Trending

Dora and the Search for Sol Dorado (2025) Sinhala Subtitle

8 Views
ගවේශක ඩෝරාගේ දෙවන වික්‍රමාන්විතය
             2019 වසරේ නිකුත් වූ Dora and the Lost City of Gold (2019) ඔබට මතක ඇති. ඉතින් ඒ “ඩෝරා” චිත්‍රපට මාලාවෙ දෙවෙනි දිගහැරුම පසුගිය 2025 ජුලි 02 දින නිකුත් වුනා. ඒ Dora and the Search for Sol Dorado පැය 1 විනාඩි 36 ක ධාවන කාලයකින් යුතු Action / Adventure / Comedy / Family / Fantasy වර්ගයේ
ළමා / පවුලේ නිර්මාණයක්. හැබැයි මේකෙ කතාවට පළවෙනි චිත්‍රපටය සම්බන්ධයක් නෑ. ඒ නිසා මේක බලන්න මුල් චිත්‍රපටය බලන්නම ඕනෙ නෑ. නලු නිලියොත් වෙනස්. මුල් චිත්‍රපටයේ ඩෝරාගෙ චරිතය නිරූපණය කලේ Isabela Merced විසින්. මේකෙ ඩෝරාගේ චරිතයට පණ පොවන්නෙ Samantha Lorraine. ඇය සමග රංගනයට එකතුවෙනවා Jacob Rodriguez (ඩියාගෝ), Mariana Garzón Toro (නායා), Acston Luca Porto (සනී) සහ Daniella Pineda (කැමිලා).
             ඈත අතීතයේ අහසින් වැටුනු “රන් හිරු” නැත්නම් “සොල් ඩොරාඩෝ” ලෙස හැඳින්වෙන යම් වස්තුවකට කෙනෙකුගේ එක් පැතුමක් ඉෂ්ට කරන්නට හැකි බව පුරාවෘත්තයක සඳහන් වෙනවා. ඇමේසන් වනාන්තරයේ සැඟවී ඇති එම සොල් ඩොරාඩෝ සහ එය සොයාගැනීමට ආධාර වන පුරාණ ඉන්කා අධිරාජ්‍යයෙකුගේ මායා බල ඇති බ්‍රේස්ලට් එකක් සොයාගෙන යන ත්‍රාසජනක ගමනක් ගැනයි මේකෙ කතාව. නිධන් හොරුත් මේ පසුපස ඒමත් එක්ක කතාව තව ටිකක් දරුණු වෙනවා. කොහොමත් ඕනෑම වයසක දරුවෙකුට පවා නැරඹිය හැකි ලස්සනම ලස්සන පවුලේ චිත්‍රපටයක්.
       ලින්ක් අවුලක් නම් වයිටීඑස් කොපිය බාගන්න.
ජය වේවා.
Quality // 480p – 450mb // 720p – 883mb // 1080p – 1.6gb
♣♣ WEBRip / WEB-DL / 480p / 720p / 1080p ♣♣
Rasika Samanjith
Rasika Samanjith Translator
184 Movies
0 TV Series
184 Total
ලබා දී ඇති උපසිරැසිය
පිටපත් සඳහා ගැලපේ
📥 මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද?
ℹ️
ටොරන්ට් (Torrent) පාවිච්චි කරන්නේ කොහොමද?
මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්න ටොරන්ට් ඇප් එකක් ඕනේ. uTorrent, qBittorrent, හෝ BitTorrent ඔයාගේ ෆෝන් / PC එකේ ඉන්ස්ටෝල් කරගෙන, පහල GET බටන් එක ක්ලික් කරන්න.
🔗 ටොරන්ට් ඇප් එක ගන්න (qBittorrent)
Available Torrents
4 FILES
720p web 883.94 MB x264
▲65 · ▼5
Magnet GET
1080p web 1.77 GB x264
▲23 · ▼3
Magnet GET
1080p web 1.61 GB x265
▲100 · ▼8
Magnet GET
2160p web 4.29 GB x265
▲78 · ▼3
Magnet GET
Discussion (0)

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search