Responsive image
subz.lk
  • Tv Shows
    • Arabic TV Shows
    • English TV shows
    • German Tv shows
    • Hindi Tv Shows
    • Japanese TV Shows
    • Korean TV shows
  • Movies
    • Bengali movies 1
    • Canadian Movies 2
    • Chinese Movies 38
    • Denmark Movies 4
    • English Movies 436
    • French Movies 9
    • Georgian Movies 2
    • German Movies 6
    • Hindi Movies 65
    • Iran Movies 2
    • Japanese Movies 16
    • Korean Movies 31
    • Malayalam Movies 1
    • Norwegian Movies 5
    • Spanish Movies 17
    • Tamil Movies 17
    • Telagu Movies 14
    • Thai Movies 4
    • Ukrainian Movies 2
  • චිත්‍රපට ප්‍රභේද
    • Horror Movies
    • Action Movies
    • fantasy Movies
    • Drama Movies
    • Thriller Movies
    • Adventure Movies
    • Sci-Fi Movies
    • Mystery Movies
    • Crime Movies
    • Comedy Movies
    • Animation Movies
    • Family Movies
    • Romance Movies
    • War Movies
    • History Movies
    • Biography Movies
    • Musical Movies
    • Documentary Movies
  • ටෙලිකතා ප්‍රභේද
    • Horror Tv shows
    • Action Tv shows
    • fantasy Tv shows
    • Drama Tv shows
    • Thriller Tv shows
    • Adventure Tv shows
    • Sci-Fi Tv shows
    • Mystery Tv shows
    • Crime Tv shows
    • Comedy Tv shows
    • Animation Tv shows
    • Family Tv shows
    • Romance Tv shows
    • War Tv shows
    • History Tv shows
    • Biography Tv shows
    • Musical Tv shows
    • Documentary Tv shows
  • විශේෂීකරණය
    • වැඩි පුරම Download කර උපසිරැසි
    • IMDB Ratings අනුව
  • උදව්
  • ඔබේ උපසිරැසි අපට දෙන්න

Profile

අපගේ වෙබ් අඩවියේ් ලියාපදිංචි වී ඇත්නම් login වෙන්න


Login Login with facebook
Login Login with google
Lost your password?
    අපගේ වෙබ් අඩවියේ ලියාපදිංචි වී නැත්නම් අදම Register වෙන්න
Movies English Movies It (2017) Sinhala Subtitle
It (2017) Sinhala Subtitle

How To Download Subtitles

(මේ මගින් ලැබෙන මුදල් එවලේම උපසිරස් කරු වෙත ලැබෙනු ඇත .ඔබගේ වේලාවෙන් තත්පර 5 ක් වැය කර ඔවුන්ගේ මහන්සිය අගය කරමු )

User Block

MOVIE

Hasitha Prasad 3 years ago Drama, Horror, Thriller

It (2017)

ආයුබෝවන් අදත් Subzlk වාසී හැමදෙනෙක්ටම. අදනම් කට්ටියට දෙන්න යන්නෙ   භයානක අත්දැකීමක්, ඒ තමයි ස්ටීෆන් කිං විසින් වර්ෂ 1986දී රචිත IT සංත්‍රාස (Horror ) නවකතාව අනුසාරයෙන් මේ වසරේ නිර්මාණය කල IT චිත්‍රපටයේ උපසිරැසිය. මේකත් අපේ ඇඩ්මින් මණ්ඩලයේ කවීෂ සහෝදරයගේ ඉල්ලීමක්, ඉතින් ඔහුට ස්තූති කරන්න ඕනෙ මුලින්ම.

Imdb අඩවියෙන් 7.8ක අගයක් ලබා, Rotten Tomatosලගෙන් 85%ක ඉහළ අගයකුත් ලබා Golden Trailer Awards 2017  සම්මාන උළෙලේ හොඳම සංත්‍රාස චිත්‍රපටය ලෙස සම්මාන දිනාගන්නත් සමත්වුණ මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණ දායකත්වය Andy Muschiettiගෙන් . මතකනෙ 2013 වසරේ තිරගත වුණ Mama චිත්‍රපටය ඒක අධ්‍යක්ෂණය කලෙත්මෙයාම තමයි. තිර රචනය Chase Palmer,Cary Fukunaga සහ Gary Dauberman ගෙන්. රංගනයෙන් දායක වෙන්නෙ Jaeden Lieberher ( බිල් ඩෙන්බ්‍රෝ), Jeremy Ray Taylor (බෙන්), Sophia Lillis (බෙවර්ලි මාෂ්), Finn Wolfhard ( රිචී ටොසියර් ), Chosen Jacobs (මයික් ), Jack Dylan Grazer ( එඩී ),Wyatt Oleff (ස්ටැන්ලි),Bill Skarsgård ( පෙනීවයිස් /විකටයා) ඇතුළු නළු නිළි කැලක්  ඒ වගේම මේ සියලු දෙනා තම තමන්ගේ කාර්යභාරය උපරිම වශයෙන් ඉටු කරල තියන බවත් කියන්නම ඕනෙ.

මේක මුලින්ම 1990 වසරෙදි කොටස් දෙකක TV මිනි සීරීස් එකක් විදියටත් නිකුත් වෙලා තියනවා. එයින් හරියටම වසර 27කට පසුවයි මේ චිත්‍රපටය නිර්මාණය වෙන්නෙ. දැන් ඕගොල්ලො කියයි ඉතින් මොකද කියල.. නෑ, මේ චිත්‍රපටයට 27 සෑහෙන්න සම්බන්ධයි ස්ටීෆන් කිංගේ පොතේ සඳහන් විදියට ඩෙරී නගරයට මේ අවාසනාව එන්නෙ වසර 27කට වතාවක් .පෙරකී මිනි සීරීස් එකේ කුඩා බිල් ඩෙන්බ්‍රෝ චරිතය රඟපෑ Jonathan Brandis මියගියෙත් වයස 27දී ( ඒකනං ඉතින් එහේ  ජනප්‍රිය දෙයක්නෙ ඕගොල්ලන්ට මතක ඇතිනෙ  anton yelchin ට වුණ අවාසනාවන්ත සිදුවීම එහෙම). ඒ වගේමයි මේ චිත්‍රපටය නිකුත් වෙන්නේ පෙනීවයිස්ගේ චරිතය නිරූපණය කරන Bill Skarsgårdගේ 27වන උපන්දිනයට හරියටම මාසයකට පසුව. ඒ වගේම මේකෙ  නිල වශයෙන්  එක්සත් ජනපදය තුල තිරගත කල දිනය 9/8/2017 මේ අංකවල එකතුවත් (  9+8+2+0+1+7 = 27) 27යි. තව විස්තර ගොඩක් තියනව imdb  අඩවිය පැත්තට ගියාම බලන්න පුළුවන්. දැන් අපි යමු චිත්‍රපටයේ කතාව පැත්තට……

චිත්‍රපටයේ කතාව ගෙතෙන්නේ ස්ටීෆන් කිංගේ ඩෙරී නම් මනඃකල්පිත නගරය වටා. [ වර්ෂය 1989 ]බිලී ඩෙන්බ්‍රෝ  කියන්නෙ මේ නගරයේ ජීවත්වෙන දරුවෙක්, එයාට ඉන්නවා හුරතල් බාල සහෝදරයෙක් නමින් ජෝර්ජි ඩෙන්බ්‍රෝ.  වැහිබර අඳුරු දිනයක සෙල්ලම් කිරීම සඳහා නිවසෙන් පිටවන ජෝර්ජි නැවත නිවෙසට පැමිණෙන්නට තරම් වාසනාවන්ත වෙන්නේ නෑ , වසර ගණනාවකට වරක් ඩෙරී නගරයට පැමිණෙන අද්භූත අවාසනාවක ගොදුරක් වෙන්න පුංචි ජෝර්ජිට සිද්ධ වෙනවා. නමුත් මේ අවාසනාවේ එකම ගොදුර ජෝර්ජි පමණක්ම නෙමෙයි නගරයේ තවත් දරුවන් රැසක් මෙහි ගොදුරු බවට පත්වෙනවා. ලොකුම ප්‍රශ්ණෙ මේ කිසිකෙනෙක්ගෙ හෝඩුවාවක්වත් හොයාගන්න නැතිවීම.  ජෝර්ජිගෙ අයියා බිලීගෙ යාළුවො තමයි රිචී ටොසියර්, එඩී සහ ස්ටැන්ලි , කොටින්ම කිව්වොත් මේ කට්ටිය අඹ යාළුවො. ජෝර්ජිගේ අතුරුදන්වීම බිලීගේ හිතට හරිම කණගාටුවක්. ඔහු පුළුවන් තරම් උත්සාහ කරනවා තම  සහෝදරයව හොයාගන්න.  අන්තිමේ යාළුවො ටිකත් එකතු වෙනවා මේ අභිරහසේ සුලමුල හොයන්න බිලීට උදවු වෙන්න.  මේ අද්භූත අවාසනාවත්  බොහොම බලවත් එකක් හැබැයි ඒක පරද්දන්න ඕනෙත් බොහොම පොඩි ආයුධයක්…  එහෙනම් නරඹලම බලන්න බිලී ඇතුළු කණ්ඩායමට මේ අවාසනාවට අවාසනාව උදාකරන්න පුළුවන්  වෙයිද කියල. මතක ඇතුව පහළින් තියන පැහැදිළි කිරීම් කොටසත් කියවල යන්න…

පැහැදිළි කිරීම්  –

* නිව් කිඩ්ස් ඔන් ද බ්ලොක් –

1984දී පිහිටවූ ඇමරිකානු පොප් සංගීත කණ්ඩායමක්.මෙයාලගෙ ගීත  ගැන චිත්‍රපටයේ සඳහන් වෙනව.  රයිට් ස්ටෆ් කියන්නෙ ඒ අතරින් එකක්. බෙන් සහ බෙවර්ලි දෙන්න කතාකරන වෙලාවට බලන්න .

* ස්ට්‍රීට් ෆයිටර් ආකේඩ් –

1980 දශකයේ නිකුත්වුණ Street fighter  වීඩියෝ ක්‍රීඩාව ධාවනය කරන යන්ත්‍රය. ෆිල්ම්     එකේ එක තැනක සඳහන් වෙනවා. මේ තියෙන්නෙ ජායාරූපයක්.

*  බාර් මිට්ස්වා (Bar Mitzvah)

යුදෙව් ආගමික චාරිත්‍රයක්. යුදෙව් දරුවෙකු 13වෙනි වියට පාතැබීම සැමරීමට සිදුකෙරේ. එයින් අනතුරු ඔහු වැඩිහිටියෙක් බවට පිළිගැනේ.

* රබ්බි (rabbi)

 යුදෙව් ආගමික ඉගැන්වීම් කරනා තැනැත්තෙක්. ආගමික නායකයෙක් වැනිය.

BR Rip  සදහා යාවත් කාලින කරන ලදී 







Year : 2017

Rating : 7.8

Genre : Drama, Horror, Thriller

Actors : jaeden lieberher, jeremy ray taylor, sophia lillis, finn wolfhard

Writer : chase palmer , cary fukunaga , gary dauberman , stephen king

Director : andy muschietti

Plot :

A group of bullied kids band together when a shapeshifting demon, taking the appearance of a clown, begins hunting children.




ආදාල වීඩියෝ පිටපත Download කරගන්න 1263 Views




සිංහල උපසිරැස Download කරගන්න 16189 times


Hasitha Prasad

[Send Msg]

Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් Hasitha Prasad කල උපසිරැසි නිර්මාණයකි
7.8
IMDB
100%
User Rating



Watch More

Paheli (2005) Sinhala Subtitle

The Lodge (2019) Sinhala Subtitle

Nenjirukkum Varai (2006) Sinhala Subtitle

The Great Challenge AKA Les Fils Du Vent (2004) Sinhala Subtitle

All Is Lost (2013) Sinhala Subtitle

The Gift (2000) Sinhala Subtitle

Murder on the Orient Express (2017) Sinhala Subtitle

U.S. Marshals (1998) Sinhala Subtitle

Pilgrimage (2017) Sinhala Subtitle

‹ ›

ADS


  1. Pasindu Amarasinghe
    Subtitler November 2, 2017 at 6:38 pm

    උපසිරසියට තුති සහෝ???
    ඔබට ජය✌️✌️✌️

    Reply
  2. Sajith Anthony
    New User November 2, 2017 at 8:22 pm

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  3. ලහිරු සඳරුවන්
    Unregistered User November 2, 2017 at 9:52 pm

    තෑන්ක්ස් සහෝ සබ් එකට.

    Reply
  4. KANTHA
    Unregistered User November 3, 2017 at 9:08 am

    අලුත්ම චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙන ඔබට
    ………….. මාගේ ප්‍රණාමය……..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    —–ස්තූතියි—–

    Reply
  5. Naveen Lakshan NL
    New User November 4, 2017 at 1:51 am

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි………!

    සුපිරි බොහෝම ස්තුතියි මහන්සිවෙලා සබ් දුන්න හැමෝටම.

    ජය ජය සහෝදරයා ..

    Best OF Luck

    Reply
  6. Ruki
    Unregistered User November 5, 2017 at 2:09 pm

    අලුත්ම චිත්‍රපට උපසිරසි ලබා දෙන ඔබට
    ස්තූතියි !

    Reply
  7. lahiru
    Unregistered User December 16, 2017 at 9:31 pm

    elakiri machan thanks wewaaaaaa

    Reply
  8. mithun
    Unregistered User December 18, 2017 at 9:54 pm

    හසිත මෙක බ්ලුරෙ වලට අප්ඩෙට් කරමු

    Reply
  9. chandana
    Unregistered User December 23, 2017 at 2:07 pm

    Blury denawada?

    Reply
  10. Manul
    Unregistered User December 24, 2017 at 9:49 pm

    machan BR apu gamn senika update kalanam hari…wena site wala update karala BR walata

    Reply
    • hasitha prasad
      Creator Of This Subtitle December 26, 2017 at 11:18 pm

      Br අප්ඩේට් එක ඇඩ්මින්ලට යවල තියෙන්නෙ, මනුල්. ලඟදිම පළවෙයි.

      Reply
  11. fernando
    Unregistered User December 31, 2017 at 7:42 pm

    thnx sabata

    Reply
  12. isuru
    Unregistered User January 10, 2018 at 8:11 am

    It 2017 webrip sub ek dennko

    Reply
  13. Dilan Madhushanka
    Unregistered User January 17, 2018 at 2:04 pm

    Thank you very much

    Reply
  14. ViSal Wijesinghe
    New User February 24, 2018 at 7:27 pm

    Thank you soo much bro sub ekata

    Reply
  15. Induranga
    Unregistered User September 18, 2019 at 9:54 am

    Sub 1t thanz

    Reply

Leave a Reply Cancel reply

Social connect:
Login Login with facebook
Login Login with google

Your email address will not be published. Required fields are marked *

Up Dates

Nomadland (2021) චිත්‍රපටය WEB-DL පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
The Croods: A New Age (2020) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
Minari (2021) චිත්‍රපටය WEB-DL පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
Aap Mujhe Achche Lagne Lage (2002) චිත්‍රපටය WEB-DL පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
Becky (2020) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
Little Women (2019) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
Sonic The Hedgehog (2020) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
Jumanji: The Next Level (2019) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
1917 (2019) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
Last Christmas (2019) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
Frozen Ii (2019) චිත්‍රපටය WEB-DL පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
War (2019) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත

Achievements

  • දමිත් ප්‍රියංකර ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • K.A Raveen ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Hasitha Prasad ගේ 350 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Mihira Madushanka ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න

Last Month Top 10

The Queen’s Gambit (2020) [S01 : E05] Sinhala Subtitle 1637 K.A Raveen
The Queen’s Gambit (2020) [S01 : E03] Sinhala Subtitle 1623 K.A Raveen
The Queen’s Gambit (2020) [S01 : E07] Sinhala Subtitle 1620 K.A Raveen
The Queen’s Gambit (2020) [S01 : E04] Sinhala Subtitle 1613 K.A Raveen
The Queen’s Gambit (2020) [S01 : E06] Sinhala Subtitle 1554 K.A Raveen
Synchronic (2020) Sinhala Subtitle 1126 Hasitha Prasad
News of the World (2020) Sinhala Subtitle 935 Hasitha Prasad
AK vs AK (2020) Sinhala Subtitle 906 K.A Raveen
Soul (2020) Sinhala Subtitle 810 Hasitha Prasad
Pixie (2020) Sinhala Subtitle 807 Rasika Samanjith

ads

ads