Subz.lk
  • Home
  • Movies
    • View All
    • Arabic Movies
    • Canadian Movies
    • CANTONESE Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • PU Movie
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • View All
    • Arabic Episodes
    • English Episodes
    • German Episodes
    • Hindi Episodes
    • Japanese Episodes
    • Korean Episodes
    • Tv Show
  • TV Series
    • View All
    • Arabic Tv Collection
    • English Tv Collection
    • German Tv Collection
    • Hindi Tv Collection
    • Japanese Tv Collection
    • Korean Tv Collection
    • Tv Show
  • Top Downloads
  • Subtitlers
  • Achievements
  • අපට දෙන්න
Trending
Action Varisu (2023) Sinhala Subtitle Action Ten (2005) Sinhala Subtitle Drama Saiyaara (2025) Sinhala Subtitle Drama 1920: Horrors of the Heart (2023) Sinhala Subtitle Drama Titanic (1997) Sinhala Subtitle Comedy Young Sheldon (2017) [S01 : E22] Sinhala Subtitle Comedy Young Sheldon (2017) [S01 : E21] Sinhala Subtitle Comedy Young Sheldon (2017) [S01 : E20] Sinhala Subtitle Comedy Young Sheldon (2017) [S01 : E19] Sinhala Subtitle Comedy Young Sheldon (2017) [S01 : E18] Sinhala Subtitle Action Varisu (2023) Sinhala Subtitle Action Ten (2005) Sinhala Subtitle Drama Saiyaara (2025) Sinhala Subtitle Drama 1920: Horrors of the Heart (2023) Sinhala Subtitle Drama Titanic (1997) Sinhala Subtitle Comedy Young Sheldon (2017) [S01 : E22] Sinhala Subtitle Comedy Young Sheldon (2017) [S01 : E21] Sinhala Subtitle Comedy Young Sheldon (2017) [S01 : E20] Sinhala Subtitle Comedy Young Sheldon (2017) [S01 : E19] Sinhala Subtitle Comedy Young Sheldon (2017) [S01 : E18] Sinhala Subtitle
  1. Movies
  2. Action
  3. How to Train Your Dragon: The…

How to Train Your Dragon: The Hidden World (2019) Sinhala Subtitle

April 03, 2019 Chathura Madusanka | New Subtitler
IMDB RATING 7.9
GENRES
ActionAdventureAnimationComedyEnglish MoviesFamilyfantasyGenresMovies
CAST

Jay Baruchel, America Ferrera, F. Murray Abraham, Cate Blanchett

 

2019 කියන්නෙ සිනමාලෝලි සෑම දෙනාටම ඉතාමත් සතුටු වර්ශයක් මොකද 2019 අලුත් චිත්‍රපටි රැසක් තිරගතවිමට නියමිතයි. ඉතින් අද මම ඔයාලට අරගෙන ආවේ අපි කවුරැත්  අාදරය කරන ලස්සන ෆිල්ම් එකක්. මේක තමයි මම නම් බලපු සුපිරිම 3D Film  එක මොකද 2010 තමයි මේකේ පලවෙනි එක ආවේ ඒක කරලියට ආපු ගමන්ම ලෝකය පුරා රසික රසිකාවියන්ගෙ ආදරයට පාත්‍ර වුනා කිව්වොත් නිවැරදි.

හරි එහෙනම් අපි පොඩ්ඩක් ඉතිහාසයට ගිහින් මේක මොකක් ද කියලා මතක් කරගමු. මේකේ ඉන්න ප්‍රධාන කෙනා තමයි හිකප් කියන පුංචි කොලුවා මෙයාගේ ගමේ නායකයා තමයි තාත්තා මෙයාට අම්මා නැ ඉතින් මෙහෙම ඉන්නකොට එයාලට එසේමෙසේ කට්ටියකට නෙවෙයි මුහුන දෙන්න වෙන්නෙ මකරැ්න්ට ඉතින් හිකප් ටිකක් ලොකු වුනහම මෙයා කැමති වෙන්නෙ නැ මකරැ මරලා දානවට පස්සෙ මෙයා මැෂින් එකක් හදනවා මකරැ අල්ලන පලවෙනි පාරෙන්ම. මෙයාට අහුවෙන්නෙ එසේමෙසේ මකරෙක් නෙවෙයි නයිට් ෆියුරි කෙනෙක් ඒ කියන්නෙ මකරැන්ගෙ ප්‍රධාන වංශිකයෙක් මෙයාටත් මේ මකරව හම්බෙනකොට එයත් ටිකක් පොඩියි කොහොම හරි දෙන්නා අන්තිමේදි සෙට් වෙනවා. මේක තමයි කෙටියෙන් පලවෙනි එක ගැන කියන්න තියෙන්නෙ.

හරි අපි බලමු එදා ඉදන් අද වෙනකම් මේකේ ආදායම් මට්ටම කොහොමද කියලා එතකොට අපිට බලාගන්න පුලුවන් මේකේ සාර්ථකත්වය.

• 2010 – How to Train Your Dragon

Budget: 165 million USD

Box office: 495.8 million USD

• 2014 -How to Train Your Dragon 2
Budget: 145 million USD
Box office: 621.5 million USD
• 2019 – How to Train Your Dragon: The Hidden World
Budget: 129 million USD
Box office: 495.4 million USD
දැක්කනේ ආදායම් කොහොමද කියලා නමුත් 2014 ට සාපේක්ෂව බැලුවහම 2019 දි ගොඩක් අඩු මුදලකින් වැඩි මුදලක් හොයලා තියෙනවා කියලා ඔයාලට පේනවා ඇති නමුත් ඒක 2014ට වඩා අඩුයි කොහොම වුනත් කියන්න තියෙන්නෙ නම් ෆිලම් එකේ රසය නම් චුට්ටක්වත් අඩුවෙලා නැ කියලා තමයි.
2019 කතාව පැත්තට ටිකක් හැරැනොත්  කියන්න තියෙන්නෙ  මේ පාර හිකප්ට  තාත්තා දුන්න වගකිමත් එක්ක  මකරැන්ගෙ ලෝකය හොයන්න වෙලා ඉතින් මෙකේ මෙයාගේ හතුරා තමයි ග්‍රිමෙල් කියන්නෙ මිනිහ මකරැන්ව මරලා ලෝකයට සාමය ගෙනත් දෙනවා කියන කපටි ඩයල් එකක්. කොහොම හරි ඉතින් කොල්ලත් ගේම ආතාරින්නෙ නැහැ ඒ වගේම තමයි අපේ මකර මල්ලියාටත් කෑල්ලක් මෙකේදි සෙට් වෙනවා කෑල්ල සෙට් කරගන්න මිනිහත් අපි වගේම මාර කට්ටක් කනවා හැබැයි අනතිමේදි දුක හිතෙන දෙයක් තමයි වෙන්නෙ අර මකර නංගි මකර මල්ලිත් එක්ක සැගවුනු ලෝකයට ගිහින්  එහෙ පාලනය කරනවා ටිකක් කල් යනකම් හිකප්ගෙ ගෙදරවත් එන්නෙ නැ පේනවනේ කෙල්ලො හින්දා මිනිස්සු විතරක් නෙවෙයි සත්තුත් වෙනස් වෙනවා. ඉතින් පස්සෙ හිකප් එයාගෙ ගෑනු ළමයත් එක්ක ඒ ලෝකේ හොයාගෙන ගියාට පස්සෙ මකැව හම්බෙනවා ආයෙත් ගමට ඇවිත් ගොඩක් දරැනු දේවල්වලට මූහුන දෙනවා  අන්තිමේදි මකරැ සේරම මෙයාලා එයාලගෙ ලෝකයට යන්න මකරැන්ව නිදහස් කරනවා දැන් මම මෙච්චර ටිකක් කිවුවා කියලා මට බනින්න නම් එපා තව හුගක් දේවල් ඇතුලෙ සිද්ධ වෙනවා. තව දෙයක් මේක ඉවර වුන හැටියට නම් මම හිතන්නෙ තව එකක් මේකේ අපිට ලැබෙයිද කියලා සැකයක් තියෙනවා. මම කිවුවෙ මට තේරැන විදිහට ඔයාලත් මේක බලලා ආයෙ අලුත් ෆිල්ම් එකක් අපිට බලන්න පුලුවන් වෙයිද කියලා පහලින් කමෙන්ට් කරගෙන යන්න. එහෙනම් මේ ඇති කියලා හිතෙනවා
                                 හැමෝටම සුබම සුබ අලුත් අවුරැද්දක් වේවා!

Chathura Madusanka
Chathura Madusanka Translator
6 Movies
0 TV Series
6 Total
SubzLK වෙනුවෙන් Chathura Madusanka කළ උපසිරැසි නිර්මාණයකි.
උපසිරැසිය බාගන්න සෘජු බාගත කිරීම් සබැඳිය
48815 වාරයක්
Available Torrents
3D bluray 1.67 GB
GET
720p bluray 891.08 MB
GET
1080p bluray 1.67 GB
GET
2160p bluray 4.69 GB
GET
720p web 833.06 MB
GET
1080p web 1.59 GB
GET
Discussion (18)
← Older
  • Harsha Unregistered
    Android 5.1 Chrome 43
    2019-07-08

    Thanks tanks tanks.

    Reply
  • sineth udayantha Unregistered
    Windows 10 Chrome 78
    2019-12-06

    supiriri film ekak sahoooo

    Reply

Leave a Comment Cancel reply

Join Telegram Channel Follow on Facebook

Login

Forgot?

Don't have an account? Register

Continue with Google

Sub Updated List

Update
Icefall (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Forgive Us All (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Bodyguard from Beijing (1994) Sinhala Subtitle
Updated: BRRip
Update
Afterburn (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Prisoner of War (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Dead of Winter (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Red Sonja (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Home (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Hellhound (2024) Sinhala Subtitle
Updated: BRRip

Top 10

#1
Hasitha Prasad 499
#2
දමිත් ප්‍රියංකර 245
#3
K.A Raveen 191
#4
Rasika Samanjith 177
#5
Mihira Madushanka 113
#6
ඉෂි ද සිල්වා 106
#7
Harshana Prathimal 93
#8
Thamod Godakanda 89
#9
Asitha Madusanka 84
#10
සහන් සුලක්ඛණ 77

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements

Download Updates

Update
My Sassy Girl (2001) Sinhala Subtitle
Apr 26, 2026
Update
Sew Torn (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
Kanya Kumari (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
The Maze Runner 2014 Sinhala Subtitle
Apr 25, 2026
Update
Star Wars: The Last Jedi (2017) Sinhala Subtitle
Apr 25, 2026
Update
Bumblebee (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Maze Runner: The Death Cure (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Joker (2019) Sinhala Subtitle
Apr 25, 2026
Update
War (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Johnny English Strikes Again (2018) Sinhala Subtitle
Apr 24, 2026
Update
Ford v Ferrari (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Sonic the Hedgehog (2020) Sinhala Subtitle
Apr 24, 2026
Member Login
Forgot?

Or sign in with

Google Account

New member? Register

Find Subtitles
Home Movies Request Series
Search

Information

  • Software
  • අපි ගැන

Privacy

  • Privacy
  • DMCA

Introduction

Subz.lk යනු විදේශීය චිත්‍රපට හා ටෙලිකථා මාලාවන්ට සිංහල උපසිරැස ලබා දෙන ප්‍රමුඛතම වෙබ් අඩවියයි.

© 2015 - 2026 / Subz.lk / All Rights Reserved