ඉතින් කලින් කතාවේදී දැක්කනේ පොඩි අහිගුණ්ඨික කොල්ලෝ දෙන්නෙක් සල්ලි වලට කෙනෙක්වම මරන්න යනවා. ගියාට පස්සේ තමා දකින්නේ ලන්ඩයනයේ ප්‍රබලතම මැරයාව තමා මරන්න තියෙන්නේ කියලා. කොහොමහරි මේ පොඩි කොල්ලෝ කරන්න දෙයක් නැති කමට මරලා දානවා. එතනින් එහා ඉතින් හරිම ජංජාලයක්. ඉතුරු ඔක්කොම මැර කල්ලි, ජාවරම්, කළු සල්ලි සුදු කරන වැඩ වල මූලස්ථානය තමා මේ ෆින් වොලස්. මෙයාගේ සමකාලීනයෙක් වෙච්ච ඩුමානි එක්ක තමා මෙයා වැඩ පටන් අරන් තියෙන්නේ. ෆින්ගේ මරණයත් එක්ක වෙන කලබැගෑනිය සමථටකට පත් කරන්න ඩුමානි හැදුවත්, ෆින්ගේ පුතා ෂෝන් ඔක්කොම හොර වැඩ ටික නවත්තන්න කියන්න තාත්තගේ මිනීමරුවා හොයනකම්. ඒ උනාට ඇලෙක්ස් ඩුමානි අසිෆ් කියන කෙනාට විතරක් වෙළදාම කරන් යන්න දෙනවා ෂෝන්ටත් හොරෙන්, මේ ගැන ලාලේ දැනගන්නවා. තව මැර කල්ලි නායිකාවක් ඒ.
ඔය අතරේ තමා එලියට් කියන හාදයා වැඩ පෙන්නලා ෂෝන් ගාව රස්සාවට එන්නේ. ෆින්ගේ මරණය වෙනකොට හිටපු රියදුරා අතුරුදහන් වුනා. එයාව හොයාගන්න ෂොන්ගේ කල්ලියට බැරි උනත් එලියට් දවසින් හොයාගන්නවා. කොහොමහරි බැලින්නම් එලියට රහසිගත පොලිස්කාරයෙක්.
ඒවගේම ෆින් මැරිච්ච එකේ ලොකුම සැකය තියෙන්නේ ලුආන් කියන මැර කල්ලි නායකයාට. එයත් ඉතින් ෆින්ගේ ගනුදෙනුකරුවෙක්. ඒත් ලුආන්ගේ අතේ කිසිම වැරැද්දක් නෑ කියලයි කියන්නේ.
අද කතාවත් එහෙනම් බලලා ඉන්නකෝ. සුපිරිම අවසානයක් තියෙන්නේ.
නියමයි…සබ් එකට තැන්ක්ස්…
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍.. Black Mirror එකේ ඉතුරු කොටස්වලටත් සබ් දෙන්න බ්‍රෝ ඈ 😞
ජය වේවා.! 👊👊👊
🇭🇦🇸🇭🇦🇳
ස්තුතියි බ්‍රෝ සබ් එකට
ඉතුරු ටික
Thank You <3
thx saho sub ekt….anith tikath ikmantma daamu
Adee ithuru tikath ikmanata diyan broo.jaya wewa
Ko ethuru awa make full season akama awillane thiyenawa.????????????????????,????,??????
දැන් K. A. Raveen මේකෙ සබ් දෙන්නෙ නැද්ද 😊😊
ithuru tikta nedda broo. kohomahari ewat dannoo
Katath weda tiyano kauruth karyabahulai.. eth prekshakayo subz.lk eka gena viswasayak tiyala katawak balanna patangattama.. a katawe kotas ekak 2kak sub karala anith ewa nodi innawa nam.. prekshakayo subz.lk eka gena thiyapu viswasetath awamanayata lakkirimak..
meke ihatha cmnt beluwama penne obe sub laba dena kena prekshakayan ha obe web pituwa apakirthiyata ha pasugemakata lakkarana bawai….
Patta a##*