Despicable Me 3 (2017) Sinhala Subtitle
සුභ දවසක් ඔබ සැමට.ඔන්න මගේ පළමු උපසිරැසි ගැන්වීම තමයි අද මම ඔයාලා වෙනුවෙන්අරගෙන ආවේ මේ අවුරුද්දේ නිකුත් උන සුපිරි සජීවීකරන සිත්තමක්.මෙය දැනටමත්ලොක සිනමාවේ ඉහලින්ම වැජඹෙනවා.ඉතින් ඔයාලා මේකේ අනිත් කතා දෙක බලලා ඇති නේ.Despicable Me (2010) ,Despicable Me 2 (2013)…
ඉතින්මේක කලින් ඒවා වගේම සුපිරියටම තියෙනව.මේ චිත්‍රපටයේ Directed ලා තමයි Kyle balda සහ Pierre Coffin යන් දෙන්නගේ වැඩක්.මේකට IMDB 6.4 ක් ලැබිලා තියෙනවා .මේක නිකුත් වුනේ 2017 ජූනි 30.ඉතින් මේකේ වෙන කාතාවේ වෙන දේ ගැන පොඩ්ඩක් කියන්නම්. මේකේ කතාව ගොඩනැගිලා තියෙන්නේ දියමන්තියක් වටා,මේ දියමන්තිය හොරෙක් අරගෙන යනවා.ඉතින් මේකේ ප්‍රධාන චරිතය වෙන ”ග” ට මේ දියමන්තිය හොරකම් කරපු කෙනාගෙන් ආයිමත් අරගෙන එන්න පැවරෙනවා ඒ අතරමගදීවෙන සිද්දි ටික තමයි කතාව පුරාම වෙන්නේ , හා තව *****ගේ නිවුන් සහෝදරයා මේකෙදි හමුවෙනවා ඔය ඇතිනේ වෙන හැමදාම මම කියලා වැඩක් නෑ.ඔයාලම චිත්‍රපටිය බලන්න එහෙනම්.එහෙනම්හැම දෙනාටම බුදුසරණයි…තව චිත්‍රපටයක් ළගදිම අරගෙන එන්නම්!!!
WEBRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
WEBRip Updated
Spoiler Warning : The mischievous Minions hope that Gru will return to a life of crime after the new boss of the Anti-Villain League fires him. Instead, Gru decides to remain retired and travel to Freedonia to meet his long-lost twin brother for the first time. The reunited siblings soon find themselves in an uneasy alliance to take down the elusive Balthazar Bratt, a former 1980s child star who seeks revenge against the world…
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ස්තූතියි…….
tnx bro….
ගොඩක් ස්තුතියි සහෝ උපසිරැසියට.. හොඳ ඇනිමේෂන් ටීවී සීරීස් එකකුත් කරමුද..
elama …..
නියමයි සහෝ.ස්තූතියි.දිගටම සබ් දෙන්න
elowwww…..
Kohomada torrent eka mobile data nathuwa wifi walin ganne
utorrent mobile app eken puluwan
supiri brooooooooooooooooooo….
ela tnx bro
නියමයි මල්ලී…එලම එල
ela ………
උපසිරැසියට ජය
Baywatch Sub eka Upload karanne kawadda ban ? BluRay awilla ban..
Avatar film ekata puluwan nam sab ekak karanna
Blurry walata sabz.lk times ekan illanawa e illima
ado thanxx bokka.supiri sub ekanam.jaya wewa kollo…………………………….thava hoda film vala sub daahan bokka.
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!
mek sub download wenna