ඔන්න මම තවත් උපසිරැසියක් අරගෙන ආවා..IMDB 6.1ක් ගත්ත වියට්නාම් ෆිල්ම් එකක්…
FOGGY MOUNTAIN 2020
(මීදුම සහිත කන්ද)
මේක තනිකරම ඇක්ෂන් ගනයට අයත් වෙන්නෙ…ලස්සන ෆිල්ම් එකක් කියල කියන්න පුලුවන්…ඇස් දෙක නොපෙනෙන බිරිදගෙ ඇස් සනීප කරන්න මුදලට සටන් කරන සැමියෙක් ගැන් තමයි මේ කතාව යන්නෙ…එතකොට බලනව ඇති මීදුම සහිත කන්ද කොහොමද මෙතනට සෙට් වෙන්නෙ කියල…
බා රාවු කියන්නෙ මැරයෙක්…අර සැමිය නිසා බා රාවු ඔට්ටුවක් පරදිනවා..ඉතින් මිනිහට ඕන ඒ වෙනුවට අර සැමියව මුදලට සටන් වලට දාන්න..ඉතින් මිනිහ කැමති නෑ එහෙම සටන් කරන්න…ඒ හේතුඑඅ නිසා බා රාවු අර ඇස් පේන්නෙ නැති බිරිදව මැරෙන තැනට වැඩ සිද්ද කරනවා…එහෙම කරල බා රාවු යන්නෙ මීදුම සහිත කන්දට…
ඉතින් අපේ වීරයා(සැමිය) බා රාවු හොයාගෙන ඒ කන්දට යනව…
කියන්න පුලුවන් මෙච්චරයි…
මේකටත් කවුරුවත් උපසිරැසියක් දීල නැති නිසා මම දෙන්න හිතුව…ලස්සන සටන් ජවනිකා තියෙන මේ ෆිල්ම් එක කැමති කෙනෙක් අරන් බලන්න කියල ආරාධනා කරනවා….
YTS,YIFY සයිට් වලින් මෙම උපසිරැසියේ වීඩියෝ පිටපත් බාගත කරගන්න කියල කියනව…මොකද මේ ෆිල්ම් එක වියට්නාම් ෆිම් එකක්..මේකෙ භාෂාව ඉන්ග්‍රීසියෙනුත් තියෙනව…ඒ නිසා ඔරිජිනල් භාෂාව වියට්නාම් එක තියෙන්නෙ YTS එකේ නිසා ඒකෙන්ම අරන් බලන්න…
එහෙනම් ගිහින් එන්නම්…තවත් උපසිරැසියකින් හමුවෙමු..

Year :
2020
Genre :
Action
Actors :
Peter Pham,Truong Dinh Hoang,Simon Kook
Writer : N/A
Director :
Phan Anh,Ken Dinh
Plot : Dinh Mu Suong: Directed By Phan Anh, Ken Dinh. With Peter Pham, Truong Dinh Hoang, Simon Kook, Truc May. The Film Revolves Around The Story Of Phi - A Retired Martial Artist, Longing For A Peaceful Life With A Beautiful Wife Named Lanh.

සිංහල උපසිරැස Download කරගන්න 76 times