හැමෝටම සුබ දවසක්… ඔන්න අද අරන් ආවෙ 2022 July 22, Netflix හරහා නිකුත් උන බොහෝ දෙනෙක් බලන් ඉඳපු The Gray Man චිත්රපටය.මේ චිත්රපටය IMDB 6.5 ක අගයක් ලබාගන්න සමත්වෙලා...
ඉතිරිය කියවන්න »සුභ දවසක් කියලා මගේ පලවෙනි උපරැසිගැන්වීමට හැමෝම සාදරයෙන් පිලිගන්නව… ඉතින් june 14 වෙනිද නිකුත් උන.අපේ චිත්රපට රසිකයො ඉවසිල්ලක් නැතිව බලන් හිටපු උපරැසියක් තමයි මගේ පලවෙනි එක විදිහට තෝරගත්තෙ…ඉතින් ටිකක්...
ඉතිරිය කියවන්න »අද මම අරන් ආව THE TRACKER 2019 එහෙම නැත්නම් ලුහුබදින්නෙක් ගැන කතාවක්…. ලොකුවට මේකෙ තොරතුරු ගැන කියන්න යන්නෙ නෑ…මෙකෙ ප්රධාන නලුව නම් ඉන්නෙ Dolph Lundgren කියල කෙනෙක්…..මිනිහ ගැන අමුතුවෙන්...
ඉතිරිය කියවන්න »Dragon Fight aka Lung joi tin aai කියන්නෙ 1989 සැප්තැම්බර් මස 01 දින මුලින්ම තිරගත වුනු, ජනප්රිය සටන් නලු ජෙට්...
ඉතිරිය කියවන්න »පැරණි චිත්රපට අපේක්ෂාවෙන් අපිත් එක්ක රැඳී සිටින හිතවතුන් වෙනුවෙන්, බොහෝ දවසකට පස්සෙ පැරණි ඇමරිකන් / හොංකොං ෆිලුමක් අරන්...
ඉතිරිය කියවන්න »ඔයාල දන්නවා ඇතිනෙ J.Lo කියන සුරතල් නාමයෙන් හැඳින්වෙන Jennifer Lynn Lopez, එහෙමත් නැත්නම් ජෙනිෆර් ලෝපස්ව. ජනප්රියත්වයේ හිනි පෙත්තෙම ඉන්න සුපිරි,...
ඉතිරිය කියවන්න »ආයුබෝවන් අදත් සබ්ස් එල් කේ හිතවතුන් හැමදෙනෙක්ටම. මේ මගෙ 500 වෙනි උපසිරැසිය. 2016 වසරෙදි සබ්ස් එල් කේ සමගින් එකතුවී වසර පහක පමණ කාලයක් වෙනවා මේ වනවිට, උපසිරැසි 500 සපුරන්නට...
ඉතිරිය කියවන්න »Thriller, Crime, Horror වර්ගයේ ඇමරිකන් ෆිලුමක් තමයි අද අරගෙන ආවෙ. මේක අමුතුම ආකාරයකට දිග...
ඉතිරිය කියවන්න »ආදරණීය සැමියෙකුට, සෙනෙහෙවත් පියෙකුට ඒ ආදරය වෙනුවෙන් කොච්චර දුරක් යන්න පුලුවන්ද? ඒ ගැන කියවෙන කතාවක් රැගත් ඇමරිකන් සිනමා...
ඉතිරිය කියවන්න »ආයුබෝවන් සබ්ස් එල් කේ හිතවතුන් හැමදෙනෙක්ටම. අද ඔබ වෙත රැගෙන එන්නේ ප්රංශ භාෂා චිත්රපටයක්. මෙහි ප්රංශ නාමය BAC Nord(2020), ඉංග්රීසි නාමය The Stronghold (මෙහි BAC යන්නේ තේරුම Brigade anti-criminalité...
ඉතිරිය කියවන්න »