• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • Spanish Movies
  • Cell 211 (2009) Sinhala Subtitle

Cell 211 (2009) Sinhala Subtitle

2018/01/04 at 11:59 am
Hasitha Prasad

ආයුබෝවන් අදත් අපේ Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. අදත් මේ එන්නෙ ජනප්‍රිය ස්පාඤ්ඤ චිත්‍රපටයකට උපසිරැසි අරගෙනයි. මේ චිත්‍රපටය නමින් Cell 211 ස්පාඤ්ඤ බසින්නම් Cellda 211. මේක මම කාලෙකට කලින් බලපු ඒ වගේම මේ මෑතක් වන තුරුම මගේ චිත්‍රපට ගොණුවෙ තිබූ එකක්. අපේ මිතුන් සහෝදරයා සහ සුමින්ද සහෝදරයා යන දෙදෙනාම මේ චිත්‍රපටයේ උපසිරැසිය ඉල්ලා සිටි නිසා මම තීරණය කලා නැවතත් චිත්‍රපටය ඩවුන්ලෝඩ් කරල උපසිරැසිය කරන්න ඕනෙ කියල. මම ඒ දවස්වල මේක බැලුවෙ Avi වීඩියෝ පිටපතකින් වුණත්, මේ වෙනකොට Mkvcage වෙතින් ඉතාම හොඳ තත්වයේ පිටපතක් නිකුත් වෙලා තියන එක බොහොම සතුටට කාරණයක්. ඒ ගැන මට කිව්ව මිතුන් සහෝදරයට සහ සුමින්ද සහෝදරයට බොහොම ස්තූතියි. කොහොමවුණත් මේ චිත්‍රපටයට නිකුත් වෙලා තියන ඉංග්‍රීසි උපසිරැසිනම් ඒතරම් සතුටුදායක මට්ටමක නෑ. මම පුළුවන් උපරිම උත්සාහ කලා කතාවෙ නියම රසය ඕගොල්ලන්ට දෙන්න. බලල කියන්න තත්වෙ. දැන් ඒ කතා ඇතිනෙ,නේද? අපි යමු චිත්‍රපටය පැත්තට... සැමෝරා බන්ධනාගාරය....ස්පාඤ්ඤයේ ප්‍රධානපෙලේ බන්ධනාගාරයක්.. සාමාන්‍ය ඝනයේ සිරකරුවන් සහ ඉතාම දරුණු ඝනයේ සිරකරුවන් යන දෙකොට්ඨාසයම වෙන් වෙන්ව මේ බන්ධනාගාරයේ සිටිනවා. ඒ වගේම 24 පැය සිරකරු හැසිරීම් අධීක්ෂක වැඩසටහනක් පවා මේ බන්ධනාගාරයේ ක්‍රියාත්මකයි. අද එහි තවත් එක් සාමාන්‍ය දිනයක්.

හැබැයි ජුවාන් ඔලිවර්ට එහෙම නෑ, ඒ ඔහු මේ බන්ධනාගාරයේ ජේලර්වරයෙක් ලෙස හෙට දිනයේ සේවයට එක්වෙන්න සිටින නිසයි. නමුත් තමන්ගේ රාජකාරියේ ස්වභාවය හඳුනා ගැනීම සඳහා ඔහු අද බන්ධනාගාරය වෙත යනවා...නමුත් මේ තමන්ගේ ජීවිතයේ එක් තීරණාත්මක දවසක් වෙන බව ජුවාන් දන්නෙ නෑ.. එහෙනම් මම ඊට වඩා යමක් කියන්නෙ නෑ, ඉතිරිය නරඹන ඔබට බාරයි....

Daniel Monzónගේ අධ්‍යක්ෂණයෙන් සහ Luis Tosar ( මලාඩ්‍රේ), Alberto Ammann(ජුවාන් ඔලිවර්), Antonio Resines(උත්‍රිලා ),Manuel Morón( අර්නෙස්ටෝ අල්මන්සා), Carlos Bardem (අපාචි), Marta Etura (එලේනා) ආදී නළු නිළි රැසකගේ රංගනයෙන් හැඩවූ මේ චිත්‍රපටය 7.7ක් වැනි විශාල Imdb අගයක්ද ,Rottentomatos වෙතින් 97%ක් වැනි ඉතාම ඉහල අගයක්ද ලබා ගූගල් පරිශීලකයන් 92%කගේද ප්‍රසාදය දිනාගන්නට සමත්ව තිබෙනවා. ඒ විතරක් නෙමෙයි මෙය දිනා ඇති සම්මාන සංඛ්‍යාව ගණනින් 34ක්.තවත් 20කට නිර්දේශ වන්නටත් සමත්කම් දක්වා තිබෙනවා. ඊට වඩා කියන්න දෙයක් නෑනෙ , හිතාගන්න පුළුවන්නේ...කිසිම සැකයක් නෑ Prison ෆිල්ම්වලට කැමති අයට මේක හරියටම හරියන චිත්‍රපටයක් වේවි. එහෙනම් මම ගිහින් එන්නම් ,ආපහු දවසක තවත් උපසිරැසියකින් හමුවන තෙක්.

විශේෂයි :- උපසිරැසියේ ETA නම් ත්‍රස්ත සංවිධානයක් ගැන සඳහන්. ඒක ස්පාඤ්ඤයට මහත් හිසරදයක්ව සිටි බෙදුම්වාදී සන්නද්ධ සංවිධානයක්.ස්පාඤ්ඤයට අයත් බාස්ක් (Basque) නම් ස්වාධීන ප්‍රදේශය ස්පාඤ්ඤයෙන් මුදාගැනීමට පිහිටුවාගත් එකක්. 2011 වසරේදී සටන් අත්හැරි ඔවුන් මේ වනවිට ස්වකැමැත්තෙන් තම ආයුධද රජය බාරයට පත්කර ඇත.  
සිංහල උපසිරැසිය ලබා ගන්න 5088
Cell 211
  • 720p (bluray)
    991.51 MB
    Download Torrent
  • 1080p (bluray)
    1.99 GB
    Download Torrent
Profile
273
Movies
226
Tv episodes
499
All

SubzLK වෙනුවෙන් Hasitha Prasad කල උපසිරැසි නිර්මාණයකි .

comments

← Older Comments
  • Sanjeewa Unregistered User
    Windows 7Chrome 63

    Thnxxxxxxxxxxxx

    2018-01-05 at 9:07 am
    Reply
  • Sam fisher Unregistered User
    Android 5.1Chrome 63

    prison break බැලුවට පස්සෙ prison එව බලන්න ලොකු අසාවක් ආව green mile,shawshank redemptio silvester ගෙ escape plan වගෙ එව බලල තියනව මේකත් හොද එකක් වගෙ? ස්තුති?

    2018-01-06 at 3:37 pm
    Reply
    • hasitha prasad Unregistered User
      Windows XPFirefox 52

      කොහොම Prison ෆිල්ම් ආවත් Green Mile , ShawShank Redemption දෙක ලඟින් තියන්න එකක්වත් නෑ
      මම හිතන්නෙ. බලල කියන්නකො ෆිල්ම් එකේ තත්වෙ. බොහොම ස්තූතියි, මිත්‍රයා 🙂

      2018-01-06 at 11:34 pm
  • asitha Unregistered User
    Windows 8.1Chrome 63

    Elama saho thanks

    2018-01-06 at 7:13 pm
    Reply
  • Sajith Anthony Unregistered User
    Android 5.1Opera 37

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    2018-01-08 at 6:33 pm
    Reply
  • mahesh Unregistered User
    Android 5.1UC Browser 11.5

    බොහොම ස්තුතිය සබ් එකට.සබ් එක දෙනකන් බලන හිටියේ

    2018-01-19 at 9:35 pm
    Reply
  • iszu Unregistered User
    Windows 10Chrome 90

    Potters Ground (2021)

    2021-05-18 at 1:37 pm
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Afterburn (2025) Sinhala Subtitle
Updated : BRRip
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : BRRip
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : BRRip
Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (171)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Regai (2025) [S01 : E01] Sinhala Subtitle
Updated : 2026-01-18
Wolf Hiding (2023) Sinhala Subtitle
Updated : 2026-01-10
Afterburn (2025) Sinhala Subtitle
Updated : 2025-12-26
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Snake in the Eagle’s Shadow (1978) Sinhala Subtitle
Updated : 2025-12-21
Show Me the Ghost (2021) Sinhala Subtitle
Updated : 2025-12-15
The Running Man (1987) Sinhala Subtitle
Updated : 2025-12-14
City Hunter (1993) Sinhala Subtitle
Updated : 2025-12-14
Deep Fear (2022) Sinhala Subtitle
Updated : 2025-12-07
Sentinelle (2021) Sinhala Subtitle
Updated : 2025-12-07
ID:A (2011) Sinhala Subtitle
Updated : 2025-12-06

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms