Despicable Me 3 (2017) Sinhala Subtitle

/

සුභ දවසක් ඔබ සැමට.ඔන්න මගේ පළමු  උපසිරැසි ගැන්වීම තමයි අද  මම ඔයාලා  වෙනුවෙන්අරගෙන ආවේ මේ අවුරුද්දේ නිකුත් උන සුපිරි සජීවීකරන සිත්තමක්.මෙය දැනටමත්ලොක සිනමාවේ ඉහලින්ම වැජඹෙනවා.ඉතින් ඔයාලා මේකේ අනිත් කතා දෙක බලලා ඇති නේ.Despicable Me (2010) ,Despicable Me 2 (2013)…

ඉතින්මේක කලින් ඒවා වගේම සුපිරියටම තියෙනව.මේ  චිත්‍රපටයේ Directed ලා තමයි  Kyle balda සහ  Pierre Coffin යන් දෙන්නගේ වැඩක්.මේකට IMDB 6.4 ක් ලැබිලා තියෙනවා .මේක නිකුත් වුනේ 2017 ජූනි 30.ඉතින්  මේකේ වෙන කාතාවේ වෙන දේ ගැන පොඩ්ඩක් කියන්නම්. මේකේ කතාව ගොඩනැගිලා තියෙන්නේ දියමන්තියක් වටා,මේ දියමන්තිය හොරෙක් අරගෙන යනවා.ඉතින් මේකේ ප්‍රධාන චරිතය වෙන ”ග” ට මේ දියමන්තිය හොරකම් කරපු කෙනාගෙන් ආයිමත් අරගෙන එන්න පැවරෙනවා ඒ අතරමගදීවෙන සිද්දි ටික තමයි කතාව පුරාම වෙන්නේ , හා තව *****ගේ නිවුන් සහෝදරයා මේකෙදි හමුවෙනවා ඔය ඇතිනේ වෙන හැමදාම මම කියලා වැඩක් නෑ.ඔයාලම චිත්‍රපටිය බලන්න එහෙනම්.එහෙනම්හැම දෙනාටම බුදුසරණයි…තව චිත්‍රපටයක්  ළගදිම අරගෙන එන්නම්!!!

WEBRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත

WEBRip Updated

Spoiler Warning : The mischievous Minions hope that Gru will return to a life of crime after the new boss of the Anti-Villain League fires him. Instead, Gru decides to remain retired and travel to Freedonia to meet his long-lost twin brother for the first time. The reunited siblings soon find themselves in an uneasy alliance to take down the elusive Balthazar Bratt, a former 1980s child star who seeks revenge against the world…

6.4
IMDB

Year : 2017

Actors : steve carell, kristen wiig, trey parker, miranda cosgrove

Gru meets his long-lost charming, cheerful, and more successful twin brother Dru who wants to team up with him for one last criminal heist.

2022-05-11 05:07 am
New Subtitler

Movies

2

Tv Episodes

0

  • Download : 16392
  • File Size : 66.564KB
  • Sub Update :2020-10-09