Dabangg 3 (2019) Sinhala Subtitle
Salman Khan, Sudeep, Sonakshi Sinha, Saiee Manjrekar
ආයුබෝවන් හැමෝටම.ඉතින් අද හැමෝටම අරගෙන ආවා තවත් සුපිරිම මසාලා හින්දි චිත්‍රපටයකට සිංහල උපසිරැසි.ඉතින් කතාව පැත්තට හැරෙමු.
චිත්‍රපටය අධ්‍යක්ෂණය කොට ඇත්තේ Prabhu Deva විසිනි.චිත්‍රපටයට පණ පොවන නළු නිළියන් ගැන කිව්වොත් ප්‍රධාන නළුවා හින්දි සිනමාවේ අති දැවැන්ත නළුවෙක් වන Salman Khan සහ ප්‍රධාන නිළිය Sonakshi Sinha වේ.Saiee Manjrekar, Arbaaz Khan, Sudeep වැනි අය සෙසු චරිත වලට පණ පොවයි.ලබාගෙන තිබුණ IMDb අගය 3.7 වන ඉතා අඩු අගයකි.ඒවගේම කුණු තක්කාලිද 17%ක් වැනි අඩු ප්‍රමාණයක් ලබාගෙන ඇත.ගූගල් පරිශීලකයින්ගෙනුත් 70%කගේ ප්‍රසාදය දිනාගන්න චිත්‍රපටය සමත්වෙලා තියෙනවා.
කොහොමත් මීට කලින් Salman Khanගේ නිකුත් වුණ Race 3 චිත්‍රපටය ෆ්ලොප් ඩවුන් වුණා.ඉතින් මේකත් ඒවගේ තමා.නමුත් Bharat චිත්‍රපටයට නම් හොද ප්‍රතිචාර ලැබුණා කියන්න ඕන.ඉතින් මන් කතාව ගැන මුකුත් කියන්නේ නෑ.තව දෙයක්, ඔයා Dabangg 1, 2 නොබැලුවා කියලා මේ චිත්‍රපටය තේරුම්ගැනීමට අපහසු වෙන්නේ නෑ.යම් යම් තැන් කිහිපයක කලින් චිත්‍රපට දෙකේ අතීතාවර්ජ්නයක් තිබුණත් කලින් කතා සමඟ බලද්දී මේ චිත්‍රපටයේ තියෙන්නේ වෙනමම කතාවක්.ඉතින් තව මුකුත් කියන්නේ නෑ, ඔයාලට චිත්‍රපටිය නරඹන්න කියලා ආරාධනා කරනවා.චිත්‍රපටය Comedy/ Action නිසා ආසාවෙන් බලන්න පුළුවන්.චිත්‍රපටයේ Comedy පැත්ත නම් නියමෙට තියෙනවා.
හැමෝටම සුබ දවසක්. තවත් උපසිරැසියකින් නැවත මුණගැසෙමු.
thanks sub ekata jayawewa………….
බොහොම ස්තුතියි මචං 😊👍
Thanks jayawewa…..!
… ගොඩක්ම ස්තූතියි. …
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
…… බුදු සරණයි – දෙවි පිහිටයි ……
… ගොඩක්ම ස්තූතියි. …
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
…… බුදු සරණයි – දෙවි පිහිටයි ……
Thanks 🖤👍