Invasion (2024) Sinhala Subtitle
INVASION 2024 ( ආක්‍රමණය )
Original title: Invasie
මුලින්ම කියන්න ඕන ඔයාලගෙ ඉල්ලීම් වලට මම කැමති උපසිරැසි ලබා දෙන්න..
ඔයාලා කැමති හොද ගුණාත්මක චිත්‍රපටය තියෙනව නම් මගෙ ෆේස්බුක් එකට හෝ මගෙ වට්සැප් එකට මැසේජ් කරන්න…මම ඔයාලගෙ ඉල්ලිම් කල උපසිරැසිය පළ කරන්නම්….
WHATSAP – 0711845855
FACEBOOK –
https://www.facebook.com/harshana.prathimal.2025
දැන් යන් අපි චිත්‍රපටය දිහාට….
හැමෝම හමුදා යුධමය චිත්‍රපටි වලට කැමති….ඒ කැමති අයට රසවින්දනයක් දෙන්න තමයි මම මේ චිත්‍රපටයට උපසිරැසිය කලේ….මේ චිත්‍රපටය 2024 අප්‍රේල් 11 වෙනිද තමයි නෙදර්ලන්තයේ තිරගත කරල තියෙන්නෙ….Bobby Boermans කියන අධ්‍යක්ෂකවරයගෙ අතින් හැඩ උන මේ චිත්‍රපටය පැයයි විනාඩි තිස් එකක ධාවන කාලයක් තියෙනව….
ඇක්ෂන්,ත්‍රිලර්,වෝ කාණ්ඩ යටතේ මෙම චිත්‍රපටය වෙන් කර ඇති අතර IMDB 4.8/10 ලබා ගෙන ඇත….
CAST
Tarikh Janssen – Andy
Gijs Blom – Jack
Ortál Vriend – Noa
Fedja van Huêt – Stan Bot
Gijs Scholten van Aschat – Maurits Caan
Jasha Rudge – Judsel
Raymond Thiry – John Brouwer
Uriah Havertong – Daniël
Jonas Smulders – Tom
Sia Cyrroes – Cem
Nyncke Beekhuyzen – Marjon
චිත්‍රපටය මුලින්ම පෙන්නන්නෙ නාවික අභ්‍යාස අවසන් පරීක්ෂණයට ලෑස්ති වෙන සොල්දාදුවන් පිරිසක්…එයාලා එයාලගෙ අභ්‍යාසය කරගෙන යන අතර හදිස්සියේ නැවත කැදවීමක් ලැබෙනවා….තවත් කණ්ඩායමක් මත්ද්‍රව්‍ය වෙළදාමේ යන පුද්ගලයො දෙන්නෙක් පසුපස බෝට්ටුවකින් හා හෙලිකොප්ටර් එකකින් ලුහු බැද අල්ලගන්නවා…එයාලටත් එම මෙහෙයුම නතර කර නැවත එයාලගෙ බේස් එකට එන්න කියා කැදවීමක් ලැබෙනවා…බේස් එක කිව්වෙ නැවට…..මේ කණ්ඩායම් දෙකම කැදවනු ලබන්නේ කූරකාඕ වලට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීම නිසයි….මම ඒ කිව්වෙ මුල් විනාඩි 8 ගැන…
එතනින් එහාට මොකද වෙන්නෙ කියල දැන ගන්න ඕන නම් මේ ෆිල්ම් එක බලන්න වෙනව….වෙඩි තියා ගැනීම්,බෝම්බ පිපිරවීම් ඇත්තම ඒව වගේ ..ඒ තරම් හොදට චිත්‍රපටය හදල තියෙනව…මට නම් ඇත්තටම සෙට් උන චිත්‍රපටියක් මේක..ඉතින් හමුදා චිත්‍රපටි වලට ආස අය මේක අරන් බලන්න…
මෙම උපසිරැසිය YTS/YIFY අඩවි වල වීඩියෝ පිටපත් සදහා අදාල වේ…
thanks…….