• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • English Movies
  • Jackals (2017) Sinhala Subtitle

Jackals (2017) Sinhala Subtitle

2017/09/02 at 3:54 pm
Pasindu Amarasinghe

ඔන්න අලුත් මාසේ අලුත්ම සිනමා සිනමාසිත්තමකට උපසිරැසි අරගෙන ආවා.මේ මගෙ 25වෙනි උපසිරැසිය (මම කලින් One Punch Man ජපන් කතාමාලාවට සබ් දීලා ඉවරකලානේ ඒකත් බලන්න ඇති කියල හිතනවා පට්ට්ටම එකක් ඒකත්).ඉතින් විශේශ දෙයක් උන සිනමාසිත්තමක් අරන් ආවා.ඒ කිව්වෙ මේක නිකුත් කරල තියෙන්නෙ 2017 සැප්තැම්බර් 1 වෙනිදා ඒ කියන්නෙ ඊයෙ නිකුත් කරපු දවසෙම WEB-DLකොපියක් නිකුත් වෙලා තිබුනා.ඒක නිසා ආසාවට අරන් බැලුව හම්මට බැලුවම පට්ටනෙ.හොද රිප් එකක් මෙච්චර ඉක්මනට ආපු එකේ සබ් එකත් ඉක්මනටම දෙන්න හිතුවා…

මේක ගැන කියනවනම් මේකේ නම jackals ඒකෙ තේරුම වෘකයන්ගෙ පැක් තියෙන්නෙ ඒ කිව්වෙ කල්ලි උන් තමන්ගෙ පැක් එකේ එකෙක්ට මොනව හරි උනොත් උන් ඒ කරපු උන්ව දඩයම් කරනවා.අන්න ඒ වගේ මේකෙත් එහෙම කල්ලියක් ගැන තියෙන්නෙ.ඇත්තටම වෘකයො නෙමේ එහෙම හැසිරෙන මිනිස්සු කට්ටියක් තමා මේකෙන් අදහස් කරන්නෙ.මේක අධයක්ශනය කරල තියෙන්නෙ Saw VI, Jessabelle අධයක්ශනය කරපු Kevin Greutert.තව එයා Titanic (1997) එකේ Editorial Department එකේ ඉදල තියේ.මේක අයිති වෙන්නෙ Horror, Thriller කාන්ඩයට.නිකුත් කරල තියෙන්නෙ 2017 සැප් 1වෙනිදා ඇමරිකාවෙදි.තව මේකට 5.1 IMDB අගයක් හිමිකරගෙන තියෙනවා…

Cast එක ගැන කිව්වොත්,

  • Deborah Kara Unger , Kathy Powell චරිතය ලෙසත්,
  • Stephen Dorff,Jimmy Levine චරිතය ලෙසත්,
  • Johnathon Schaech,Andrew Powell චරිතය ලෙසත්,
  • Nick Roux, Campbell Powell චරිතය ලෙසත්

රංගනයෙන් දායක වෙනවා…කතාව ගැන කියනවනම්,

පටන් ගන්නෙ එක පොඩි ලමයෙක් තමන්ගෙ අම්මවයි තාත්තවයි සහෝදරීවයි මරන සිදුවීමකින්.පස්සෙ කතාව එක පවුලක් වටා තමා ගෙතීයන්නෙ.තමන්ගෙ පුතාව බේරගන්න හදන තාත්තෙක් අම්මෙක් තමන්ගෙ සහෝදරයෙක්,බිරිදක් එහි ඇතුලත් වෙනවා.ලස්සන කතාවක් එක තත්පරයක්වත් කම්මැලි නැතුව බලන්න පුලුවන්.මම බැලුවෙ ඊයේ රෑ 12ට වගේ පට්ටෙටම දැනුනා.ලින්ක් හොයාගන්න ඕනි වෙන එකක් නෑ මම සබ් එකත් එක්ක ලින්ක් සදහන් කරපු TXT එකක් ඇඩ් කරා…තවත් උපසිරැසියකින් හමුවෙමු!!!

සියලුම WEB-DL පිටපත් සදහා

Spoiler Warning : After the Powells hire a cult deprogrammer to take back their teenage son from a murderous cult, they find themselves under siege when the cultists surround their cabin, demanding the boy back...

සිංහල උපසිරැසිය ලබා ගන්න 6515
Jackals
  • 720p (bluray)
    768.54 MB
    Download Torrent
  • 1080p (bluray)
    1.35 GB
    Download Torrent
Profile
16
Movies
35
Tv episodes
51
All

SubzLK වෙනුවෙන් Pasindu Amarasinghe කල උපසිරැසි නිර්මාණයකි .

comments

← Older Comments
  • ලහිරු සඳරුවන් Unregistered User
    Windows 7UC Browser 7

    උපසිරැසියට තෑන්ක්ස්.

    2017-09-06 at 11:02 am
    Reply
  • ලහිරු සඳරුවන් Unregistered User
    Windows 7Firefox 37

    නියම වැඩක් සහෝ.
    සුපිරියි.

    2017-09-06 at 11:12 am
    Reply
    • Pasindu Amarasinghe ExPERT Subtitler
      Android 6UC Browser 11.4

      ස්තූතියි

      2017-09-08 at 6:06 am
  • sam fisher Unregistered User
    Android 4.2Chrome 34

    ආයි පට්ටම ෆිලුමක් අරග‍ෙන එන්න මල්ලි

    2017-09-09 at 8:59 am
    Reply
    • Pasindu Amarasinghe ExPERT Subtitler
      Android 7UC Browser 11.4

      අනිවා

      2017-09-17 at 2:11 am
  • Maleesha mevan Unregistered User
    Android 6Chrome 70

    Sub akata thanks bun

    2019-04-15 at 9:11 am
    Reply
  • Pasindu Unregistered User
    Android 8Chrome 69

    Supiri machan

    2019-09-24 at 12:19 pm
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Afterburn (2025) Sinhala Subtitle
Updated : BRRip
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : BRRip
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : BRRip
Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (171)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Wolf Hiding (2023) Sinhala Subtitle
Updated : 2026-01-10
Afterburn (2025) Sinhala Subtitle
Updated : 2025-12-26
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Snake in the Eagle’s Shadow (1978) Sinhala Subtitle
Updated : 2025-12-21
Show Me the Ghost (2021) Sinhala Subtitle
Updated : 2025-12-15
The Running Man (1987) Sinhala Subtitle
Updated : 2025-12-14
City Hunter (1993) Sinhala Subtitle
Updated : 2025-12-14
Deep Fear (2022) Sinhala Subtitle
Updated : 2025-12-07
Sentinelle (2021) Sinhala Subtitle
Updated : 2025-12-07
ID:A (2011) Sinhala Subtitle
Updated : 2025-12-06
Perdida (2023) Sinhala Subtitle
Updated : 2025-12-04

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms