Trending

The Girl in the Woods (2021) Sinhala Subtitle

No playable source is available for this title yet.

The Girl in the Woods (2021) Sinhala Subtitle

ජුලීගේ සැබෑ ඝාතකයා කවුද? 80 Views
Crime Drama French Movies Genres Movies Mystery Thriller 82 min 6.3
ජුලීගේ සැබෑ ඝාතකයා කවුද?

    The Girl in the Woods නැත්නම් La Fille dans les bois කියන්නෙ 2021 ජනවාරි 28 නිකුත් වුනු ප්‍රංශ චිත්‍රපටයක්. French / Crime / Drama / Mystery / Thriller විදිහට වර්ග කල හැකි අතර ධාවන කාලය මිනිත්තු 92 යි. රංගනයෙන් එකතු වෙනවා Carolina Jurczak (ජීන්), Antoine Duléry (එරික්) සහ Agnès Soral (ඩැනියෙල්).

         ජීන් සහ සෙලීන් කියන්නෙ අම්මා, තාත්තා මිය ගිය, තම මාමා ගාව හැදෙන සහෝදරියන් දෙදෙනෙක්. ජීන්ගෙ හොඳම යාලුවා තමයි 17 හැවිරිදි ජුලී. එක්තරා දවසක වනාන්තරය තුලදී ඝාතනය කර තිබියදී ජුලීව හම්බවෙනවා. ඒ ඝාතනයට අත්අඩංගුවට ගත් යූසෙෆ් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වෙනවා. අපේ කතාව පටන්ගන්නෙ ඊට අවුරුදු 15 කට පස්සෙ. හොංකොං හී ජීවත්වෙන ජීන් දීර්ඝ කාලෙකට පස්සෙ ගෙදර එනවා. ඇය පැමිණි පසු පිළිකාවකින් පෙළෙන ඇගේ අක්කා, සෙලීන් මිය යනවා. මිය යන්න පෙර ඇය ජීන්ට පාපොච්චාරනයක් කරනවා. ඒ තමයි ජුලී ඝාතනය වුනු රෑ, යූසෙෆ් හිටියේ තමන් සමග බවත්, තම නපුරු මාමාට බියෙන් බොරු කිවූ බවත් සහ යූසෙෆ් සම්පූර්ණයෙන්ම අහිංසක බවත්. සෙලීන් ජීන්ගෙන් පොරොන්දුවක් අරගන්නවා කෙසේ හෝ ඔහු නිර්දෝෂී බව ඔප්පු කරන ලෙසත්, සැබෑ මිනීමරුවා සොයාගන්නා ලෙසත්. මේ අභියෝගයත් සමගම ජීන්ගේ සාමකාමී ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් මගකට හැරෙනවා.

මේකෙ කිසිම අසභ්‍ය දර්ශනයක් නැති බව විශේෂයෙන්ම කියන්න ඕනෙ. ලින්ක් අවුලක් නම් වයිටීඑස් කොපිය බාගන්න.

ජය වේවා.

Quality // 720p – 847mb // 1080p – 1.5gb

♣♣ WEBRip / 720p / 1080p ♣♣

#TheGirlInTheWoods2021SinhalaSubtitle #TheGirlInTheWoods2021SinhalaSubtitleSinhalaSub #SinhalaSubtitles #SinhalaSub #SinhalaMovies #SubzLK

Rasika Samanjith
Rasika Samanjith Translator
186 Movies
0 TV Series
186 Total
ලබා දී ඇති උපසිරැසිය
පිටපත් සඳහා ගැලපේ
වීඩියෝ පිටපත් ලබා ගන්න . Download Links
WEBRip 720P
Direct download
847 MB Direct
WEBRip 1080P
Direct download
1.5 GB Direct
Available Torrents
2 FILES
720p web 848.32 MB x264
▲0 · ▼4
Magnet GET
1080p web 1.54 GB x264
▲3 · ▼1
Magnet GET
Discussion (0)

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?
Home Movies Request Series
Search