Gully Boy (2019) Sinhala Subtitle
Ranveer Singh, Alia Bhatt, Siddhant Chaturvedi, Vijay Raaz
ආයුබෝවන් Subz LK රසිකයිනි.අදත් ඔන්න සුපුරුදු පරිදි සුපිරිම චිත්‍රපටයකට තමා උපසිරැසි ගෙනාවේ.මන් වෙනදා නම් ටිකක් පරණ චිත්‍රපට වලටම උපසිරැසි ගෙනාපු හින්දා පොඩි වෙනසක් කරන්න ඕන කියලා හිතුණා.ඒ හින්දා මන් අලුත් චිත්‍රපටයකට තමා උපසිරැසි ගෙනාවේ.මේකෙ HD පිටපත කවද ආවද කියලනම් දන්නේ නෑ මන් ඊයේ තමා ෆිල්ම් එක බෑවේ.හොද ඉංග්‍රීසි උපසිරැසියකුත් ඇවිත් තිබ්බ හින්දා ගොඩක් ලේසි වුණා උපසිරැසි හදන එකට.මොකක්ද මේ කතාව
Gully Boy (වීදියේ කොල්ලා)
නම ටිකක් අමුතුයි වගේ ඇති.මන් හිතුවේ බෝරින් කතාවක් වෙන්න ඇති කියලා මේක.බැලුවයින් පස්සේ මාව නිකන් පිස්සු වැට්ටුවා.ඒ තරමට පට්ට කතාවාක්.මොකද මේක ඉන්දියාවේ අයට වඩා අපේ රටේ අයට තමා ගොඩක් ගැලපෙන්නෙ.ඉතින් අපි පොඩ්ඩක් කතාව ගැන කතා කරමු.මේ චිත්‍රපටය 2019 පෙබරවාරි 19වෙනි දින තමා මුල්ම වතාවට ෆිල්ම් එක release කරලා තියෙන්නේ.ඒවගේම IMDb දර්ශකයේ 8.4 වැනි ඉහළ අගයක් අරන් තියෙන්නේ.එතකොට කොහොමත් තේරෙනෝ ෆිල්ම් එක මොනවගේ ඇතිද කියලා.චිත්‍රපටයේ ප්‍රධාන නළුවා රන්වීර් සිං(මුරාඩ්).රන්වීර් සිං ව මේ ළගදී ආපු SIMMBA චිත්‍රපටයෙන් දැකගන්න පුළුවන්.ඒ වගේම පධාන නිළිය අලියා බාත්(සෆීනා).අලියා බාත්ව Badrinath Ki Dulhania චිත්‍රපටයෙන් දැකගන්න පුළුවන්.ඒ වගේම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Zoya Akhtar විසින්.හරි.ඉතින් මන් කලින් කිව්වා නේද මේ කතාව වැඩියෙන් ඉංදියාවේ අයට වඩා ලංකාවේ අයා සමීප වේවි කියලා.මන් එහෙම අදහස් කළේ මේ කතාවේ දිගටම තියෙන්නේ රැප් ගායනය.මන් කතාව ගැන පොඩ්ඩක් විස්තර කරන්නම්.
මුලින්ම කියන්න ඕන මේ කතාවේ ප්‍රධානම චරිතේ මුරාඩ්.කතාව පටන් ගන්නේ මේ මුරාඩ් යාළුවෝ එක්ක කාර් එකක් උස්සන සීන් එකකින්.පස්සේ කාර් එකේ ප්ලෙයර් එක ඔන් කරද්දී රැප් වගයක් ප්ලේ වෙන්න ගත්තේ.එදා ඉදන් එයා රැප් වලට ආස කරන්න ගන්නේ.ඉතින් අන්තිමට ලොකු රැප් තරගයකින් මෙයා ජයග්‍රහණය කරන එක.ඒ අස්සේ ඉතින් love සීන් මුරාඩ් මුහුණ පාපු දුෂ්කරතා,ඒ කිව්වේ පවුල් ප්‍රශ්න වගේ දේවලුත් යනෝ.
එහෙනම් මන් මෙතනින් නවත්තනවා.හැමෝටම සුභ දවසක් ඉතින්.ඊළග උපසිරැසියෙන් නැවත් මුණගැහෙමු.ඔයාලයි අදහසුත් ඔය ගමන් comment section එකේ කොටන් යන්න.
බොහොම ස්තුති 💕
Sub එනකන් මග බලන් හිටපු ෆිලුමක්
Good Luck Bro🤘
සබට තෑන්ක්ස් බ්‍රෝ
එක නම් වටිනව නියමයි….
ලග තියෙනවා මුවි එක උපසිරස දැම්මට ස්තුතියි
දිගටම මෙ විදියේ වෙනසක් කරන්න …
සතුටුයි
අම්බො හිංදි එලම
… ගොඩක්ම ස්තූතියි. …
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
…… බුදු සරණයි – දෙවි පිහිටයි ……
thanks bro
Sub ekata sthuthi sahooo….
ස්තුතියි…
බොහෝම ස්තූතියී,අපරදේ බන් රැප් ටිකටත් කලානම් තමා ගති
thanks saho
thanks saho
බොහෝම ස්තූතියී