Exit (2019) Sinhala Subtitle
EXIT.
(පිට වීම .)
2019
කොහොමද ඉතින් ඔන්න මං තව ෆිල්ම් එකක් ගෙනාවා. exit කියලා .
හන්ගුල් – 엑시트
Revised Romanization – Ek-si-teu
අධ්‍යක්ෂනය – Lee Sang-geun
ප්‍රධාන නළුවා නිලිය – Jo Jung-suk
– Im Yoon-ah
නිෂ්පාදන ආයතනය – Filmmaker R & K
බෙදා හරින්නන් – CJ Entertainment
නිකුත් කල දවස – July 31, 2019
වෙලාව – 103 minutes
රට – South Korea
කතාව ගැන කියුවොත් නම් ජොබ් එකක් හොයන ගමන් ගෙදර නිකන් කාලේ කන කෙනෙක් ඉන්නවා.එයාගේ විනෝදාංශ කොයි වෙලේ බැලුවත් කනුවක එල්ලෙන එක කදු නගින එක.
ගමේ හැමතැනම ප්‍රසිද්ධයි.මෙහෙම ඉන්න මෙයාට මෙයාගේ අම්මගේ 70 වෙනි උපන්දිනේ සමරන්න කියලා නගරයට යනවා.මෙච්චර hall තියෙන ගමේ.මෙයා නගරෙටම යනවා.පවුලත් එක්ක මේ කතාව එතනින් හරියටම පටන් ගන්නේ.
මෙයාලා නොසිතු ආපදාවකට ලක් වෙනවා.ඒ ආපදාවෙන බේරෙන්න මෙයාගේ කදු නැගීමේ හැකියාව කොච්චර උදව් වුනාද යන්න ඔයාලම බලන්නකෝ.
ගමේ කදු නගින මනුස්සයා.ට අන්තිමට ඒ නිසාම දිවි බෙර ගන්න පුළුවන් වෙයිද ?
මේ ආපදාව මොකක් ද ?ඇයි ඒක ඇති වුනේ ? ඒක නැති කරන්න පුලුවන්ද ?
මෙයාලට ත් මෙයාලගේ පවුලටත් බේරෙන්න පුළුවන් වෙයිද ?
ඔයාලාම බලන්නකොට ලස්සන කතාවක්.රසවිදින්න කියලා ඉල්ලනවා.වැඩි විස්තරයක් කියන්නේ නැහැ.
අන්තිමට එකදෙයක් කියන්නම් කාට වුනත් සැගවිචච හැකියාවක් තියෙනවා.ඒ ක කාටවත් විච්වෙච්නය කරන්න බැහැ.
♫ දවසින් දවස වෙහෙසට පත්වීම නතර කරන වෙලාව
♫සුපර් හීරෝ
♫මගේ ළමා කාලයේ සිටම මාව මෘදු ලෙස අවදි කරන්න..
♫ පෘථිවිය බේරා ගැනීමේ වීරයා වීම.
♫ කාටද මාව පාරාද කරන්න පුළුවන්?
♫ ඔය කාටවත් බැහැ.
♫ මම සුපර් හීරෝ කෙනෙකි..
♫ බොහෝ සිහින තියෙන ත්‍රාසජනක නොදන්නා ලෝකය ක් සමග .
♫සුපර් හීරෝ
ඔබට ස්තුතියි.
Obsession
2019
Thriller
Y t s එකේ තියෙනව මුවි එක සබ් එක දෙන්න පුළුවන් ද
ස්තූතියි සබ් එකට
Thanks for sub
thanks for the sub….
Thanks for sub bro
Kill it tv show eke ithuru tika hadala daanda puluwan weida? 😢😢😢😢😢