Subz.lk
  • Home
  • Movies
    • View All
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • PU Movie
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • View All
    • Arabic Episodes
    • English Episodes
    • German Episodes
    • Hindi Episodes
    • Japanese Episodes
    • Korean Episodes
    • Ta Tv Show
    • Tv Show
  • TV Series
    • View All
    • Arabic Tv Collection
    • English Tv Collection
    • German Tv Collection
    • Hindi Tv Collection
    • Japanese Tv Collection
    • Korean Tv Collection
    • Ta Tv Show
    • Tv Show
  • Top Downloads
  • Subtitlers
  • Achievements
  • අපට දෙන්න
Trending
Drama The Vampire Diaries (2009) [S08 : E15] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E14] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E13] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E12] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E11] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E10] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E09] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E08] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E07] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E06] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E15] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E14] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E13] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E12] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E11] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E10] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E09] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E08] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E07] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E06] Sinhala Subtitle
  • Genres
  • Crime
  • Gosnell: The Trial of America’s…

Gosnell: The Trial of America’s Biggest Serial Killer (2018) Sinhala Subtitle

February 06, 2019 Junior Admin

 

ආයුබෝවන් අදත් Subzlk හිතමිතුරන් හැමදෙනෙක්ටම. අද මේ එන්නෙ පසුගිය වසරේ නිකුත්වුණ ඉතාම සංවේදී සත්‍ය සිදුවීමක් ඇසරින් නිමවුණ Gosnell: The Trial of America’s Biggest Serial Killer (2018) චිත්‍රපටයේ සිංහල උපසිරැසියත් සමගයි. මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මට මේ චිත්‍රපටය බාරදුන්න අපේ බොස් එහෙමත් නැත්නම් දමිත් ප්‍රියංකරට. ඇත්තටම දමිත් කියනකම්ම මම මේ චිත්‍රපටය ගැන දැනගෙන හිටියෙ නෑ. ඒ වගේම ඒ එක්කම වගේ අපේ Kantha සහෝදරයත් තවත් චිත්‍රපට පෙළක් සමග මේ චිත්‍රපටයෙ උපසිරැසියත් ඉල්ල තිබුණ. ඉතින් ස්තූතිය සමසේ බෙදෙන්න ඕනෙ ඒ දෙන්නටම. හරි අපි දැන් යමු චිත්‍රපටය පැත්තට..

මේ චිත්‍රපටය තුල කතාවට ලක්වන සිදුවීම සත්‍ය වගේම බොහොම සංවේදී මාතෘකාවක්. ඒ තමයි ගබ්සාව. අපේ රටේ ගබ්සාව නීතියෙන් තහනම් වුණත්,ගබ්සාව නීතිගත කල යුතුයි කියලත් බොහෝ අය හඬ නගනවා. පියෙක් නොමැති දරුවෙක් මේ කෲර ලෝකය ඇතුලෙ අවජාතකයෙක් ලෙස ලේබල්වන ආකාරය දැක්කම , ගබ්සාව කියන දේ ඊට වඩා මානුෂිකයි කියල පෙනුනත්, එය මෙලොව එලිය දකින්නට සිටින ජීවයක් බලහත්කාරයෙන් මේ ලෝකයෙන් ඉවත්කරදැමීමක්ය කියන දෘෂ්ටිකෝණයෙන් බැලුවොත් ගබ්සාව කියන දේ කෲර දෙයක් විදියටයි සලකන්න වෙන්නෙ. ඇමරිකාව ඇතුළු සමහර බටහිර රටවල් යම් නීති සීමාවන්ට යටත්ව ගබ්සාව නීතිගත කර තිබුණත්, එම නීතිරාමු ගබ්සාව සිදුකරගන්නා කාන්තාවගේ පැත්තෙන් ප්‍රමාණවත් මදි කියලත් කතිකාවතක් තියනව. ඒ සියල්ල චිත්‍රපටය තුල පැහැදිලිව විස්තර කෙරෙන නිසා මම ඒ ගැන ලිපියෙ සඳහන් නොකර ඉන්නම්. කොහොමහරි මේ චිත්‍රපටයට මාතෘකාවෙන පුද්ගලයා එනම් වෛද්‍ය කර්මිට් බැරන් ගොස්නෙල් මේ නීති සීමාවන් ඉක්මවා ගිහින් ගබ්සාවන් කල කෙනෙක්. බටහිර පිලඩෙල්ෆියාවල වෛද්‍ය සායනයක් පවත්වාගෙන යමින්, විශේෂයෙන්ම එම ප්‍රදේශයේ කළු ජාතික කාන්තාවන්ට තම සේවය සපයමින් සිටින ඔහුගේ සායනය ඇමරිකානු FBI සංවිධානය, අන්තරායකර ඖෂධ පාලන දෙපාර්තමේන්තුව ( DEA) සහ පිලඩෙල්ෆියා පොලීසිය එක්ව වටලනවා. වෛද්‍යවරයෙක් යන නාමයට මුවාවෙලා , වගකිවයුත්තන්ගේ නොසැලකිල්ලේද පටු අරමුණුවලද ආශීර්වාදයෙන් ඔහු කරගෙන ගොස් තිබෙන විනාශය ඔවුන් දැනගන්නෙ එතනිනුයි. සායනයෙන් සොයාගන්නා දේ සහ සේවක සාක්ෂි මත ඔහුට විරුද්ධව මනුෂ්‍ය ඝාතන චෝදනා යටතේ නඩු පැවරෙනවා. ප්‍රධාන වශයෙන්ම එම වැටලීම සහ නඩු විභාගය තමයි චිත්‍රපටය පුරාවට තියෙන්නෙ. දැන් ඔබට හිතෙන්න පුළුවන් නඩු විභාගයක්නං චිත්‍රපටයෙ බලන්න දෙයක් නැතුව ඇති කියල, නෑ ඒක එහෙම නෑ, ඔබ දැඩිව අපහසුතාවට පත්වන ආකාරයේ කිසිදු දර්ශනයක් නැතුවත් මෙය අපේ සිත් කම්පනය කරන්න පුළුවන් විදියට නිර්මාණය කරනවා, ගබ්සාව විදියට අපි එලියෙන් දකින දේ තුල සැඟව ඇති යථාර්ථය මේ චිත්‍රපටය තුලින් මනාව ප්‍රේක්ෂකයාට දක්වා තිබෙනවා. ඒ වගේම මෙහි සැබෑ සිදුවීම සම්බන්ධව අන්තර්ජාලයේ ඇති තොරතුරු බැලුවහම චිත්‍රපටය එම සිදුවීම් හැකි උපරිම ලෙස එලෙසම ඉදිරිපත් කරන්න උත්සාහ කරල තියන බව පේනව. සැබෑ සිදුවීම ගැන ලිපියට ඇතුලත් කරන්න හිතාහිටියත් එම තොරතුරු බලද්දි මට හිතුණ එහෙම නොකර චිත්‍රපටයෙන්ම ඒ කතාව නරඹන ඔබට දැනගන්න ඉඩදෙන එකයි වඩා හොඳ කියල. එසේම චිත්‍රපටය නරඹන ඔබ මතක ඇතුව අවසානය තෙක්ම නරඹන්න මොකද ක්‍රෙඩිට් අතරතුර මෙම සැබෑ වැටලීම අවස්ථාවේ ගනු ලැබූ ජායාරූප රාශියක් දකින්න පුළුවන් විස්තරද සමග. ඒ වගේම චිත්‍රපටය තුල අපට නොපෙනී ප්‍රධාන චරිතයක් වන, නඩු විභාගය තුල බේබි බෝයි A ලෙස නම්වන දරුවාගේ සැබෑ ඡායාරූපය ඔබට නරඹන්න පුළුවන් මෙම චිත්‍රපටයේ වෙබ් අඩවිය වන http://www.gosnellmovie.com වෙත පිවිසුණොත්. එය ඉතාම සංවේදී ඡායාරූපයක් බවත් මතක තබාගන්න. අඩවියේ Resources යන උප මෙනුව ක්ලික් කොට ලැබෙන වෙබ් පිටුවේ පහලටම ගිය විට ඡායාරූපයට අදාල ලින්ක් එක තියනවා Baby Boy A ලෙස නම් කරල. එහෙනම් ෆෙලිම් මැක්ලියර් ගේ Gosnell: The Untold Story of America’s Most Prolific Serial Killer නම් කෘතිය පාදක කරගෙන නික් සර්සිගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වන Imdb අගය 7.0කුත්, rottentomatoes වෙතින් 57%ක අගයකුත් හිමිකරගෙන ඇති මේ චිත්‍රපටය නරඹන්න කියල ආරාධනා කරන ගමන් මම ගිහින් එන්නම්. මෙය නරඹන්න ඔබ වැය කරන පැයකුත් මිනිත්තු තිස් තුනක කාලය අපතේ නොයන බවත් වගකීමෙන් කියන්න පුළුවන්. මම ගිහින් එන්නම් හමුවෙමු තවත් උපසිරැසියකින්.

බේබි බෝයි A ගේ සැබෑ ජායාරූපය නැරඹීමට මෙතනින් පිවිසෙන්න. සංවේදී අය නැරඹීමෙන් වළකින්න.

උපසිරැසිය බාගන්න සෘජු බාගත කිරීම් සබැඳිය
3269 වාරයක්
Available Torrents
720p web 796.22 MB
GET
1080p web 1.5 GB
GET
Hasitha Prasad
273 Movies
226 TV Series
499 Total
SubzLK වෙනුවෙන් Hasitha Prasad කළ උපසිරැසි නිර්මාණයකි.
Discussion (18)
  • Kantha_DLA Unregistered
    Windows 10 Chrome 71
    2019-02-07

    මවිසින් ඉල්ලනු ලැබූ උපසිරසි ලබා දෙන ඔබතුමාහට
    මාගේ හෘද්‍යාංගම ස්තූතිය පලකරමි.

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

    Reply
  • Prabodha Unregistered
    Android 8.1 Chrome 71
    2019-02-07

    Patta story broo. Sthuthi sub ekata….

    Reply
  • Mithun Unregistered
    Android 8 Chrome 72
    2019-02-07

    Sabtitel ekata thanks brother ..hoda ekak wage neda blanna ona aram thank lot

    Reply
  • Namal Ekanayake Unregistered
    Android 4.2 Chrome 66
    2019-02-08

    Thanks bro. . Theruwan saranai

    Reply
  • Madusha Unregistered
    Windows 10 Opera 57
    2019-02-08

    බොහොම ස්තූතියි සහෝ

    Reply
  • දමිත් ප්‍රියංකර System Admin
    Windows 7 Chrome 71
    2019-02-08

    අති විශිෂ්ට උපසිරැසිකරණයක් ..ඉතාමත් ආසාවෙන් රස වින්දා ..මේක ගොඩාක් ගැලපෙන්නේ බුද්දිමත් ප්‍රේක්ෂකයන්ට ..මොකද සටන් නැහැ ..කතා කරන්නේ සමාජ පශ්නයක් ගැන …කෙනෙකුට හිතේවි ගොස්නෙල් හරි කියලා කෙනෙකුට හිතේවි එයා වැරදි කියලා …එය බලන ඔබ සැමට භාරයි …

    Reply
    • හසිත ප්‍රසාද් Junior Admin
      Windows 8.1 Vivaldi 2.2
      2019-02-09

      මමත් තාම කල්පනා කරනවා , දමිත්, ගොස්නෙල් හරිද වැරදිද කියල. විශේෂයෙන්ම ගොස්නෙල්ගෙ නීතිඥවරයා අර වෛද්‍යවරියගෙන් හරස් ප්‍රශ්ණ ඇහුවට පස්සෙ කියන කතාව හින්ද.

    • Mithun Unregistered
      Android 8 Chrome 72
      2019-02-28

      එ උනාට මිනිහට ජිවිතාන්තය දක්වා එහෙම තින්දුවක් දුන්න එක.හරිද.වැරදිද.අනේ මන්ද .

  • හිරාන් ශාරංග Unregistered
    Android 7 Samsung Browser 8.2
    2019-02-11

    උපසිරැසිය වෙනුවෙන් ගොඩක් ස්තුතියි..
    තෙරුවන් සරණයි…!

    Reply
  • Silent$ Unregistered
    Windows 7 Chrome 71
    2019-02-12

    Pattaaaaaaaaaaa

    Reply
  • laxe Unregistered
    Windows 7 Chrome 72
    2019-02-18

    “house of cards tv series” ekata sub denna please….

    Reply
  • Mithun Unregistered
    Android 8 Chrome 72
    2019-02-28

    කියන්න වචන නෑ.සැහෙන කාලෙකින් මෙවගෙ බොහොම අවදානමෙන් චිත්‍රපටයක් බැලුවෙ. ඇත්තම කතාවක් හින්ද බොක්කටම දැනුන වැඩි සිංහල වචනෙන් කිව්වොත් සහෝ.. සාමාන්‍යයෙන් මුවි එකක් බලද්දී අකුරු පවා මම නම් රිවන් කරල බලන් ණැ english එකක නම් මලාට. මෙහෙම කියන්නම් ,මෙවගෙ සිංහල පරිවර්තනයක් කරන්න මාර දැනුමක් තියෙන්න ඔනෙ මම කියන්න උස්සහ කරන්නෙ මෙ චිත්‍රපටය ,චිත්‍රපටයක් ද අපි මේ බලන්නෙ කියල හැගෙන තරමට මෙකෙ කතාකරන වචන උච්චාරණය කියල වැඩක් නැ . නියම කතාව. තැන්ක්ස් සහෝ ගොඩක්
    බැලුවෙ අදයි මෙක..

    Reply
    • Hasitha Prasad Junior Admin
      Windows 8.1 Vivaldi 2.3
      2019-03-01

      බේබි A ගෙ ෆොටෝ එක බැලුවද, මිතුන්, සයිට් එකෙන්? ඒක දැක්කම චිත්‍රපටය බැලුවම දැනෙන දුක සියගුණේකින් වැඩිවෙනවා.

    • Mithun Unregistered
      Android 8 Chrome 72
      2019-03-01

      අන්තිමට ඔයා දිල තියෙන සයිට් එකට ගියත් මට හම්බුන් නැනෙ සහෝ කොහොමද එක බලන්නෙ හරියටම?

    • Hasitha Prasad Junior Admin
      Windows 8.1 Vivaldi 2.3
      2019-03-01

      http://www.gosnellmovie.com/babyboy/
      මේ ලින්ක් එක ක්ලික් කරන්න, එන පේජ් එකේ ලින්ක් එක තියනවා ඉමේජ් එකට.
      Very graphical හැබැයි.

    • Mithun Unregistered
      Android 8 Chrome 72
      2019-03-02

      Thx brother .dakka😟

  • Charith Unregistered
    Windows 7 Firefox 66
    2019-03-24

    Thank you….

    Reply
  • Akalanka Unregistered
    Android 8.1 Opera 51
    2019-04-29

    Elama bro *

    Reply

Leave a Comment Cancel reply

Join Telegram Channel Follow on Facebook

Login

Forgot?

Don't have an account? Register

Continue with Google

Sub Updated List

Update
Icefall (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Forgive Us All (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Bodyguard from Beijing (1994) Sinhala Subtitle
Updated: BRRip
Update
Afterburn (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Prisoner of War (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Dead of Winter (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Red Sonja (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Home (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Hellhound (2024) Sinhala Subtitle
Updated: BRRip

Top 10

#1
Hasitha Prasad 499
#2
K.A Raveen 191
#3
දමිත් ප්‍රියංකර 179
#4
Rasika Samanjith 176
#5
Mihira Madushanka 113
#6
ඉෂි ද සිල්වා 106
#7
Harshana Prathimal 93
#8
Thamod Godakanda 89
#9
Asitha Madusanka 84
#10
සහන් සුලක්ඛණ 77

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements

Download Updates

Update
My Sassy Girl (2001) Sinhala Subtitle
Apr 26, 2026
Update
Sew Torn (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
Kanya Kumari (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
The Maze Runner 2014 Sinhala Subtitle
Apr 25, 2026
Update
Star Wars: The Last Jedi (2017) Sinhala Subtitle
Apr 25, 2026
Update
Bumblebee (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Maze Runner: The Death Cure (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Joker (2019) Sinhala Subtitle
Apr 25, 2026
Update
War (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Johnny English Strikes Again (2018) Sinhala Subtitle
Apr 24, 2026
Update
Ford v Ferrari (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Sonic the Hedgehog (2020) Sinhala Subtitle
Apr 24, 2026
Member Login
Forgot?

Or sign in with

Google Account

New member? Register

Find Subtitles
Home Movies Request Series
Search

Information

  • Software
  • අපි ගැන

Privacy

  • Privacy
  • DMCA

Introduction

Subz.lk යනු විදේශීය චිත්‍රපට හා ටෙලිකථා මාලාවන්ට සිංහල උපසිරැස ලබා දෙන ප්‍රමුඛතම වෙබ් අඩවියයි.

© 2015 - 2026 / Subz.lk / All Rights Reserved