• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • Spanish Movies
  • Don’t Listen (2020) Sinhala Subtitle

Don’t Listen (2020) Sinhala Subtitle

2020/12/03 at 1:50 am
Rasika Samanjith

                                               Don't Listen aka Voces මේ පාර subz.lk එකට ගොඩවැදුනේ Netflix ලගෙ අලුත්ම ෆිල්ම් එකක් අරගෙනයි. මේක ස්පාඤ්ඤ සිනමා පටයක්. මේ මගේ පළවෙනි ස්පාඤ්ඤ උපසිරැසිය. පට්ට හොරර් ෆිල්ම් එකක්. Don't Listen. මේකෙ ස්පාඤ්ඤ ටයිටල් එක Voces. ඇමෙරිකාවේ මේක නිකුත්වුනේ පසුගිය, 2020 නොවැම්බර් 27 වෙනිදා. ඒත් Voces ලෙස ස්පාඤ්ඤයේ මුලින්ම ප්‍රදර්ශනය ආරම්භ කලේ 2020 ජුලි 24. ඩොලර් 443,458 ක බොක්ස් ඔෆීස් ආදායමකුත් උපයාගෙන තියෙනවා. Drama, Horror, Thriller යන වර්ග වලට අයත් වෙනවා. IMDb අගය 6.2/10 කටද, Rotten Tomatoes අගය 75% කටද කරකවා Google පරිශීලකයන්ගේ කැමැත්ත 90% ක්ද ලබාගෙන තියෙනවා. නරක නෑ නේද? ධාවන කාලය විනාඩි 97 යි. Rodolfo Sancho (ඩැනියෙල්), Belen Fabra (සාරා), Ana Fernadez (රූත්), Ramon Barea (ජර්මන්) සහ ළමා නලු Lucas Blas (එරික්) රංගන දායකත්වය ලබාදෙනවා.

                         ඩැනියෙල්ගේ බිස්නස් එක තමයි ගෙවල් මිලදී ගෙන, එහි පදිංචි වෙලා ඉන්න ගමන් අලුත්වැඩියාවන් කරලා ආපහු විකුණන එක. ඒ නිසා නිතරම මෙයාලගෙ පදිංචිය වෙනස්වෙනවා. එයා අලුතෙන්ම ගත්ත ගේ බොහොම පිටිසර බද පළාතක තියෙන, පැරණි, ඉතා විශාල තට්ටු ගෙයක්. ඔහු, ඔහුගේ බිරිඳ සහ අවුරුදු 8 පමණ වයසැති පුතත් සමඟ එහි පදිංචියට එනවා. ටික දිනකින් ඔවුන් හොයාගන්නවා තම පුතු එරික්ගෙ වෙනසක්. රෑට නිදාගන්න අමාරුයි. එක එක කට හඬවල් එයාට නිදාගන්න දෙන්නෙ නෑලු. එක එක දේවල් අඳින්න කියලත් කියනවලු. එරික්ව පෙන්නන්න මෙයාලා මානසික වෛද්‍යවරියකුත් ගෙදරට ගෙන්නනවා. ඒ වෛද්‍යවරිය ආපහු යනකොට ඉතා අවාසනාවන්ත ඉරණමකටත් ගොදුරු වෙනවා. එරික්ට ඇහෙන ඒ ශබ්ද, ශබ්ද විදිහටම තියේවිද? හොරර් ෆිල්ම් එකක් නිසා වැඩිය කිව්වොත් හරි නෑ. මුල ඉඳන් අග දක්වාම එක හුස්මකින් බලන්න පුලුවන් හොඳ ෆිලුමක්. ජය වේවා.

WEBRip / 720p / 1080p

සිංහල උපසිරැසිය ලබා ගන්න 1677

Download Links:

720P පිටපත 903 MB (Torrent)
1080P පිටපත 1.81 GB (Torrent)
720P පිටපත 903 MB (Direct)
720P පිටපත 903 MB (Direct)
Don't Listen
  • 720p (web)
    903.54 MB
    Download Torrent
  • 1080p (web)
    1.81 GB
    Download Torrent
Profile
168
Movies
0
Tv episodes
168
All

SubzLK වෙනුවෙන් Rasika Samanjith කල උපසිරැසි නිර්මාණයකි .

comments

  • Sashan Pramod User
    Android 8Chrome 86

    thanks bro sub ekata , jaya weva. :smiley::smiley:

    2020-12-04 at 2:19 am
    Reply
    • Rasika Thushara Samanjith Admin
      Windows 10Chrome 86

      Thanx Thanx.

      2020-12-04 at 9:36 am
  • Madusha Unregistered User
    Windows 10Opera 71

    බොහොම ස්තූතියි සහෝ

    2020-12-04 at 8:42 pm
    Reply
    • Rasika Thushara Samanjith Admin
      Windows 7Opera 72

      Thanx bro.

      2020-12-05 at 8:11 am

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip
Tides (2021) Sinhala Subtitle
Updated : BRRip
The Ice Road (2021) Sinhala Subtitle
Updated : BRRip
Jungle Cruise (2021) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (168)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Red Sonja (2025) Sinhala Subtitle
Updated : 2025-11-05
Janaawar – The Beast Within (2025) [S01 : E01] Sinhala Subtitle
Updated : 2025-10-29
Janaawar – The Beast Within (2025) [S01 : E02] Sinhala Subtitle
Updated : 2025-10-29
The Enid Blyton Adventure Series (1996) [S01 : E03] Sinhala Subtitle
Updated : 2025-10-14
Viswam (2024) Sinhala Subtitle
Updated : 2025-10-09
Yeh Hai Jalwa (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Lucky: No Time for Love (2005) Sinhala Subtitle
Updated : 2025-10-09
Soldier (1998) Sinhala Subtitle
Updated : 2025-10-09
Sur (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Jaal: The Trap (2003) Sinhala Subtitle
Updated : 2025-10-05
Dilwale Dulhania Le Jayenge (1995) Sinhala Subtitle
Updated : 2025-10-05
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : 2025-09-22

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms