Child’s Play (2019) Sinhala Subtitle
CHILD’S PLAY 2019 [18+]
මෙම චිත්‍රපටය මෙම චිත්‍රපට මාලාවේ 8 වෙනි හෙවත් නවතම චිත්‍රපටය යි. Chid’s Play (1988), Chid’s Play (1990), Chid’s Play (1991), Bride of Chaucky (1998), Seed of Chucky (2004), Curse of Chucky (2013), Cult of Chucky (2017), අනෙක් චිත්‍රපට වේ.මෙම චිත්‍රපටය Horror වර්ගයට අයත් වේ. ඇන්ඩි සහ ඔහුගේ මව නව පදිංචියකට පැමිණේ.ඇන්ඩි ගේ මව ඔහුට නව යහළුවන් ඇති කර ගන්නා ලෙස කියයි. එහිදී මිතුරෙක් ලෙස බෝනික්කෙක් ඔහුට මව තෑගි කරනවා. එතැන් සිට සිඳුවන සිඳුවීම් තමයි චිත්‍රපටය දිග හැරෙන්නේ. (මෙහි කම්පනයට පත්වන දර්ශණ සහ 18+ දෙබස් ඇතුලත් වේ) ස්තූතියි.
… ගොඩක්ම ස්තූතියි. …
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
…… බුදු සරණයි – දෙවි පිහිටයි ……
Request :
Itsy Bitsy (2019)
A Score to Settle (2019)
In the Shadow of the Moon (2019)
බුදු සරණයි !
අදහස සලකා බලන්නම්
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. පුළුවන් නම් සබ් දෙන එක අතරමඟ නවත්තපු Relic Hunter සීරිස් එකට සිංහල සබ් එක ලබා දෙන්න 😊😊
ජය වේවා.!
ස්තුතියි
ඔයාගෙ ඉල්ලීම සලකා බලන්නම්
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ!
ස්තුතියි සහෝ
👍👍👍 😍
Thanks bro