Happy Death Day (2017) Sinhala Subtitle
මේ මගේ පළමුවන උපසිරසි නිර්මාණය.ඒක නිසා අඩුපාඩු ගොඩක් ඇති.ඒකට සමාවෙන්න.මම අද ඔයාලට ගෙනාවේ ටිකක් අමුතු විදිහේ කතාවක්.මෙක Horror, Thriller, Comedy වර්ගයට ගන්න පුලුවන්.කතාව මෙහෙමයි, ප්‍රධාන චරිතය ට්‍රී කියන ගෑණු ළමයා හරිම දඟකාරයි, කටකාරයි, ඇය අවදිවෙනවා පිරිමි ළමුන්ගේ නෙවාසික කාමරයකින්.ඒ වගේම එදා ඇයගේ උපන්දිනය,දවස සාමාන්‍ය විදිහට ගෙවිලා යනවා.හවස පාටියක්, නමුත් ට්‍රී යන්නෙ පරක්කු වෙලා තනියම.මගදි හමුවෙනවා වෙස් මුහුණක් දමා ගත් පුද්ගලයෙක්.ඔහු ඇය පසුපස හබා එනවා.නමුත් අවසානය ට්‍රී ගේ මරණයයි.නමුත් එහෙමම නැහැ.ට්‍රී ආපහු ඇහැරෙනවා.අර කොල්ලගෙ කාමරයදි, දවසත් කලින් වගේමයි.හැමදේම වෙන්නෙ කලින් වගේමයි.ආපහු ඇයගේ උපන්දිනය.ඇය එකම දිනයේ හිර වෙලා.ඇයි ඒ?කවුද ට්‍රී පස්සෙන් මරන්න එන්නෙ?කතාව බලලම ඉන්නකෝ.කොමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා…
Spoiler Warning : Tree Gelbman is a blissfully self-centered collegian who wakes up on her birthday in the bed of a student named Carter. As the morning goes on, Tree gets the eerie feeling that she’s experienced the events of this day before. When a masked killer suddenly takes her life in a brutal attack, she once again magically wakes up in Carter’s dorm room unharmed. Now, the frightened young woman must relive the same day over and over until she figures out who murdered her…
නියමයි සහෝ…
ස්තුතියි උපසිරැසියට…
ඔබගේ පලවෙනි උපසිරැසියට හදවතින්ම සුබ පතනවා…
Subz LK වෙබ් අඩවිය සමග දිග ගමනක් යන්න පුළුවන් වෙන්න කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා…
ඔබට ජය…
***Good Luck***
පලමු උපසිරසියට තුති සහෝ???
ඔබට ජය???
ඉදිරියටත් උපසිරසි ලබාදෙමු✌️✌️
පළවෙනි එක නිසා අවුලක් නෑ.වැඩිය horror film වලට සබ් කරන්න එපා මචං.horror film බලන්න බහුතරයක් කැමති නෑ ඒකයි.තැන්ක් යූ මචං සබ් එකට.දිගටම දෙන්න සබ්..
digatama sub karapan machan.horror film walata akamathi pirisak wagema hugak kamathi pirasakuth innawa..math horror film walata asa kenek.thawa kattiyak balanne na kiyala horror film walata sub karana eka nawatthanna epa…..me film ekata sub denakan balan idiye.
Patta wadak. Dagatama karagena yamu
sසුපිර කක් මිලින්ද……….මරු දිගටම පට්ට ෆිල්ම්ස් දාන්න අර ලග එන GEO STORM එකත් ඕනේ
තව එකක් ෆිල්ම්ස් වල හොරර් ද ට්‍රිලර්ද කියල වෙනසක් නැ ස්ටොරි එක හොදනම් අව්ලක් නැ මම හැම එකම වගෙ බලනව sifi horror trilller නම් මරු
Thanks machan……jayawewa…..>!
බොහොම ස්තූතියි සහෝ.දිගටම සබ් දෙන්න
ජය වේවා!
ඔබගේ පළවෙනි උපසිරැසියට සුබපැතුම්.
දිගටම උපසිරැසි කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා!!
ජයවේවා!!!
අලුත්ම චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙන ඔබට
………….. මාගේ ප්‍රණාමය……..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
—–ස්තූතියි—–
kauru hari horror walata sub dennath epai.api balanne horror.thanks for the sub.