Iron man (2008) sinhala subtitle
marvelsලාගේ සුපිරි ච්ත්‍රපටියක්.මේක ගැන නම් කියන්න දෙයක් දෙයක් නැහැ ..සුපිරි එකෙත් හොදම එක
robert downey jr ගේ අද්විතීය රගපෑම මෙහි කැපී පේනවා.. ටොම් කුරුස් වෙනුවට marvels ගත තීරණය මම ප්‍රුද්ගලිකව සතුටු වෙනවා
සල්ලි තියෙන ,දැනුම තියෙන කෙනෙක් තමා ටෝනි ස්ටාර්ක් කියන්නේ ..ඔහුගේ ව්‍යාපාරය උනේ නවීන ආයුද හමුදාවට හදලා දෙන එක.එතින් සල්ලි තියේනම් කෙල්ලෝ ඕන තරම් නේ .එත් මෙයාගේ දැනුම හින්දාම ත්‍රස්තවාදී කණ්ඩායමක් මෙයාව උස්සවනවා .එයාලාට ඕන උනේ මෙයාගෙන් බෝබ්ම්යක් හදා ගන්න..එත් එයා ඇත්තම හැදුවේ බෝම්බයක්ද?.. නෑ …එතැනිනුයි යකඩ මිනිහා බිහි වෙන්නේ …..එහෙනම් චිත්‍රපටය රස විදින්න..සින්හල උපසිරසත් සමග අපි එහෙනම් ගියා..තවත් උපසිරසකින් හමුවෙමු
Gj
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..💕❤😍👍