම වුනත් මං මගේ පුළුවන් උපරිමයෙන් මේ කතා මාලාවට උපසිරස ලබා දුන්නා. විශේෂයෙන් subz.lk ඇඩ්මින් මඩුල්ලේ සමීර,කවිෂ නිරන්තරයෙන් සහයෝගය ලබා දුන්න.ඒ වගේම තමයි අපේ පසිදු සහෝදරයත් . තව subz.lk රසිකයන් වන ඔයාලගේ දිරිමත් කිරිම් හමූවෙ මේ දේ සාර්ථකව නිම කරන්න පුළුවන් වුනා.මං විශ්වාස …

Read More »

OtherLife (2017) Sinhala Subtitle

කොහොමද ඉතින් කට්ටියට?අවධානම් ක්‍රීඩාවල යෙදෙන්න, ලෝකයේ විවිධ තැන්වල ඇවිදින්න වගේ විවිධ අලුත් අත්දැකීම් ලබාගන්න අපි හරි කැමතියිනෙ.අපි ගොඩක් අයට ඒ වගේ හීන තියනවා.ඒත් විවිධ හේතු නිසා ඒ ගොඩක් හීන අපේ හිත් ඇතුලෙම ඉතිරිවෙලා අපිත් එක්කම වැළලිලා යනවා.ඒ අතරින් ප්‍රධාන හේතුවක් කාලය.වැඩ රාජකාරි ගොඩක හිරවෙලා ගෙවන ජීවිතය අපේ හීන ගොඩක් අපිටත් හොරා යටපත් කරල දානව.නමුත් අපේ හීනවල මග අහුරන ඔය වගේ …

Read More »

The Gifted [S01 : E06] Sinhala Subtitle

කොහොමද යාළුවෝ හැමෝටම. ඔන්න එහෙනම් The Gifted කතා මාලාවේ හයවෙනි එපිය ගෙනාවා.කලින් කොටස බලන්න ඇතිනේ.මතකයිනේ අන්තිමට ඩ්‍රීමර් නියෝජිත ටර්නර්ගේ මනස වෙනස් කරනව.අද එතන ඉඳන් තමයි කතාව පටන්ගන්නේ.අද කොටසෙන් වෙන්නේ රීඩ් ස්ට්‍රකරුයි, එයාගේ පුතා ඇන්ඩියි, මාර්කසුයි බැටන් රූජ්වල තියෙන ගොඩනැගිල්ලක් ඇතුළට යනවා.විපරිතයන් සම්බන්ධව තියෙන ලිපිගොණු ටික අරගන්න.ඒකත් එසේ මෙසේ වැඩක් නෙමේ.අමුතුම ප්‍රශ්නවලට තමා මෙයාලට මුහුණ දෙන්න වෙන්නේ.කොහොමහරි මෙයාලා කට්ටිය බේරෙනවා.බේරෙනවා නෙමේ, …

Read More »

Inhumans [S01 : E07] Sinhala Subtitle

සුභ දවසක් වේවා Subz LK රසිකයන්ට.ඔන්න මම අද Inhumane 7 වෙනි කොටසේ උපසිරසත් අරගෙන තමයි ආවේ.මුලින්ම කියන්න ඕන තව කොටසකින් මේ කතා මාලාව ඉවර වෙනවා.මුළු ටීවී සීරියස් එකම එක පාරටම බලන්න හිතාගෙන ඉන්න අය දැන් බලන්න පටන් ගත්තට කමක් නැහැ.විශේෂයෙන් කියන්න ඕන උපසිරස දෙන්න ටිකක් ප්‍රමාඳ වුනා.ඒ මේ දවස්වල කාලගුණය යහපත් නැති නිසා, නිතරම අකුණු ගසනව ඒකයි.කොහොම හරි දවස් තුනක් …

Read More »

Singularity (2017) Sinhala Subtitle

කාලෙකින් වගේ තමා ෆිල්ම් එකක් ගෙන්නෙ මේ..අලුත් එකක්ම ගේන්න හිතුවා ඒක නිසා… තව කියන්න ඕනි දෙයක් තමා absentia කතාමාලාවත් තව සති 3නකින් ඉවර වෙන්න නියමිතයි. 8 වෙනි එපිය හෙට නිකුත් වෙනවා.. කෙත් සබ් එක ආපු සැනින් දෙන්න බලන්නම්… මේක 2017 නොවැම්බර් 3 වෙනිදා නිකුත් වුන එකක්..මිනිත්තු 92ක් පුරා දිවයව මෙම සිනමාව IMDB  6.5ක අගයක රැදී ඉන්නවා..මේක අයත් වෙන්නෙ Sci-Fi ඝනයට. කතාව පැත්තට හැරුනොත්, මේක පටන් …

Read More »