Crossing Point (2016) Sinhala Subtitle
Shawn Lock, Paulina Gaitan, Tom Sizemore, Jacob Vargas
ටික කාලයකින් ආවේ.වැඩ වැඩි නිසා එන්න බැරිඋනා.ඉතින් වැඩි විස්තර ඕනෙ නෑ…..මම හෙට වැඩට යන්නත් එපැයි.
Crossing point 2016…හරස් ලක්ෂය..
මෙම චිත්‍රපටය 2016 මැයි 03 තිරගත කරන අතර Action | Thriller ඝනයට අයත් වේ…..විනාඩි 92 පුරා දිවෙන මෙම ෆිලුම IMDB අගය 5/10 ද That Moment In අගය 3/5 ද අරගෙන තියෙනවා.අධ්‍යක්ෂනය Daniel Zirilli.මෙයත් සුපිරිම ෆිල්ම් හදපු කෙනෙක්.ඒවා එකින් එක කියන්න යන්නෙ.නෑ… ප්‍රධාන නලුවා Shawn Lock. කිසිම කම්මැලි කමක් නැතුව බලන්න පුලුවන් චිත්‍රපටක් බව අවධාරණයෙන් කියනවා…
ඉතින් අනිකුත් නලු නිලියො වනේ….
Tom Sizemore-
Pedro
Jacob Vargas-
Jesus
María Gabriela de Faría-
Olivia
Rudy Youngblood-
Mateo
කතාව….
මයිකල් කියන්නෙ සෙල්ලක්කාර තරුනයෙක්…කෑල්ලකුත් සෙට් වෙලා ඉන්නෙ..ඉතින් මෙයාලා විනෝද ගමනක් ගියා.එතනින් මෙයාගෙ කෑල්ල එක්කෙනෙක් ඉස්සුවා……පස්සෙ මෙයාට කෝල් එකක් ආවා මත්ද්‍රව්‍ය වගයක් දේශ සීමාවෙන් පිටතට ගිහින් දෙන්න කියලා….ඔච්චරයි කියන්නෙ..නියම ෆිලුමක්.අරන් බලන්න…………
අවුලක් නෑ හර්ෂණ සහෝ. පරක්කු වුනත් අපි බලනවා. වැඩ අස්සේ කොහොම හරි උපසිරැසය දුන්නට බොහොම ස්තුතියි.ජය වේවා!
Thank bro sub ekata…..
උපසිරැසියට ගොඩක් ස්තුතියි. බුදු සරණයි – දෙවි පිහිටයි..!
elama saho thanks?
Thank bro sub ekata
Elzzzzzz digatama sub denna?
Ela
super wadak