Home Subz LK

Subz LK|Subz LK Rating :3/10 |Subz LK Rating

Total Subtitles :7 | Subz LK Rating :3/10
Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් Subz LK කල උපසිරැසි නිර්මාණ එකතුව

The Flash [S03 : E08] Sinhala Subtitle

English TV shows
Year : 2014
IMDB : 8.2/10
Actors : Grant Gustin, Candice Patton, Danielle Panabaker, Carlos Valdes
Subtitle By : Subz LK

Story : ඔන්න Subz LK එකේ මේ දවස් වල Special වැඩක් කරනවා කියලා ඔයාලා Supergirl සබ් එක අපි දෙද්දී දකින්න ඇතිනේ.ඒ තමා ඉතින් CW Crossover එක නිසා අපි Crossver  එක යන Series හතරේ Episode  හතරේ සබ් එක ඉක්මනටම දෙන එක.ඔන්න ඉතින් අද අරගෙන ආවා The Flash එකේ Crossover  එකට අදාල සබ් එක.කලින් කියුවට හොදටම පරක්කු වුනා.අපේ ෆෑන්ස්ලා අපි එක්ක තරහා වෙන්නේ නැති …

ඉතිරිය කියවන්න »

Iron man (2008) sinhala subtitle

English Movies
Year : 2008
IMDB : 7.9/10
Actors : Robert Downey Jr., Terrence Howard, Jeff Bridges, Gwyneth Paltrow
Subtitle By : Subz LK

Story : marvelsලාගේ සුපිරි ච්ත්‍රපටියක්.මේක ගැන නම් කියන්න දෙයක් දෙයක් නැහැ ..සුපිරි එකෙත් හොදම එක robert downey jr ගේ අද්විතීය රගපෑම මෙහි කැපී පේනවා.. ටොම් කුරුස් වෙනුවට marvels ගත තීරණය මම ප්‍රුද්ගලිකව සතුටු වෙනවා සල්ලි  තියෙන ,දැනුම තියෙන කෙනෙක් තමා ටෝනි ස්ටාර්ක් කියන්නේ ..ඔහුගේ ව්‍යාපාරය උනේ නවීන ආයුද හමුදාවට හදලා දෙන එක.එතින් සල්ලි තියේනම් කෙල්ලෝ ඕන තරම් නේ .එත් මෙයාගේ දැනුම හින්දාම …

ඉතිරිය කියවන්න »

The Vampire Diaries (2009) [S01 : E03] Sinhala Subtitle

English TV shows
Year : 2009–2017
IMDB : 7.8/10
Actors : Paul Wesley, Ian Somerhalder, Kat Graham, Candice King
Subtitle By : Subz LK

Story :   මාස කිහිපයකට කලින් සිද්ද වුනු රිය අනතුරකින් එලේනගේ දෙමව්පියන් නැති වෙනවා. බලාපොරොත්තු රහිත එලේනාගේ ජීවිතයට අළුත් ආලොකයක් අරන් ස්ටෙෆන් ලං වෙනවා. හැබැයි ස්ටෙෆන් කියන්නේ වැම්පයර් කෙනෙක්. ස්ටෙෆන්ගේ කලින් පෙම්වතිය කැතරින් සහ එලේනාගේ රූපය එක සමානයි. කොහොමින් කොහොම හරි මේ දෙන්නා ආදරය කරන්න පටන් ගන්නවා. එලේනා-ස්ටෙෆන් ආදර කතාව මැද්දට ඩේමන් ඇතුල් වෙනවා. එයා එන්නේ නිකන්ම නෙවෙයි.. කරදර ගොඩකුත් අරගෙන. අද …

ඉතිරිය කියවන්න »

The Vampire Diaries (2009) [S01 : E05] Sinhala Subtitle

English TV shows
Year : 2009–2017
IMDB : 7.8/10
Actors : Paul Wesley, Ian Somerhalder, Kat Graham, Candice King
Subtitle By : Subz LK

Story :   මුළින්ම කියන්න ඕන මේ කොටසින් තමයි කථාව පටන්නගන්නේ.. කලින් කොටස් ටික හරියට කථාවේ අත්තිවාරම වගෙයි. මම මෙහෙම කියන්නේ ඇයි කියලා ඔයාලාට තේරෙයි මේ කොටස බැලුවට පස්සේ.. පළවෙනි කොටස් 5 ගත්තම ඒවගෙනුත් හොදම එපිසෝඩ් එක තමයි මේක. ස්ටෙෆන් වැම්පයර් කෙනෙක් වුණාට එයාට තමන්ව පාලනය කරගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි එයා මිනිස් ලේ බොන්නෙත් නෑ. ඒත් ස්ටෙෆ්න්ගේ සහෝදරයා ඩේමන් නම් තනිකරම …

ඉතිරිය කියවන්න »

The Vampire Diaries (2009) [S01 : E04] Sinhala Subtitle

English TV shows
Year : 2009–2017
IMDB : 7.8/10
Actors : Paul Wesley, Ian Somerhalder, Kat Graham, Candice King
Subtitle By : Subz LK

Story : ඕන පවුලක පොඩි පොඩි ප්‍රශ්න තියෙනවානේ.. හැබැයි සැල්වේටර් පවුලේ නම් තියෙන්නේ එසේ මෙසේ ප්‍රශ්නයක් නෙමෙයි.අවුරුදු 150ක් තිස්සේ ඩේමන් තමන්ගේ මල්ලීට වෛර කරනවා. හේතුව තමා කැතරින්. කැතරින් කියන්නේ එලේනාට රූපයෙන් සමාන කෙනෙක්.ඒ නිසාම ස්ටෙෆ්න්ට එලේනා ගැනත් ආදරයක් ඇතිවෙනවා. හැබැයි ඒ දෙන්නාට නිදහසේ ආදරය කරන්නනම් ලැබෙන්නේ නෑ.මොකද ස්ටෙෆන්ගේ අඳුරු අතීතය ඒ දෙන්නට ලොකුම ලොකු බාධාවක් වෙනවා. ඩේමන්ගේ වැඩ නිසා එයාව වලක්වන්න ඕන …

ඉතිරිය කියවන්න »

The Vampire Diaries (2009) [S01 : E02] Sinhala Subtitle

English TV shows
Year : 2009
IMDB : 7.8/10
Actors : Paul Wesley, Ian Somerhalder, Kat Graham, Candice King
Subtitle By : Subz LK

Story : ඔන්න දෙවනි කොටසත් අරගෙනම ආවා…පහුගිය කොටසින් අපි දැක්කානේ ස්ටෙෆන්ගේ සහෝදරයා කරදර ගොඩකුත් අරගෙන නගරෙට ආවා.. ඒ විතරක් නෙමෙයි විකීටත් ප්‍රහාරයක් එල්ල කලා…අවුරුදු 145කට සැරයක් පෙනෙන ධූමකෙතුවක් මිස්ටික් ෆෝල්ස් වලට පේන්න පටන් ගන්නවා.. ගොඩක් අය හිතන විදිහට ඒක සුභ ලකුණක් හැබැයි ඒක් ගිය වතාවේ පෙනිලා නම් නගරෙට ලොකු විනාශයක් ගෙනල්ලා…ඒ නිසා සමහර අය හිතන්නේ ඒක අසුභ පෙර නිමිත්තක් කියලා.ඇත්තට ඒක මොන …

ඉතිරිය කියවන්න »

The Vampire Diaries (2009) [S01 : E01] Sinhala Subtitle

English TV shows
Year : 2009
IMDB : 7.8/10
Actors : Paul Wesley, Ian Somerhalder, Kat Graham, Candice King
Subtitle By : Subz LK

Story : ගොඩදෙනෙක් පෞද්ගලිකව වගේම, අපේ පේජ් හරහා ද ඉල්ලපු කතාවක් තමයි. වැම්පයර් ඩයරිස් කියන්නේ.. ඒවගේම මේ කතාව ලොව පුරා ජනප්‍රියතම කතා වලින් එකක්…ඉතින් ඔන්න අපි ඒ වැඩේට අත ගැහූවා…මේ කතාවේ නමින්ම තේරෙනවානේ කතාව මොන වගේද කියලා… වැම්පයර්ස් (ලේ උරා බී ජීවත් වෙන අමනුශ්‍ය කොට්ටාශයක්) , ඔරිජිනල්ස්ලා (මුල්ම වැම්පයර්ස්ලා ) වෙයවුල්ෆ්ලා කියන අමනුශ්‍ය කොට්ටාශ වගේම, මායාකරුවන්, දඩයක්කාරයන් වගේ අයද එකී, මෙකී නොකී …

ඉතිරිය කියවන්න »