Fifty Shades Freed (2018) Sinhala Subtitle
!…සෙවනැළි පනහේ නිදහස…!(18+)
subz.lk රසික රසිකාවියන්ට 2018 සිංහල හින්දු අලුත් අවුරුද්දක් වේවා! කියලා මුලින්ම පතනවා.මේ මගේ 2 වෙනි උපසිරැසිය.මම මේ ගෙනාවේ ලොව පුරා ජනප්‍රිය වූ කතා තුනක් වන fifty shades of grey,fifty shades darker සහ fifty shades freed යන කතා තුනෙන් තුන් වෙනි කතාව වන fifty shades of freed කියන කතාවයි.dakohta jonson සහ jamie donan යන නළුවා සහ නිළිය මේ කතාවට රංගනයෙන් පන පොවනවා.මේ කතාව ආදරණීය කතාවක් වුනාට ටිකක් තනියෙන් බලන්න කියලා මම මුලින්ම කියනවා.මොකද මේකේ 18+ කෑලී ටිකක් වැඩි පුර තියනවා.
කතාව කෙටියෙන් කිව්වොත් පලවෙනි කතාවේ යන්නේ ක්‍රිස්ටියන් ග්‍රේ නැමති ව්‍යාපාරික තරුණයෙක් වටා.මෙයාට ආසාවන් දෙකක් තියනවා.එක ඇමතු විදියේ කාමුක වින්දනයක් ලබා ගැනීම සහ ව්‍යාපාරය දියුණු කිරීමයි.ඉතින් මෙයාගෙන් සම්මුක සාකච්චාවක් ලබා ගැනීමට ඇනා ස්ටීල් පැමිණෙනවා.ඉතින් මේ දෙන්නා දෙන්නට හිතින් කැමති වෙන්න ගන්නවා.ඉතින් ක්‍රිස්ටියන් ග්‍රේ ගේ ජීවිතය හා ඇනාගේ ජීවිතය වටා තමයි පලවෙනි කතාව දිව යන්නේ.අන්තිමේදී මේ තරුණ ව්‍යාපාරිකයා ඇයත් එක්ක යාළුවෙලා දන්නවානේ ඉතින්(*##***) ඔහොම කරනවා.ඉතින් මෙයාගේ අමුතු කාම වින්දනට මේ ගෑණු ළමයා මුලිනම් කැමති වුනත් පස්සේ මේ හෙතුව පදනම් කරගෙන කෙල්ල එයාව දාලා යනවා.
පස්සේ දෙවෙනි කතාව දිව යන්නේ දාලා ගිය කෙල්ලව යාලු කරගන්න මෙයා දැඩි උත්සහයක් දරන ආකාරය ගැන හා මේ කොල්ලගේ මේ අමුතු කාම වින්දනයට හේතු වූ දෙය ගැන හා මේ කොල්ලා අන්තිමේදී කෙල්ලගෙන් බඳින්න අවසර ඉල්ලීම වටාය.
තුන් වෙනි කතාව යන්නේ බැඳලා මේ දෙන්න පවුල් කන ආකාරයයි.තව දුෂ්ටයෙකුත් මේ කතාවට එක් වෙනවා.මෙයා දෙවෙනි කතාවේ හිටපු චරිතයක්.මේ ගැන කතාව බලලම දැනගන්න කියලා කියනවා.මම හිතනවා ඔයාල මුලින්ම අනිත් කතා දෙක බැලුවොත් හොඳයි කියලා.
subz.lk වෙබ් site එකෙන් මේක ප්‍රතමයෙන්ම මුද්දා හරින්න පුළුවන් වීම ගැන මා සතුටු වෙනවා.දවස් තුනකින් ඉවර කරන්න හිතුවාට දවස් 5 ගියා.ඉතින් sub එකබාගෙන බලලා හොඳ නරක කමෙන්ට් section එකේ දාන්න.
Webrip,HDrip සහ Bluray සඳහා ගැලපේ.
බොහොම ස්තුතියි මිත්‍රයා සිංහල උපසිරැසියට .. කලින් දෙකම බලල තියෙනව .. මොන ෆිල්ම් එක අමතක උනත් ඒව අමතක වෙන ෆිල්ම් නෙවෙනෙ😛 ඔන්න එහෙනම් සබ් එක ගත්ත 👌👌✨✨✨ජයවේවා !!!!
Thank sub ekata lassana movie ekaknee….!
ස්තුතීයි සහෝ උපසිරසට 👍 ජය වෙිවා
උපසිරැසියට ගොඩක් ස්තුතියි. බුදු සරණයි – දෙවි පිහිටයි..! සුබ අලුත් අවුරුද්දක් වේවා …!!
ඔබටත් එසේම වේවා!
thank you👍
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.සුබ අලුත් අවුරුද්දක් වේවා!ජයෙන් ජය.
එසේම වේවා !!!!!!!!!!!!!!!!!!
Thanxs shahooPuluwannm American horror storyWalata sub dennakoPlzz 🙂
Thanks bro sub ekata. mul film 2tath sub eka dendo……😃😃😃
2 weni film eke sub eka thiyanawa.serch karall blanna me web site eke serch bar eke.
honda copy yakda bn
web rip 720p.deela thiyana copiya ekata galapednawaa
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,ජයෙන් ජයම වේවා…!!
niyamai saho
elama mchn thnkszzz
Thanks එකයි දෙකටයි වඩා මේපාර වෙනමම පැත්තකට යනව වගෙ