Trending

Ikk Kudi (2025) Sinhala Subtitle

25 Views
කාළ දෙකක ආදරය
                ඉතින් අද ඔයාලට අරන් ආවා ලස්සන ආදර කතාවක් සහිත පන්ජාබ් කොමඩියක්. ඒ තමයි 2025 ඔක්තෝබර් 31 නිකුත්වුනු Ikk Kudi. පැය 2 විනාඩි 3 ක් පුරා දිවෙන රසබර නිර්මාණයක්. 7.3/10 ක IMDb අගයක් ලබාගෙන තියෙන Drama / Comedy / Romance වර්ගයේ චිත්‍රපටයක්. Amarjit Singh Saron ගේ අධ්‍යක්ෂනයක්. රංගනයෙන් එකතුවෙනවා Shehnaaz Gill (සිම්මි / තරුණ තේජෝ), Nirmal Rishi (මහලු තේජෝ), Sukhi Chahal (සිම්මිගෙ පියා), Gurjazz (පම්මේ), Udaybir Sandhu (ජග්වීර්) සහ Juss (තරුණ කික්කර්). මෙහි වකවානු දෙකක ආදර කතා දෙකක් ගලාගෙන යනවා. එම කාල දෙකේදීම තේජෝ සහ සිම්මි යන ප්‍රධාන චරිත දෙකටම පෙනී සිටි සුරූපී Shehnaaz Gill ගේ රංගනය බොහෝ විචාරක පැසසුමට ලක්වුනා.
                සිම්මිගෙ පවුලෙ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. සාමාජිකයින් හැමෝගෙම පවුල් අවුල්. සිම්ම්ගෙ ආච්චිගෙ විවාහය අසාර්ථකයි. තාත්තගෙත් එහෙමයි. ළමයි පොඩි කාලෙම එයාලත් වෙන්වෙලා. නැන්දගෙ ජීවිතෙත් අපායක්. හම්බෙලා ඉන්නෙ පට්ට බේබද්දෙක්. ඉතින් දැන් සිම්මිගෙ වාරෙ. ඇයත් මේ නිසා කසාද බඳින්න බයෙන් ඉන්නෙ. ඒත් ඉතින් බඳින්න ඕන නිසා ගෙදරින් ගේන යෝජනාවකට කැමති වෙනවා. ඔහු ජග්වීර්. උගත්, පෝසත්, කඩවසම්, හොඳ හැදියාවක් තියෙනවා. සිම්මි සිහින මවපු ජාතියෙම කෙනෙක්. නමුත් විවාහයට දින කීපයක් තියෙද්දි ඇගේ අර “කසාද බිය” ආයෙ එයාගෙ ඔලුවට කරදර කරනවා. වෙඩින් එකේ වැඩ වලට ලක්ෂ ගානක් යට කරලත් ඉවරයි. සමහර මුදල් ණයට ගත්තුවා. ඒත් සිම්මි තීරණය කරනවා ජග්වීර් ගැන තවත් හොයල බලන්න. ඇය ගෙදරට කියනවා ඒ ගැන සෑහීමකට පත් වෙනකල් විවාහ වෙන්නෑ කියල. ඊට පස්සෙ මෙයාල ප්ලෑනක් ගහනවා. සිම්මිගෙ ආච්චිගෙ ආබාධයකට ප්‍රතිකාර ගන්න මුවාවෙන්, මෙයාල දවස් කීපයකට ජග්වීර්ගෙ ගමට යනවා. ඊට පස්සෙ තමයි හොඳම හරිය පටන්ගන්නෙ. එහෙනම් පවුලේ සැමටම එකට සිට නැරඹිය හැකි මේ නිර්මාණය බලන්න සෙට් වෙමුද?
ජය වේවා.
Quality // 720p – 1.1gb // 1080p – 2.1gb

♣♣ WEBRip / 720p / 1080p ♣♣

Rasika Samanjith
Rasika Samanjith Translator
184 Movies
0 TV Series
184 Total
ලබා දී ඇති උපසිරැසිය
පිටපත් සඳහා ගැලපේ

Ikk Kudi (2025) Sinhala Subtitle + Video

කිසිදු MP4 වීඩියෝවක් හමුනොවුනි.
වීඩියෝ පිටපත් ලබා ගන්න . Download Links
WEBRip 720P
Direct download
1.1 GB Direct
WEBRip 1080P
Direct download
2.1 GB Direct
📥 මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද?
ℹ️
ටොරන්ට් (Torrent) පාවිච්චි කරන්නේ කොහොමද?
මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්න ටොරන්ට් ඇප් එකක් ඕනේ. uTorrent, qBittorrent, හෝ BitTorrent ඔයාගේ ෆෝන් / PC එකේ ඉන්ස්ටෝල් කරගෙන, පහල GET බටන් එක ක්ලික් කරන්න.
🔗 ටොරන්ට් ඇප් එක ගන්න (qBittorrent)
Available Torrents
3 FILES
720p web 1.1 GB x264
▲11 · ▼0
Magnet GET
1080p web 2.26 GB x264
1080p web 2.05 GB x265
▲6 · ▼2
Magnet GET
Discussion (6)
  • Lakshan Unregistered
    Windows 10 Chrome 147

    Bodyguard from Beijing 1994 jelige film ekata sinhala sub blueray update karanna puluwanda?

    • Rasika Samanjith Admin
      Windows 10 Chrome 147

      dhawas 2 k dhenna.

  • Lakshan Unregistered
    Windows 10 Chrome 147

    thank you

  • Lakshan Unregistered
    Windows 10 Chrome 147

    sub eka update karala comment ekak danawada?

    • Rasika Samanjith Admin
      Windows 10 Chrome 147

      අප්ඩේට් කලා.

  • Lakishan Unregistered
    Windows 10 Chrome 147

    godak sthuthi. jaya wewa

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search