Fighting Fish (2012) Sinhala Subtitle
Jawed Berni,David Ismalone,Jakkrit Kanokpodjananon
2023 මගේ පළවෙනි උපසිරැසිය වගේම SUBZ.LK එකෙත් පළවෙනි උපසිරැසිය මම තමයි දෙන්නෙ…
BRAWL 2012 එහෙම නැත්නම් FIGHTING FISH කියලත් හදුන්වන මේ ෆිල්ම් එක IMDB 5.1ක් අරන් තියෙන ඇක්ෂන් ෆිල්ම් එකක්…කලින් දුන්න ෆිල්ම් වගේම මේකත් මුයි තායි කැටගරියට වැටෙන්නෙ…
මේ ෆිල්ම් එකටත් කවුරුවත් සිංහල උපසිරැසියක් ලබා දීල නැති නිසා මම උපසිරැසියක් දෙන්න තෝරගත්තා..
මේකෙ ලොකු කතාවක් කියන්න යන්නෙ නෑ…මම කලින් දුන්න ෆිල්ම් වගේ මෙකෙත් පටන් ගත්ත තැන ඉදන් තේරුමක් තියෙන ෆිල්ම් එකක්…ඔලුව විකාර කරවන්නෙ නැති ෆිල්ම් එකක් නිසා කතාව නොකිය ඉන්න තීරණය කලා….
කැමති අය අරන් බලන්න…ඇක්ෂන් ටිකක් තියනව ලස්සනට…කැමරා ඇන්ගල් නම් නියමයි…
වෙනද වගේම YTS,YIFY සයිට් වලින් ඔයාලට බාගත කරගෙන බලන්න පුලුවන්…ඒ සයිට් වල ඇති වීඩියෝ ගොනුවට සරිලන විදිහට උපසිරැසිය නිකුත් කරල තියෙන්නෙ..
අදට යන්නම්…තවත් උපසිරැසියකින් හමු වෙන්න…