• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • English Movies
  • Happy Death Day (2017) Sinhala Subtitle

Happy Death Day (2017) Sinhala Subtitle

2017/11/09 at 5:42 pm
Milinda Subash

මේ මගේ පළමුවන උපසිරසි නිර්මාණය.ඒක නිසා අඩුපාඩු ගොඩක් ඇති.ඒකට සමාවෙන්න.මම අද ඔයාලට ගෙනාවේ ටිකක් අමුතු විදිහේ කතාවක්.මෙක Horror, Thriller, Comedy වර්ගයට ගන්න පුලුවන්.කතාව මෙහෙමයි, ප්‍රධාන චරිතය ට්‍රී කියන ගෑණු ළමයා හරිම දඟකාරයි, කටකාරයි, ඇය අවදිවෙනවා පිරිමි ළමුන්ගේ නෙවාසික කාමරයකින්.ඒ වගේම එදා ඇයගේ උපන්දිනය,දවස සාමාන්‍ය විදිහට ගෙවිලා යනවා.හවස පාටියක්, නමුත් ට්‍රී යන්නෙ පරක්කු වෙලා තනියම.මගදි හමුවෙනවා වෙස් මුහුණක් දමා ගත් පුද්ගලයෙක්.ඔහු ඇය පසුපස හබා එනවා.නමුත් අවසානය ට්‍රී ගේ මරණයයි.නමුත් එහෙමම නැහැ.ට්‍රී ආපහු ඇහැරෙනවා.අර කොල්ලගෙ කාමරයදි, දවසත් කලින් වගේමයි.හැමදේම වෙන්නෙ කලින් වගේමයි.ආපහු ඇයගේ උපන්දිනය.ඇය එකම දිනයේ හිර වෙලා.ඇයි ඒ?කවුද ට්‍රී පස්සෙන් මරන්න එන්නෙ?කතාව බලලම ඉන්නකෝ.කොමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා…

Spoiler Warning : Tree Gelbman is a blissfully self-centered collegian who wakes up on her birthday in the bed of a student named Carter. As the morning goes on, Tree gets the eerie feeling that she's experienced the events of this day before. When a masked killer suddenly takes her life in a brutal attack, she once again magically wakes up in Carter's dorm room unharmed. Now, the frightened young woman must relive the same day over and over until she figures out who murdered her...

සිංහල උපසිරැසිය ලබා ගන්න 9082
Happy Death Day
  • 720p (bluray)
    708.01 MB
    Download Torrent
  • 1080p (bluray)
    1.46 GB
    Download Torrent
  • 2160p (bluray)
    4.31 GB
    Download Torrent
Profile
1
Movies
0
Tv episodes
1
All

SubzLK වෙනුවෙන් Milinda Subash කල උපසිරැසි නිර්මාණයකි .

comments

← Older Comments
  • asitha Unregistered User
    Windows 8.1Chrome 61

    Elama saho thanks

    2017-11-12 at 7:19 am
    Reply
  • Sajith Anthony Unregistered User
    Windows 7Chrome 57

    පළවෙනි උපසිරැසියට සුබපැතුම් සහෝ!
    උපසිරැසියට බොහොම ස්තුතියි,
    ජයෙන් ජයම වේවා…!!

    2017-11-15 at 1:52 pm
    Reply
  • ushan Unregistered User
    Windows 7UC Browser 7

    ela saho tnx

    2017-11-16 at 8:54 am
    Reply
  • viraj Unregistered User
    Windows 8.1Firefox 57

    sub ekata thanks saho.. jaya wewa!!

    2018-01-07 at 5:27 am
    Reply
  • sheli Unregistered User
    Windows 7UC Browser 7

    nice brooo thank for a sinhala sub

    2018-01-10 at 6:28 am
    Reply
  • sanju Unregistered User
    Windows 7Chrome 63

    thanks brother

    2018-01-18 at 9:23 pm
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Afterburn (2025) Sinhala Subtitle
Updated : BRRip
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : BRRip
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : BRRip
Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (171)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Regai (2025) [S01 : E01] Sinhala Subtitle
Updated : 2026-01-18
Wolf Hiding (2023) Sinhala Subtitle
Updated : 2026-01-10
Afterburn (2025) Sinhala Subtitle
Updated : 2025-12-26
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Snake in the Eagle’s Shadow (1978) Sinhala Subtitle
Updated : 2025-12-21
Show Me the Ghost (2021) Sinhala Subtitle
Updated : 2025-12-15
The Running Man (1987) Sinhala Subtitle
Updated : 2025-12-14
City Hunter (1993) Sinhala Subtitle
Updated : 2025-12-14
Deep Fear (2022) Sinhala Subtitle
Updated : 2025-12-07
Sentinelle (2021) Sinhala Subtitle
Updated : 2025-12-07
ID:A (2011) Sinhala Subtitle
Updated : 2025-12-06

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms