පරාජය කිරීම
අද මම ගෙනාවෙ 2025 ජුනි 6 වෙනිද ආපු ෆ්‍රංශ ෆිලුමක්....
KO 2025
අධ්‍යක්ෂනය - Antoine Blossier
IMDB - 5.8/10
වර්ගය - Action
භාශාව - French
තිරගත කල දිනය - June 6, 2025
කාලය - 1h 26m
CAST
Ciryl Gane
Alice Belaïdi
Foued Nabba
Maleaume Paquin
Ibrahima Keita Stunt
Anne Azoulay
Samuel Jouy
Virgile Bramly
Malone Ettori
ඇක්ෂන් ෆිල්ම් වලට කැමති අයට තමයි මේක අරගෙන ආවෙ..කතාව සාරාංශයක් විදිහට කිව්වොත් MMA තරඟයකදී අහම්බෙන් තම ප්‍රතිවාදියා මරා දැමීමෙන් පසු, එම මිය ගිය කෙනාගෙ පුතා සොයා ගැනීමෙන් වරද නිවැරදි කිරීමට මිනිසෙකුට ලැබෙන අවස්ථාවක් ගැන තමයි මේකෙ තියෙන්නෙ...
ඉතින් කැමති අය අරන් බලන්න කියන ගමන් මම සමුගන්නව...
මෙම උපසිරැසිය BLUERAY/WEBDL පිටපත් සදහා ගැලපේ...
YIFY/YTS අඩවි වලින් වීඩියෝ පිටපත ලබා ගන්න..




