• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • English Movies
  • Cliffhanger (1993) Sinhala Subtitle

Cliffhanger (1993) Sinhala Subtitle

2017/10/23 at 7:08 pm
Dinusha Rukshan

සියලුම දෙනාට හොඳක්ම වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා! ඉතින් මේ වතාවෙ අරගෙන එන්නෙ ඔයාල බලපු Sylvester Stallone ගෙ ෆිල්ම් එකක්, සුපිරි ක්‍රියාදාම ෆිල්ම් එකක් කිවුවොත් ඇත්තටම නිවැරදියි, ෆිල්ම් එක නිදහස් වෙලා තියෙන්නෙ 1993 අවුරුද්දෙ මැයි මාසෙ 26 වෙනිද, IMDB අගය 6.4 කියල තමයි කියන්නෙ, ගූගල් පාවිච්චි කරන්නන්ගෙ කැමැත්ත 84% ලැබිල තියෙනවා, ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Renny Harlin.

ඉතින් ෆිල්ම් එකේ කතාව සිද්ධ වෙන්නෙ මෙහෙමයි, ෆිල්ම් එකේ හැටියට Sylvester Stallone දක්ෂ කඳු නගින්නෙක්, එයාට කියන්නෙ Gabe කියල, එයාට ඉන්නවා යාලුවෙක්, එයත් දක්ෂ කඳු නගින්නෙක්, එයාට කියන්නෙ Hal කියල, මෙයාල සේවය කරන්නෙ රාජ්‍ය මුදවා ගැනීමේ කණ්ඩායමක, හිම කඳු ප්‍රදේශයක තමයි මෙයාල රාජකාරි කරන්නෙ, ඉතින් එයාල එහෙම රාජකාරි කරගෙන යන අතරෙ ඇමෙරිකානු භාණ්ඩාගාරයේ මුදල් වගයක් එම නිලධාරීන් විසින් ගුවනින් ප්‍රවාහනය කරනවා, තව භාණ්ඩාගාර නිලධාරියෙක් යානයේ ඉන්න අනිත් නිලධාරීන්ව ඝාතනය කරල මුදල් තොගය ගුවනෙදි පැහැරගන්න උත්සාහ කරනවා, මුදල් තියෙන්නෙ කේස් තුනක, එම මුදල් කේස් තුන තවත් යානයකට මාරු කරන්න තමයි උත්සාහ කරන්නෙ, කොහොම හරි යානා දෙක සම්බන්ධ කරන කේබල් එක කැඩිල මුදල් කේස් තුන බිමට වැටෙනව, ඒක වැටෙන්නෙ මම කලින් කියපු හිමකඳු ප්‍රදේශයට, ඒත් එක්කම එක යානාවක් ගුවනෙදි විනාශ වෙනව, අනිත් යානාවත් හදිසි ගොඩබෑමක් සිදු කරනව, ඒ යානාවෙ ඉන්නෙ පැහැරගැනීමට සම්බන්ධ වුනු අය, ඉතින් එයාල යානය බාන්නෙ මම කලින් කියපු හිමකඳු ප්‍රදේශයටමයි, එයාල යානය ගොඩබෑවට පස්සෙ හදිසි ඇමතුමකට කතා කරල උදව් ඉල්ලනවා, ඊට පස්සෙ එයාලට උදව් කරන්න එන්නෙ Gabe සහ Hal, මේ දෙන්න යානය කඩා වැටුනු තැනට එනව, ඉතින් එතනින් එහාට සිද්ධ වෙන්නෙ එයාල දෙන්නම හිතපු නැති දෙයක්, මොකද මේ යානයේ ඉන්න මංකොල්ල කරුවන් පිරිස එයාලට බල කරනවා මුදල් කේස් තුන හොයල දෙන්න කියල, ඉතින් අකමැත්තෙන් හරි Gabe සහ Hal, ඒක හොයල දෙන්න එකඟ වෙනව, එතනින් එහාට අපි බලමු මොකක්ද මේ ශීතල හිමකඳු ප්‍රදේශයේ සිද්ධ වෙන්නෙ කියල, ලස්සන ෆිල්ම් එකක්, එහෙම නම් සියළුම සොහොයුරන්ට නිරෝගිකම ප්‍රාර්ථනා කරමි!!

Spoiler Warning : Outdoor thriller in which a former mountain rescuer is pitted against a group of criminals who have lost their $100 million stash during a plane crash in the Rocky Mountains. After being persuaded to help rescue a group of stranded hikers, he discovers that they are in fact a gang of violent robbers who need help to locate their missing loot...

සිංහල උපසිරැසිය ලබා ගන්න 2864
Cliffhanger
  • 720p (bluray)
    750.44 MB
    Download Torrent
  • 1080p (bluray)
    1.65 GB
    Download Torrent
  • 2160p (bluray)
    5.13 GB
    Download Torrent
Profile
24
Movies
0
Tv episodes
24
All

SubzLK වෙනුවෙන් Dinusha Rukshan කල උපසිරැසි නිර්මාණයකි .

comments

  • Dedunu Unregistered User
    Windows 10Chrome 61

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    2017-10-24 at 6:45 am
    Reply
  • Madusha Unregistered User
    Windows 10Firefox 54

    බොහොම ස්තූතියි සහෝ
    ජය!

    2017-10-24 at 10:54 am
    Reply
  • Sajith Anthony User
    Android 5.1Opera 37

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    2017-10-25 at 1:34 pm
    Reply
  • Dark Unregistered User
    Windows 10Opera 49

    Thanks broo. jaya wewa….

    2017-12-26 at 4:13 pm
    Reply
  • janith Unregistered User
    Windows 7Opera 65

    90’s apu english film nan pattamai brother bohoma isthuthi obata sub eka karata

    2020-01-04 at 8:18 am
    Reply
  • Chaminda Lakruwan Unregistered User
    Android 8.1Chrome 86

    ස්තූති සබ් එකට

    2021-02-10 at 11:57 pm
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Afterburn (2025) Sinhala Subtitle
Updated : BRRip
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : BRRip
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : BRRip
Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (171)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Wolf Hiding (2023) Sinhala Subtitle
Updated : 2026-01-10
Afterburn (2025) Sinhala Subtitle
Updated : 2025-12-26
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Snake in the Eagle’s Shadow (1978) Sinhala Subtitle
Updated : 2025-12-21
Show Me the Ghost (2021) Sinhala Subtitle
Updated : 2025-12-15
The Running Man (1987) Sinhala Subtitle
Updated : 2025-12-14
City Hunter (1993) Sinhala Subtitle
Updated : 2025-12-14
Deep Fear (2022) Sinhala Subtitle
Updated : 2025-12-07
Sentinelle (2021) Sinhala Subtitle
Updated : 2025-12-07
ID:A (2011) Sinhala Subtitle
Updated : 2025-12-06
Perdida (2023) Sinhala Subtitle
Updated : 2025-12-04

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms