Trending

Despicable Me 3 (2017) Sinhala Subtitle

සුභ දවසක් ඔබ සැමට.ඔන්න මගේ පළමු  උපසිරැසි ගැන්වීම තමයි අද  මම ඔයාලා  වෙනුවෙන්අරගෙන ආවේ මේ අවුරුද්දේ නිකුත් උන සුපිරි සජීවීකරන සිත්තමක්.මෙය දැනටමත්ලොක සිනමාවේ ඉහලින්ම වැජඹෙනවා.ඉතින් ඔයාලා මේකේ අනිත් කතා දෙක බලලා ඇති නේ.Despicable Me (2010) ,Despicable Me 2 (2013)…

ඉතින්මේක කලින් ඒවා වගේම සුපිරියටම තියෙනව.මේ  චිත්‍රපටයේ Directed ලා තමයි  Kyle balda සහ  Pierre Coffin යන් දෙන්නගේ වැඩක්.මේකට IMDB 6.4 ක් ලැබිලා තියෙනවා .මේක නිකුත් වුනේ 2017 ජූනි 30.ඉතින්  මේකේ වෙන කාතාවේ වෙන දේ ගැන පොඩ්ඩක් කියන්නම්. මේකේ කතාව ගොඩනැගිලා තියෙන්නේ දියමන්තියක් වටා,මේ දියමන්තිය හොරෙක් අරගෙන යනවා.ඉතින් මේකේ ප්‍රධාන චරිතය වෙන ”ග” ට මේ දියමන්තිය හොරකම් කරපු කෙනාගෙන් ආයිමත් අරගෙන එන්න පැවරෙනවා ඒ අතරමගදීවෙන සිද්දි ටික තමයි කතාව පුරාම වෙන්නේ , හා තව *****ගේ නිවුන් සහෝදරයා මේකෙදි හමුවෙනවා ඔය ඇතිනේ වෙන හැමදාම මම කියලා වැඩක් නෑ.ඔයාලම චිත්‍රපටිය බලන්න එහෙනම්.එහෙනම්හැම දෙනාටම බුදුසරණයි…තව චිත්‍රපටයක්  ළගදිම අරගෙන එන්නම්!!!

WEBRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත

WEBRip Updated

Spoiler Warning : The mischievous Minions hope that Gru will return to a life of crime after the new boss of the Anti-Villain League fires him. Instead, Gru decides to remain retired and travel to Freedonia to meet his long-lost twin brother for the first time. The reunited siblings soon find themselves in an uneasy alliance to take down the elusive Balthazar Bratt, a former 1980s child star who seeks revenge against the world…

Chathuka Kavinda
Chathuka Kavinda Translator
2 Movies
0 TV Series
2 Total
📥 මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද?
ℹ️
ටොරන්ට් (Torrent) පාවිච්චි කරන්නේ කොහොමද?
මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්න ටොරන්ට් ඇප් එකක් ඕනේ. uTorrent, qBittorrent, හෝ BitTorrent ඔයාගේ ෆෝන් / PC එකේ ඉන්ස්ටෝල් කරගෙන, පහල GET බටන් එක ක්ලික් කරන්න.
🔗 ටොරන්ට් ඇප් එක ගන්න (qBittorrent)
Available Torrents
4 FILES
3D bluray 1.37 GB x264
▲12 · ▼0
Magnet GET
720p bluray 658.36 MB x264
▲70 · ▼4
Magnet GET
1080p bluray 1.36 GB x264
▲100 · ▼17
Magnet GET
2160p bluray 4 GB x265
▲57 · ▼4
Magnet GET
Discussion (45)
  • Deema Unregistered
    Windows 10 Chrome 60

    Well Done Boy !!!!!!!!!!

  • Mc manaru Unregistered
    Android 5.1 Opera 37

    Niyamai digatama karageba yamu

  • thisura godage Unregistered
    Android 5.1 Chrome 58

    Palamu upsirsiyta unusum subhapatum.

  • සහන් සුලක්ඛණ Expert Subtitler
    Windows 10 Chrome 71

    sub ekata thanks bro

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search