Home Movies Hindi Movies Dhol (2007) Sinhala Subtitle

Dhol (2007) Sinhala Subtitle

සියළුම දෙනාට ජය වේවා කියල ප්‍රාර්ථනා කරනවා, ඔන්න එහෙනං මේ වතාවෙ සුපිරිම හින්දි කොමඩියක් අරගෙනයි ආවෙ, ගොඩක් අය බලන්න ඇති කියල හිතනවා, කොහොම හරි ෆිල්ම් එක නිදහස් වෙලා තියෙන්නෙ 2007 අවුරුද්දෙ, සැප්තැම්බර් මාසෙ 14 වෙනිද, අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Priyadarshan, හොඳ අධ්‍යක්ෂකවරයෙක්, සෑහෙන ෆිල්ම් ගොඩක් අධ්‍යක්ෂණය කරල තියෙනවා, මේ ෆිල්ම් එකට IMDB අගය 6.1 ක් ලැබිල, ගූගල් පාවිච්චි කරන්නන්ගෙ කැමැත්ත 78%, රංගනයෙන් දායක වෙන ප්‍රධාන චරිත හතර තමයි මේ ඉන්නෙ, Sharman Joshi, Tusshar Kapoor, Kunal Khemu, Rajpal Yadav, මේ කට්ටිය ගැන නොදන්න කෙනෙක් ඉන්න විදිහක් නෑනෙ, සාර්ථක හින්දි කොමඩි ෆිල්ම් එකක්, මොකද මේ ෆිල්ම් එක බලන ඕනෑම කෙනෙකුගෙ ලේ පිරිසිදු වෙන හින්ද, බලපු අය දන්නවා මොකක්ද වෙන්නෙ කියල, හරි එහෙනම් මෙන්න බලපු නොබලපු හැම කෙනෙකුටම සිංහල උපසිරැසියත් එක්ක බලන්න අවස්ථාවක්, ෆිල්ම් එක ගැන විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ, Subz.lk වෙබ් අඩවියට යන එන සියළුම සොහොයුරන්ව මතක් කරනවා, සියළුම දෙනාට ජයෙන් ජය෴෴

  • Details
  • Trailer
  • Download links

Year : 2007

Rating : 6.1

Genre : Comedy, Crime, Mystery

Actors : Sharman Joshi, Tusshar Kapoor, Kunal Khemu, Rajpal Yadav

Writer : N/A

Director : Priyadarshan

Plot :

Four lazy friends try to woo a rich girl, in order to live a wealthy lifestyle. Their plan, however goes horribly wrong after they get embroiled with a notorious criminal.



සිංහල උපසිරැස Download කරගන්න 771 times


Dinusha Rukshan

Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් Dinusha Rukshan කල උපසිරැසි නිර්මාණයකි


මේවත් බලන්න

Papillon (2017) Sinhala Subtitle

ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. අද මේ එන්නෙ ලොව පුරා ඉහලම අලෙවියක් ලද ස්වයං චරිතාපදානයක් …

subzlk stop Comment කිරීමට පෙර මේ ලිපිය කියවන්න: මේ ලිපිය කියවන්න

9 comments
  1. sooriyapatabadige

    Sub ekata thanks……………..Athidi(2007) maheshbabuge film ekata sub dennako please…………………

  2. THE NEW FOLDER

    සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි………….

  3. Gayan Prasa

    😆 thankzzzzzz brooo sub ekata

  4. උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ඔබට ජය!

  5. Pasindu

    puluwan nam (gupt) hindi movie ekata sub denawda?kajol inne

  6. Kantha_DLA

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..! බුදු සරණයි – දෙවි පිහිටයි..!

  7. patt aniwa balanawa thanks sub ekata

  8. wmcsubhash

    Sub ekata thanks

  9. CrZy Shan

    ඔබට ජය!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *