Home Chathura Madusanka
Chathura Madusanka
Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් Chathura Madusanka කල උපසිරැසි නිර්මාණ එකතුව

Abduction (2019) Sinhala Subtitle

English Movies
Year : 2019
IMDB : 7.4/10
Actors : Scott Adkins, Andy On, Truong Ngoc Anh, Lily Ji

Story : ඔන්න එහෙනම් හුග දෙනෙක් මගෙන් ඉල්ලපු ෆිල්ම් එකක් තමා අද ගෙනාවේ මේ දවස්වල ටිකක් වැඩ අඩුනිසා මම ලගලග චිත්‍රපටි කිහිපයක්ම ගෙනාවා ඒවට හැමෝගෙන්ම හොද ප්‍රතිචාර තියෙනවා Scott Adkins කිව්වම ඉතින් නොදන්න කෙනෙක් නැනේ එයාට කවුරැත් කැමති ඒ වගේම තමා එයාගේ සටන් හැකියාවත් සුපිරි නෙ ඒ වගේම තමයි Andy On කියන්නෙත් හොද නලුවෙක් ඉතින් මේ ෆිල්ම් එකගැන කියන්න එච්චරටම දෙයක් නැ …

ඉතිරිය කියවන්න »

How to Train Your Dragon: The Hidden World (2019) Sinhala Subtitle

English Movies
Year : 2019
IMDB : 7.9/10
Actors : Jay Baruchel, America Ferrera, F. Murray Abraham, Cate Blanchett

Story :   2019 කියන්නෙ සිනමාලෝලි සෑම දෙනාටම ඉතාමත් සතුටු වර්ශයක් මොකද 2019 අලුත් චිත්‍රපටි රැසක් තිරගතවිමට නියමිතයි. ඉතින් අද මම ඔයාලට අරගෙන ආවේ අපි කවුරැත්  අාදරය කරන ලස්සන ෆිල්ම් එකක්. මේක තමයි මම නම් බලපු සුපිරිම 3D Film  එක මොකද 2010 තමයි මේකේ පලවෙනි එක ආවේ ඒක කරලියට ආපු ගමන්ම ලෝකය පුරා රසික රසිකාවියන්ගෙ ආදරයට පාත්‍ර වුනා කිව්වොත් නිවැරදි. හරි එහෙනම් …

ඉතිරිය කියවන්න »

Master Z: Ip Man Legacy (2018) Sinhala Subtitle

Chinese Movies
Year : 2018
IMDB : 6.6/10
Actors : Jin Zhang, Dave Bautista, Michelle Yeoh, Tony Jaa

Story : සුබ දවසක් වේවා හැමෝටම. ඔන්න ආයෙමත් ඉක්මනටම තවත් අලුත් ෆිල්ම් එකක් අරගෙන ආවා. ඔයාලා හැමෝම දන්නවා ඇතිනෙ අයි පී මෑන්ව එයා තමයි බෲස්ලි ගෙ ගුරැතුමා. බෲස්ලි  එහෙම නම් එයාගේ ගුරා කොහොම වෙන්න ඇතිද කියලා හිතාගන්න පුලුවන්නෙ. බෲස්ලි සහ අයි පි මෑන්  හැබැයි මේකේ අයි පී මෑන්ගෙ කතාවක් නම් නෙවෙයි ඒකට ටිකක් සම්බන්ධ එකක් විතරයි. ඔයාලා පරණ අයි පී මෑන් ෆිල්ම් …

ඉතිරිය කියවන්න »

Triple Threat (2019) Sinhala Subtitle

English Movies
Year : 2019
IMDB : 7.8/10
Actors : Tony Jaa, Celina Jade, Iko Uwais, Scott Adkins

Story : ආයුබෝවන් සියලු දෙනාටම අද ඔයාලට අරගෙන ආවේ අලුත්ම අලුත් නියම ෆිල්ම් එකක් ඒ තමයි Triple Threat මේක ඔයාලට ඉක්මනටම අරගෙන එන්න ඕනිකම තිබුනා හැබයි කරන්ටෙක නිතර නිතර කපන හින්දා ටිකක් පරක්කු වුනා. හරි කොහොම හරි ඔන්න ඉතින් අරගෙන ආවා මං පොඩි විස්සතරයක් කරන්නම් අපි හැමෝම දන්නවනෙ Tony Jaa එහෙම නැත්තං හරියටම දන්නෙ Ong Bak කිව්වම තමා මතක ඇතිනෙ අපි ඒ …

ඉතිරිය කියවන්න »

Uri: The Surgical Strike (2019) Sinhala Subtitle

Hindi Movies
Year : 2019
IMDB : 8.9/10
Actors : Vicky Kaushal, Paresh Rawal, Yami Gautam, Mohit Raina

Story : ධෛර්යයෙන් ඉදිරියට යන්න.. බලයෙන්.. නිර්භීතකමින්.. රටක් ,ආගමක් වගේ… ආයුබෝවන් සියලු දෙනාටම ඔන්න අද අරගෙන ආවේ ඔයාලට කමාන්ඩො ෆිල්ම් එකක්. කමාන්ඩො ෆිල්ම් වලට කැමති අයට ඔන්න බලනවනං ෆිල්ම් එක ආයේ කියන්න වචන නෑ දන්නවනෙ ඉන්දියාවයි පාකිස්ථානයයි කියලා කියන්නෙ හරියට නයයි මුගටියයි වගේ කියලා. ඒ රටවල් දෙකේ දේශ සිමා ගැටලුවක් මුල්කරගෙන සත්‍ය සිදුවිමක් ඇසුරින් තමා මේක කරලා තියෙන්නෙ. අපි හැමෝම දන්නවා නරේනද්‍ර …

ඉතිරිය කියවන්න »

The Witch: Part 1 – The Subversion (2018) Sinhala Subtitle

Korean Movies
Year : 2018
IMDB : 6.7/10
Actors : Seung-chul Baek, Kim Byung-Ok, Woo-sik Choi, Da-Eun

Story : නිකං ආසාවට සබ් එකක් කරන්න හිතුනා හැබැයි ඒක චිත්‍රපටි බලන තරම් නම් ලේසි නැ හැබැයි වැඩෙි ඇතැරියේ නැ කොරියන් ෆිල්ම් එකක් කිවුවම සමහරැ හිනහ වෙනවා කෙල්ලො වගේ කොල්ලො ඉන්නෙ කියලා හැබැයි ඉතින් නොබලනේ කතා හදන්නෙ මේ කතාව නම් සුපිරි එකක් කවුරැත් මේකට සබ් දීලා නැති හින්දා සබ් එකක් දෙන්න හිතුවා ඉතින් ඉස්සෙල්ලම කියන්න ඕනි අනිවා මේක සුපිරියක් වෙයි කියලා ඔයාලට …

ඉතිරිය කියවන්න »