Dark Light (2019) Sinhala Subtitle

February 22, 2020 Expert Subtitler
Subtitle by Thamod Godakanda

ආයුබෝවන් හැමෝටම.තවත් චිත්‍රපටයක සිංහල උපසිරැසි අරගෙන තමා මේ ආවේ.එහෙනම් චිත්‍රපටය පැත්තට යමු.

Padraig Reynolds විසින් අධ්‍යක්ෂණය කොට ඇති මෙම චිත්‍රපටයට Jessica Madsen, Opal Littleton, Ed Brody වැනි අය රංගනයෙන් පණ පොවයි.චිත්‍රපටය ලබාගෙන තිබෙන IMDb අගය 4.3කි.චිත්‍රපටය මුල්ම වරට ඇමරිකාවේ 2019 වර්ෂයේ දෙසැම්බර් මස 06 වන දින නිකුත් කොට ඇත.ඉතින් කතාව ගැන පොඩි විස්තරයක් කරන්නම්.

නම දකිද්දිම පේනවා මේ චිත්‍රපටය Horror චිත්‍රපටයක් කියලා.චිත්‍රපටිය එක් රාක්ෂයෙක් සම්බන්ධව නිර්මාණය කරලා තියෙන්නේ. මේ රාක්ෂයා සාමාන්‍යයෙන් පිටසක්වල ජීවියෙක් හා සමානයි.මේ රාක්ෂයා කුඩා දරුවන් මරන්න තමා හුඟාක් කැමතියි.ඉතින් මේ රාක්ෂයට එමිලි කියලා එක් කුඩා දැරියක් ගොදුරක් වෙනවා.ඇනී කියන්නේ එමිලිගේ අම්මා.එමිලිගේ තාත්තගේ නම පෝල්.එමිලිගේ පස්සෙන් මෙහෙම රාක්ෂයෙක් එන බව ඇනී දන්න නමුත් පෝල් එය විශ්වාස කරන්නේ නෑ.ඒහින්දම ඇනීගෙයි පෝල්ගෙයි මත ගැටුම් නිසා දෙන්නා දික්කසාද පවා කරගන්නවා.ඉතින් ඇනී සහ පෝල් එමිලිව මේ රාක්ෂයගෙන් බේරගන්න එක තමා චිත්‍රපටය පුරාවට දිවයන්නේ.ඉතින් තව මුකුත් කියන්නේ නෑ.ඔයාලට චිත්‍රපටය බලන්න ආරාධනා කරනවා.

හැමෝටම සුබ දවසක්. තවත් උපසිරැසියකින් නැවත මුණගැසෙමු.

Available Torrents
720p bluray 823.09 MB
1080p bluray 1.65 GB
Thamod Godakanda
40 Movies
49 TV Series
89 Total
Discussion (4)
  • Hashan M. Priyadarshana Unregistered
    Android 4.2 Android Browser 4

    බොහොම ස්තුතියි මචං සබ් එකට 😊👍.. පුළුවන් නම් Minuscule: Mandibles from Far Away (2018) එකට සබ් දෙනවද 😊😊😊

  • Kantha_DLA Unregistered
    Windows 10 Chrome 80

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  • Janiya Unregistered
    Android 9 Chrome 79

    බොහොම isthuuthii oyt broo. Jaya wewa

  • Sandun Chamara User
    Android 9 Chrome 74

    ස්තූතියි සහෝ එලම තව දිගටම සබ් දාන්න 👍👍

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search