• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • English Movies
  • Downrange (2017) Sinhala Subtitle

Downrange (2017) Sinhala Subtitle

2018/07/08 at 7:52 am
Harshana Prathimal
කොහොමද ඉතින්...කාලෙකින්., අද මම ගෙනාවෙ DOWNRANGE 2017 (පහත් පරාසය) මේක 2017 ආපු ෆිලුමක් නිසා සමහර විට ඔයාලා මේක බලලත් ඇති.බලල නැතුවත් ඇති...කොහොම උනත් නියම ෆිලුමක්.....මුල ඉදල අගට බලාගෙන ඉන්න පුලුවන් ෆිලුමක් කියල කියන්න පුලුවන්... මේක Horror, Thriller යන කාණ්ඩ වලට අයත් වෙන එකක් අතර IMDB 5.3 ද... ROTTEN TOMATOES 67% ද......... METACRITIC 42% ද ගන්නවා........විනාඩි 90ක් පුරා ධාවනය වන මෙම ෆිලුම 2017 සැප්තැම්බර් 17 තමයි තිරගත වෙලා තියෙන්නෙ.....මේක අධ්‍යක්ෂනය හා නිෂ්පාදන කරලා තියෙන්නෙ Ryûhei Kitamura යන අධ්‍යක්ෂ වරයා...මෙයා මේ ෆිලුමට Molins de Rei Horror Film Festival (2017) එකේ හොදම චිත්‍රපටයට හිමි සම්මානය ලබා ගෙන තියෙනවා... Godzilla: Final Wars (2004)..... Azumi (2003) යන ෆිල්ම් අධ්‍යක්ෂනය කරල තියෙන්නෙත් මෙම අධ්‍යක්ෂක වරයම තමයි....මේවත් සුපිරි......... අනිත් චරිත.. Kelly Connaire - Jodi Stephanie Pearson - Keren Rod Hernandez - Todd Anthony Kirlew - Eric Alexa Yeames - Sara Jason Tobias - Jeff Aion Boyd - Rifleman Eric Matuschek - Father Ikumi Yoshimatsu - Mother Hana Burson - Daughter Chris Powell - Sheriff Graham Skipper - Deputy Nick Burson - Eager Officer Emory Lawrence - Cautious Officer ජෝඩී....කෙරන්...ටොඩ්...එරික්...සාරා...ජෙෆ් යන ටේම් එක වාහනයක යද්දි ටරර් එකේ හුලන් යනවා...ඉතින් මෙයාලා ටයර් එක මාරු කරද්දි එක්කෙනෙක් දකිනවා වෙඩි උන්ඩයක් තියෙනවා.....එතකොටම පොරට ඔලුව හිල් වෙන්න වෙඩි තියෙනවා....ඉතින් අනිත් අයට මොකද වෙන්නෙ, කවුද වෙඩි තියන්නෙ කියල දැනගන්න ඕන්නම් මේ ෆිලුම බලන්නම වෙයි....

....BLU-RAY පිටපත් සදහා ගැලපෙයි....

 
සිංහල උපසිරැසිය ලබා ගන්න 3493
Downrange
  • 720p (bluray)
    779.68 MB
    Download Torrent
  • 1080p (bluray)
    1.45 GB
    Download Torrent
Profile
44
Movies
41
Tv episodes
85
All

SubzLK වෙනුවෙන් Harshana Prathimal කල උපසිරැසි නිර්මාණයකි .

comments

  • Kantha_DLA Unregistered User
    Windows 7Firefox 57

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..! බුදු සරණයි – දෙවි පිහිටයි..!

    2018-07-08 at 2:14 pm
    Reply
  • ලහිරු සඳරුවන් Unregistered User
    Windows 7UC Browser 7

    නියමයි සහෝ. පට්ට ෆිලුම.තෑන්ක්ස් සබ් එකට.😎😎😎

    2018-07-08 at 3:30 pm
    Reply
  • Madusha Unregistered User
    Windows 10Opera 53

    ස්තූතියි සහෝ

    2018-07-09 at 9:28 am
    Reply
  • Sajith Anthony Unregistered User
    Windows 8.1Chrome 60

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,ජයෙන් ජයම වේවා…!!

    2018-07-13 at 1:16 pm
    Reply
  • CrZy Shan User
    Windows 7Chrome 68

    බොහොම ස්තූතියි

    2018-09-07 at 11:44 pm
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip
Tides (2021) Sinhala Subtitle
Updated : BRRip
The Ice Road (2021) Sinhala Subtitle
Updated : BRRip
Jungle Cruise (2021) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (170)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Deep Fear (2022) Sinhala Subtitle
Updated : 2025-12-07
Sentinelle (2021) Sinhala Subtitle
Updated : 2025-12-07
ID:A (2011) Sinhala Subtitle
Updated : 2025-12-06
Perdida (2023) Sinhala Subtitle
Updated : 2025-12-04
Sadece Sen (2014) Sinhala Subtitle
Updated : 2025-12-02
Gorgeous (1999) Sinhala Subtitle
Updated : 2025-11-23
Caddo Lake (2024) Sinhala Subtitle
Updated : 2025-11-23
My Wife Is A Gangster 3 (2006) Sinhala Subtitle
Updated : 2025-11-19
Red Sonja (2025) Sinhala Subtitle
Updated : 2025-11-05
Janaawar – The Beast Within (2025) [S01 : E01] Sinhala Subtitle
Updated : 2025-10-29
Janaawar – The Beast Within (2025) [S01 : E02] Sinhala Subtitle
Updated : 2025-10-29
The Enid Blyton Adventure Series (1996) [S01 : E03] Sinhala Subtitle
Updated : 2025-10-14

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms